Ane manda ban...Naha machan,, mage eka yanne naha. aunty enawa uuge kaamaretama.. boru talks daagena.

මාතර කිඹුලා;10407296 said:මට නම් ඔහොම සෙට් වුනොත් තිත්ත කුණුහරුපෙන් කියනවා ආයි මූණ බලන්නේ නැතිවෙන්න ඒකා අහිංසක කොල්ලෙක් වෙන්න ඇති එකත් එකටම වනචර ගෑණු නොදකින්
ඔවු බන්..සිරාවටම..
මට එහෙම කලානම් ගැනිගේ මිනිහව අතගාන්නවත් නැතිවෙන්න මම කියනව ඒ ගැනිට

හොඳින් බේර ගන්න ඕනෙ නං ඌට ඇන්ටිට කියන්න කියපං ඌට පාඩම් කරන්න තියෙනවා කියලා ඇන්ටිව මග ඇරලා ඉන්න කියලා.මචන්ස්... PLEASE සිරාවට හිතල උදව්වක් කරපල්ලා. බයිල ගහන්නෙ නැතුව.මෙතන සිරා ප්රශ්නයක් තියෙනවා.





මම කිව්ව දේ කරපං. එතකොට ඇන්ටිට් ඕහොම පබ්ලික් කරන්න බෑනෙ.මචන් තත්ත්වෙ මේකයි. මූ බයවෙල ඉන්නෙ. Aunty කිව්වොත්.. මූ aunty ට part එකක් දාන්න ආව කියල public කරයි කියල.