එහෙනං අපි නිවන් දකිමු

elakirisilva

Active member
  • Jul 4, 2010
    322
    28
    28
    උඹ පොන්නයෙක් වෙයන්. එතකොට ඔය රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින් ආස්වාදය එන්නේ නැහැ. සිං ගාලා නිවන් දකින්න පුළුවන්.:lol::lol:

    අනේ මෝඩයෝ රාගය, ආදරය, සෙනෙහස , මෝල් කලන්තය etc....... මේවා නැත්නම් මිනිසා වද වෙලා ඇති මේ වෙන කොටත්. :rofl::rofl::rofl:

    unalage sigithi loka walata owa therenne nehe ban. ubalage target eka merunama swarge inna 72ta kelina ekane. namuth budda deshanawa pilipadina ayage kemeththa diwya loka sepa nemei. me eka eka vidihata ipida ipida duk vidagena newath newath ipadenne nethuwa niwan awabodha karagena sansaraya awasan karaganna eka.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    සෝතාපන්න අවස්ථාවේ සිට මාර්ග පලයක් ලබාගැනීමට හෝ නිවන අවබෝධ කරා ගැනීම එක ආත්මයකදී සිදු කල හැකිද? ඒ සඳහා ආත්ම ගණන් ධර්මය අවබෝධ කර ගත යුතුද? බොහෝ අය වයසට ගියවිට ධර්මය අවබෝධ කර ගැනීමට පෙලඹෙයි බණ ඇසීම/ පන්සල් යෑම වැනි කටයුතු වලින්. එසේ කිරීමෙන් මාර්ග පල හෝ නිවන අවබෝධ කරා ගත හැකිද(සාමාන්‍ය ගිහියෙකු සේ අවුරුදු 45ක් හෝ ඊට වැඩි ගණනක් ජීවත්ව)? පෙර ආත්මබවයන්ගේ පින හෝ අකුසල් ඒ සඳහා බලපානවද?(නිවන අවබෝධ කර ගැනීම සඳහා)

    නිවන අවබෝධ වීම එක ආත්මයකදී සිදු වෙනවා කියා හිතන්න බෑ. කොටින්ම කොපමණ උත්සහ කරත් මේ ආත්ම භවයේ මාර්ගඵලයක් ලබා ගනීවිද කියන්නත් බෑ. ඒකට හේතු සම්පත්තිය තියෙන්න ඕන. ප්‍රශ්නය තියෙන්නේ හේතු සම්පත්තිය අපිට තියෙනවද කියලා හොයාගන්න විදිහක් නෑ. ඒත් ඔබ නිවන් දකින්න භාවනා කරන ඒවා කවදාවත් අපතේ යන්නේ නෑ. මොකද ඒක ඔබට වෙන භවයකදී නිවන් දකින්න පාරමිතාවක්ම වෙන නිසා. හොද කථාවක් කියන්නම්.

    කාශ්‍යප බුදු රජාණන් වහන්සේ ගේ ශාසනය පිරිහී ගෙන යාන කාලයකදී ස්වාමීන් වහන්සේලා හස් නමක් ජීවිත පරිත්‍යාගයෙන් හරි දුකින් මිදෙන්න උත්සහ කරා. ඉතින් එක ස්වාමීන් වහන්සේ නමක් එක රාත්‍රියකින්ම රහත් වුණා. දෙවන දවසේ තව තෙරුන් වහන්සේ නමක් අනාගාමී වුණා. ජීවිත පරිත්‍යාගයෙන් මහණ දම් පුරපු ඉතිරි පස් නම කිසි මාර්ගඵලයක් ලබා නොගෙන පෘතග්ජන විදිහට කාලක්‍රියා කරලා දෙව්ලොව ඉපදුණා. නමුත් උන් වහන්සේලා දිව්‍ය ලෝකයෙන් දිව්‍ය ලෝකයට ඉපදිලා අප ගෞතම බුදුන් වහන්නේ ගේ කාලයේ නැවත මිනිස් ලොව ඉපදුණා. බුදුන් වහන්සේගේ ශාසනයේ උන් වහන්සේලා රහත් වුණා. වැඩි විස්තර දැනගන්න කැමතිනම් රේරුකානේ චන්ද්‍රවිමල හාමුරුවන්ගේ සූවිසි මහා ගුණ පොත කියවන්න.

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    unalage sigithi loka walata owa therenne nehe ban. ubalage target eka merunama swarge inna 72ta kelina ekane. namuth budda deshanawa pilipadina ayage kemeththa diwya loka sepa nemei. me eka eka vidihata ipida ipida duk vidagena newath newath ipadenne nethuwa niwan awabodha karagena sansaraya awasan karaganna eka.

    උඹලා හිතන් ඉන්නේ පෘතුවිය සදා කාලිකවම තියෙනවා කියලද? :baffled::baffled: උඹලා පව් බං:oo::oo:

    පෘතුවිය විනාශ වෙච්ච දවසට උඹලා කොහොමද බං නිවන් දකින්නේ.:rolleyes::rolleyes:

    මිනිසා විසින් හදා ගත්ත දර්ශණයක් උඹලත් විශ්වාස කරනවා නේ:nerd::nerd:

    උඹලා තවම හිතන් ඉන්නේ මිනිහා හරකා වෙනවා හරකා මිනිහා වෙනවා අවුරුදු කෙළකෝටි ගාණක් මැරි මැරි ඉපදෙනවා:lol::lol:

    ගිය ආත්මේ උඹ මොකෙක්ද කියලාවත් උඹට මතකද?:P
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මෝල් කලන්තය etc....... මේවා නැත්නම් මිනිසා වද වෙලා ඇති මේ වෙන කොටත්. :rofl::rofl::rofl:

    උඹලා ඉන්නකන් මිනිස්සු, ඔටුවෝ, එලුවෝ වඳ වෙන්නෑ. ඒ ගැන බය වෙන්න එපා. :rofl:

    p.s.
    ඒක නෙමෙයි අල්ලගේ නම්බර් එක පීඑම් එකක් දාපන්. අපේ පොඩි ෆන්ක්ශන් එකක් තියනවා. වර්ජින් කෑලි දෙක තුනක් බස්සගන්න ඕනේ. අල්ලා ඉතින් සප්ලයි කරනවානේ. ;)
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.

    උඹලා හිතන් ඉන්නේ පෘතුවිය සදා කාලිකවම තියෙනවා කියලද? :baffled::baffled: උඹලා පව් බං:oo::oo:

    පෘතුවිය විනාශ වෙච්ච දවසට උඹලා කොහොමද බං නිවන් දකින්නේ.:rolleyes::rolleyes:

    මිනිසා විසින් හදා ගත්ත දර්ශණයක් උඹලත් විශ්වාස කරනවා නේ:nerd::nerd:

    උඹලා තවම හිතන් ඉන්නේ මිනිහා හරකා වෙනවා හරකා මිනිහා වෙනවා අවුරුදු කෙළකෝටි ගාණක් මැරි මැරි ඉපදෙනවා:lol::lol:

    ගිය ආත්මේ උඹ මොකෙක්ද කියලාවත් උඹට මතකද?:P

    1-උඹලා හිතන් ඉන්නේ පෘතුවිය සදා කාලිකවම තියෙනවා කියලද?

    නෑ. පෘථිවියත් අනිත්‍ය ධර්මතාවයට පොදුයි.

    2-පෘතුවිය විනාශ වෙච්ච දවසට උඹලා කොහොමද බං නිවන් දකින්නේ

    නිවන් දකින්න පෘථිවියේම ඉන්න ඕන නෑ. පෘථිවිය විනාශ වුනාට අපේ සංස්කාරයන් කෙරෙහි ඇලීම නැති වෙන්නේ නෑ. ඉතින් අපිට ජාතියක් තියෙනවා. අපි යලි ඉපදෙනවා.

    3-මිනිසා විසින් හදා ගත්ත දර්ශණයක් උඹලත් විශ්වාස කරනවා නේ

    දර්ශණයේ ගත යුත්ත ඇත්තනම් අපේ නැණ පමණ එය සත්‍යයයි කියලා තේරෙනවනම් එහි වරදක් නැත.

    4-උඹලා තවම හිතන් ඉන්නේ මිනිහා හරකා වෙනවා හරකා මිනිහා වෙනවා අවුරුදු කෙළකෝටි ගාණක් මැරි මැරි ඉපදෙනවා

    මිනිසා හරකා සම්භාවිතාව යම් සේද හරකා මිනිසා වීමේ සම්භාවිතාව ඊට වඩා ලක්ෂයකින් පංගුවක් සේය. තෘෂ්ණාව නැති කරගන්නකම් මේ සංසාර චක්‍රයේ අපි කොටස් කාරයෝ වෙනවා. අපි කල්ප ගණන් මැරි මැරී උපදිනවා.

    5-ගිය ආත්මේ උඹ මොකෙක්ද කියලාවත් උඹට මතකද?

    නෑ මතක නෑ. මතක් වුණොත් කියන්නම්. .. ...!

    Last edited:
    • Like
    Reactions: elakirisilva

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උඹලා ඉන්නකන් මිනිස්සු, ඔටුවෝ, එලුවෝ වඳ වෙන්නෑ. ඒ ගැන බය වෙන්න එපා. :rofl:

    p.s.
    ඒක නෙමෙයි අල්ලගේ නම්බර් එක පීඑම් එකක් දාපන්. අපේ පොඩි ෆන්ක්ශන් එකක් තියනවා. වර්ජින් කෑලි දෙක තුනක් බස්සගන්න ඕනේ. අල්ලා ඉතින් සප්ලයි කරනවානේ. ;)

    :lol:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සතර සෝතාපත්ති අංග

    1) සත්පුරිස සේවනය.
    2) සද්ධර්ම ශ්‍රවණය.
    3) යෝනිසෝ මනසිකාරය.
    4) ධම්මානුදර්ම පටිපදාව.
     
    ranga51

    Junior member
  • Jan 27, 2012
    173
    5
    18

    " භාවනා කිරීමෙන් විතරද නිවන අවබෝධකර ගන්න පුළුවන්"
    සෝතාපන්න වෙන්න නම් (මාර්ගයට පිවිසෙන්න ) බණ අහන්නම වෙනවා. ඒකට හේතුව තමයි සාමාන්‍ය පුද්ගලයෙකුට තමන් විසින් පමණක් මේ නිවන් මග තේරුම් ගන්න බෑ. එහෙම කරන්න පුළුවන් පසේ බුදු කෙනෙකුට හෝ සම්මා සම්බුදු කෙනෙක්ට පමණයි. ඒ අය ඒ සඳහා බොහෝ කල් පාරමිතා පුරලා තියෙන නිසා තමයි එහෙම තනියෙන් අවබෝධ කරගන්න පුළුවන්.
    "මාර්ගපල ලැබෙනවා කියන්නේ මොකක්ද පැවිදි අයට"
    සෝතාපන්න වීමෙන් පසුව අනෙක් මාර්ග ඵල ලැබීමට නම් භාවනාව උපයෝගී කරගන්න පුළුවන්. ඒ සඳහා ආර්ය ධ්‍යාන වැඩීම සිදු කරනවා. ආර්ය ධ්‍යාන වඩන විට අනෙක් මාර්ග ඵල ලබලා නිවන් අවබෝධ කරගන්න පුළුවන්.
     
    :)
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මේ කාලයේ නම් භාවනාවෙන් තොර නිවනක් නෑ මචං....

    ඔව්. බණ අහලා විතරක් රහත් වුණේ ඒකාලේ හිටපු ප්‍රඥාව ඉතා වැඩි අසූ මහා ශ්‍රාවකයෝ වගේ අය. අද කාලේ නිවන් දකින්න නම් භාවනා කිරීම ඉතා වැදගත්.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සූවිසි පට්ඨානය

    1. හේතු පච්චයා
    2. ආරම්මන පච්චයා
    3. අධිපති පච්චයා
    4. අනන්තර පච්චයා
    5. සමනන්තර පච්චයා
    6. සහජාත පච්චයා
    7. අන්නමන්න පච්චයා
    8. නිස්සය පච්චයා
    9. උපනිස්සය පච්චයා
    10. පුරේජාත පච්චයා
    11. පච්චජාත පච්චයා
    12. ආසේවන පච්චයා
    13. කම්ම පච්චයා
    14. විපක පච්චයා
    15. අහාර පච්චයා
    16. ඉන්ද්‍රිය පච්චයා
    17. ජාන පච්චයා
    18. මග්ග පච්චයා
    19. සම්පයුත්ත පච්චයා
    20. විප්පයුත්ත පච්චයා
    21. අත්ති පච්චයා
    22. නත්ති පච්චයා
    23. විගත පච්චයා
    24. අවිගත පච්චයා
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මචන් උබේ මේ පොස්ට් එක හොදයි....
    අපේ දැනුම තියෙනවානම් එක තිබ්බාදෙන්.. එකත් අල්ලගන්න එපා

    සමාවෙන්න මම පැහැදිලි කිරිමට අපොහොසත් පුද්ගලයෙක්
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මචන් උබේ මේ පොස්ට් එක හොදයි....
    අපේ දැනුම තියෙනවානම් එක තිබ්බාදෙන්.. එකත් අල්ලගන්න එපා

    සමාවෙන්න මම පැහැදිලි කිරිමට අපොහොසත් පුද්ගලයෙක්

    තේරුණේ නෑ.