උඹ පොන්නයෙක් වෙයන්. එතකොට ඔය රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින් ආස්වාදය එන්නේ නැහැ. සිං ගාලා නිවන් දකින්න පුළුවන්.
අනේ මෝඩයෝ රාගය, ආදරය, සෙනෙහස , මෝල් කලන්තය etc....... මේවා නැත්නම් මිනිසා වද වෙලා ඇති මේ වෙන කොටත්.
unalage sigithi loka walata owa therenne nehe ban. ubalage target eka merunama swarge inna 72ta kelina ekane. namuth budda deshanawa pilipadina ayage kemeththa diwya loka sepa nemei. me eka eka vidihata ipida ipida duk vidagena newath newath ipadenne nethuwa niwan awabodha karagena sansaraya awasan karaganna eka.








