එහෙනං කට්ටිය හෙට ලෑස්තිනෙ ?

AnuradhaRa

Well-known member
  • අද අපිට බලන්ඩ දෙයක් ඉතුරු නොවුණට, මීට කලිං වෙන රටවල මෙහෙම සිද්ධි ඕන තරං වෙලා තියෙනව..




    කොච්චර ආසාවෙන්ද හිටියෙ.. කියපු වෙලාවටම 11.50 ට ඒක ඉහළ අහසෙ අලුවෙලා ගියාද බොලව් ? :(
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අද අපිට බලන්ඩ දෙයක් ඉතුරු නොවුණට, මීට කලිං වෙන රටවල මෙහෙම සිද්ධි ඕන තරං වෙලා තියෙනව..




    කොච්චර ආසාවෙන්ද හිටියෙ.. කියපු වෙලාවටම 11.50 ට ඒක ඉහළ අහසෙ අලුවෙලා ගියාද බොලව් ? :(

    ලඞ්කාවෙ උන් 11.50ට නුග සෙවන බලනව :dull: :dull:
    ඉතිං කොහෙද ඔව්ව වීඩියෝ කරන්න වෙලාවක් :no: :no:
     

    AnuradhaRa

    Well-known member
  • akasha%20(1).jpg
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ බන් . අද මොකවත් උනේ නැද්ද කියහන්කෝ ? කුතුහලය ඇවිස්සිලා තියෙන්නේ මොකෙක්වත් මුකුත් කියන්නේ නෑ නේ . මම දැනුයි නැගිට්ටේ .. රෙද්ද .. :dull:
     

    AnuradhaRa

    Well-known member
  • මේ බන් . අද මොකවත් උනේ නැද්ද කියහන්කෝ ? කුතුහලය ඇවිස්සිලා තියෙන්නේ මොකෙක්වත් මුකුත් කියන්නේ නෑ නේ . මම දැනුයි නැගිට්ටේ .. රෙද්ද .. :dull:

    මට ප්‍රශ්න දෙකක් තියෙනව මචං ?
    එකක් තමා අපිට නොපෙනෙන විදියට දැවිල අලු වෙලාම ගියාද ?
    ඒකවත් වුණේ ඔය කියන වෙලාවටම, කියන තැනදිමද ?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    මට ප්‍රශ්න දෙකක් තියෙනව මචං ?
    එකක් තමා අපිට නොපෙනෙන විදියට දැවිල අලු වෙලාම ගියාද ?
    ඒකවත් වුණේ ඔය කියන වෙලාවටම, කියන තැනදිමද ?

    අනේ මං නං දන්නේ නෑ බන් :dull:

    දැන්ලු වැටෙන්නේ බං ඔන්න live stream එකක් යනව

    සිරාද ? කොහෙන්ද බලන්න පුළුවන් ? :shocked: