එහෙනං කට්ටිය හෙට ලෑස්තිනෙ ?

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මං කවදාවත් ටයිම් ට්‍රැවල් කරන්න බං :no: :no:
    ගිය සතියෙ තීරණය කලා මං කවද හරි ටයිම් ට්‍රැවලින් කරන මැශිමක් හැදුවොත් හරියටම ඒ වෙලාවට එනව කියල වෙලාව ඩයරියෙත් ලියල තියාගත්ත :dull: :dull:
    ගේ වටේ හොයල බැලුව මං අනාගතෙන් ඇවිල්ල නෑ :no: :no:
    ඒ කියන්නෙ මං කවදාවත් predestination සහ harry potter ක්‍රමේට ටයිම් ට්‍රැවලිං කරන්නෑ :no: :no:

    :baffled::lol::rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    බෙන්තර ගඟෙන් එහානෙ අවුලක් නැහැ. :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;19275592 said:
    වරෙන් උට්ටෝ
    වැල්ලට වරෙන්
    උකෝල යවන්න

    මං මොකටද එන්නෙ දැන් උඹටනෙ ඕනෙ කිව්වෙ :P :P