උඹලට කියන්න බැරි උනා. මමත් සිරි ලංකා දීපයෙන් ගියා දැන් දවස් 4ක් වගේ වෙනවා![]()
ලංකාව දිහා බලන් හදපු සිංගප්පූරුවට තමයි ගියේ. අද තමයි මෙහෙ වැඩ ටික හරියට සෙට්ල් කරගන්න පුලුවන් උනේ. ඊලග සතියේ සදුදා ඉන්දලා වැඩ පටන් ගන්නව. ඔව් ඔව් IT තමයි ෆීල්ඩ් එක මිට්ටනි
අපේ යන්න බලන් ඉන්න කොල්ලොන්ටත් ඉක්මනට වැඩේ හරියන්න කියලා විශ් කරනවා![]()
congratulations bro...උඹලට කියන්න බැරි උනා. මමත් සිරි ලංකා දීපයෙන් ගියා දැන් දවස් 4ක් වගේ වෙනවා![]()