"එහෙනම් මොන කෙහෙම්මලකටද යකෝ මරාට ඡන්දෙ දෙ

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    -මම මහින්ද ලෝලියෙක් නොවේ. ඔහුගෙන් මට හෝ මගේ පවුලට කිසිදු පෞද්ගලික වාසියක් ඔහුගෙන් ලැබී නැත.
    -මම හෝ අපි පරම්පරා ගත නිදහස් පාක්ෂිකයන් නොවෙමු.
    -රටේ වෙනත් පාරවල් බොහෝමයක් කාපට් කර ඇතත් තවම අපේ පාර වලවල් සහිත අබලන් පාරකි.
    -ලැබෙන මාසේ පඩියෙන් රෝල ගෙන යන්නේ තරමක අමාරුවෙනි.
    -රජය හා එහි කටයුතු දෙස බලන කල අනවශ්‍ය මුදල් නාස්තිය මටද වැටහේ.
    -වංචාව, දූෂණය ඉහළ සිට පහළටම පැතිරී ඇත.
    -මහින්ද වටා රැස්වී සිටින හොරුන්, දූෂකයන්ට අකමැතිය.
    - තව මා අකමැති ‍දේ බොහෝය.

    "එහෙනම් මොන කෙහෙම්මලකටද යකෝ මරාට ඡන්දෙ දෙන්නෙ?"
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557

    -ඇත්ත ඔබ කිව්වා හරි. මොන කෙහෙම්මලකට මරාට ඡන්දෙ දෙනවද? අකමැති දේවල් මෙතරම් තිබියදී.

    නමුත්.....

    අපට අමතක වූ එක් දෙයක් ඇත. ඒ එකී මෙකී නොකී සියල්ලටම ප්‍රථම මට සුවිශේෂ වූ කාරනාවයි.

    ඒ කුමක්ද?.....

    ඒ රට. රටේ ඒකීය භාවය. ස්වෛරීභාවය.

    බෙලහීන ජාතියක් නොවී ස්වාධීන ජාතියක් ලෙස සාමකාමීව මේ රටේ ජීවත් වීමට ඇති හැකියාව.

    මොකක් නැතත් මහින්ද ඒ අභිලාෂය සුරකින බව මට විශ්වාසයි.

    උඹ නම් උතුම් මනුස්සයෙක් බන්...!!

    නමුත් දුකයි බන් උඹ ගැන..!! රටේ ස්වෛරීය බාවය ගැන හිත හිත ඉද්දිම උඹේ ගෑනි කවදහරි උඹව දාලා යයි බන්..!!

    උඹේ රටේ ඒකිය බාවය ගැන හිතුවට උඹ නායකය එහෙම හිතනවද??

    උඹේ නායකයගේ පුතාලට තියන සැප උඹේ පුතාලට තියෙනවද?? (මම කියන්නේ අඩුම ගානේ උඹේ මාසෙ රෝල ගහගන්න පුලුවන් වෙයිද? )

    රට ස්වෛරීය කරනවනම් ඇයි ඉන්දියාවට නැවෙන්නේ උඹේ නායකයා??
    ඇයි කුඩු කරයො 5 දෙන නිදහස් කරේ එක කෝල් එකෙන්? (හියුමන් ර්යිට්ස් ජිනීවා වල අපට විරිද්ධව ඡන්දේ දුන්න නිසාද ) ඒකීය බාවය නිසාද??
    ඉන්දියාවට අපේ 2011 ලෝක කුසලානය වික්කේ ස්වෛරීය භාවය නිසාද...

    ටිකයි දැම්මෙ තව තිබේ...ඕනෙනම් අහපන්
    දැන් ඇති අපි සූදානම් ඔබ සූදානම්ද?

    #MY3
     
    Last edited:

    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    Machan,

    Europe wala LLTE thahanama ayin karapu wele Mahinda mokada kare????
    Adugaane liyumak wath yewuwe Ranil witharai, apahu thahanama panawanna kiyala...
    Mahindage kontharaath EK karanne nethuwa palayan ban yanna
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63