එහෙනම් රටේ දියුණුවට කරන්න පුළුවන් ඔබ හිත&#3505

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    rata diyunu wennanam minissunge akalpal hithana pathana vidiya wenas wenna ona
    ekata me inna wayasaka minissu hadanna gihilala karanna baha
    mulinm niyama adayapanayak denna ona anagathaye rata bara ganna inna dharuwanta
    ita passe ape wayase inna un thamyi e darruwo tharuna wenakota me rata geniyanne api karanna ona dewala kihpayakma thiyenawaa
    එකනේ බන් 6% ඉල්ලුවම කදුළු ගැස් ගැහුවේ
    අද්යපන්ය හදන්න ඕනේ නිසානේ එචර මරුනේ
    අපේ මාස 7 ක් ඕක නිසා පරක්කු උනා
    මේ සැහෙන හොද අදසක් මචං රේප්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තම තමන් හැදෙන්න ඕනේ. :yes:
    එකට හොද පුර්වද්ර්ශ්යක් තින නායකත්වයක් ඕනේ බන් ,නැත්නම් අමාරුයි
    එක දෙන්න පුළුවන් හොද අවස්ථාවක් මහා රජා නැති කර ගත්තා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    එකනේ බන් 6% ඉල්ලුවම කදුළු ගැස් ගැහුවේ
    අද්යපන්ය හදන්න ඕනේ නිසානේ එචර මරුනේ
    අපේ මාස 7 ක් ඕක නිසා පරක්කු උනා
    මේ සැහෙන හොද අදසක් මචං රේප්

    oke anith paththath thiyenawane jala karamayak kaduwath udgoshanaya karanawaane oya ugaththu tika rohale kamarayak wena kawuru hari gaththoth ratema docala udgoshanaya karanawane:rofl: anduwak vitharak neme janathawath waradi

    thawa deyak ape rate palakayo deshapalakayo hithanne karmanthayi parawaluyi haduwama kusi boga haduwama thamyi rata diyunu karanna puluwan kiyalaa namuth unta therenne naha niyama adayapanayak dunnahama thamyi ara mama kiyapu ewaa hariyata wenne kiyalaa aluth kama walata yanne kiyalaa api igena gannawaa kiyaala igena ganne potha mathaka thiyaa ganna eka vitharayi kisima payogika bawak naha
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රටේ කර්මාන්ත ඇති කිරීම
    අධ්‍යාපනය දියුනු කිරීම
    ආදායම් බෙදීයාමේ විෂමතාවය නැති කිරීම
    යටිතල පහසුකම් දියුනු කිරීම
    ආනයන ප්‍රමානය අඩුකර අපනයන කර්මාන්ත දියුනු කිරීම

    වැදගත්ම දේ තමයි මොලේ තියෙන මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න ඕනි.අනික ඕකෙ ඉන්න හොරු ටික එලවන්න ඕනි
    මේ පාරවත් වෙයිද බලමු
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    එකට හොද පුර්වද්ර්ශ්යක් තින නායකත්වයක් ඕනේ බන් ,නැත්නම් අමාරුයි
    එක දෙන්න පුළුවන් හොද අවස්ථාවක් මහා රජා නැති කර ගත්තා
    :yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oke anith paththath thiyenawane jala karamayak kaduwath udgoshanaya karanawaane oya ugaththu tika rohale kamarayak wena kawuru hari gaththoth ratema docala udgoshanaya karanawane:rofl: anduwak vitharak neme janathawath waradi

    thawa deyak ape rate palakayo deshapalakayo hithanne karmanthayi parawaluyi haduwama kusi boga haduwama thamyi rata diyunu karanna puluwan kiyalaa namuth unta therenne naha niyama adayapanayak dunnahama thamyi ara mama kiyapu ewaa hariyata wenne kiyalaa aluth kama walata yanne kiyalaa api igena gannawaa kiyaala igena ganne potha mathaka thiyaa ganna eka vitharayi kisima payogika bawak naha

    එක තමා බන් අපේ උන් දන්නේ විරෝදය පල කරන්න පුළුවන් එකම ක්‍රමය ස්ට්‍රයික් කියලා ,,ටව ගොඩක් ඒවා තියෙනව

    හිත්පන්කෝ නිෂ්පාදන සමා ගමක ස්ටොක් තින වට වඩා වැඩියෙන් වැඩකරලා නිෂ්පාදනය වැඩි කලොත් කෙළ වෙලා යනවා ,මොකෝ PRICE බහින නිසා ,,පොඩි ටිප් එකක් මේ වගේ ,
    නොදෙනුවත් බව
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    2035 වෙන විට ලංකාව කොහොමත් දියුණු රටකි!
    ඇඩෙනවා බන් ,,අපේ උන් කොමත් නිකන් දෙයක් වෙනකම් තමා බලන් ඉන්නේ :angry::angry::angry::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    1) චන්ද ක්රමය වෙනස් කිරීම
    2) අධ්‍යාපන ක්රමය වෙනස් කිරීම
    :yes::yes::yes:
    ආර්ථිකයට අවශ්‍ය දේවල් සිලබස් එකට දාලා කැම්පස් අවුට් වෙනකොට නිෂ්පාදන ආර්ථිකයට දායක විය හැකි පරපුරක් බිහිකිරිම අංක 1
    ^ඒ කියන්නෙ දැනට ඩිග්රිය කරල එලියට එන ගොඩක් දෙනෙකුට ආණ්ඩුවෙ රස්සාවක් නුදුන්නොත් හැමදාම ගෙදර. එහෙම වෙන්න බැ. නිෂ්පාදන ආර්ථිකය ඉල්ලන විදියට අදාළ පීල්ඩ් 1 ක ඩිග්රි ගත්තොත් උන්ට ඩිමාන්ඩි තියනවා. ඒ ලෙවල් තත්වය උනත් එහෙමමයි. එන්වී කිව් කෝසස් පලෝ කරන්න හැම දෙනාමට අවස්ථාව දෙන්න ඕන.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපෙන්ද අහන්නෙ:rofl:
    අපේ ප්‍රශ්න වලට ඕනේ විසදුම අපි කියන්න ඕනේ ,

    කාගෙවත් විසදුමක් අපිට ඕනේ නැ

    උතුරේ ප්‍රශ්නෙට e මිනිසුන්ගේනුයි විසදුම ගන්න ඕන ,කොහෙවත් සංවිදාන වල ඒවා නෙමේ ,,\
    e වගේ බන්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    සමාජ සේවේ කරන්න ඔච්චර ආරක්ෂාව සැපපහසුකම් අවශ්‍ය නැහැ.මන්ත්‍රී කෙනෙක්ටත් සාමාන්‍ය රජයේ සේවකයෙක්ගේ වැටුප් සහ දීමනා වාහන දෙන්න.අනවශ්‍ය බලතල නැහැ.එකෙක් එයිද බලහන් චන්දෙ ඉල්ලන්න :rofl:
     
    • Like
    Reactions: gayankuwait

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :yes::yes::yes:
    ආර්ථිකයට අවශ්‍ය දේවල් සිලබස් එකට දාලා කැම්පස් අවුට් වෙනකොට නිෂ්පාදන ආර්ථිකයට දායක විය හැකි පරපුරක් බිහිකිරිම අංක 1
    ^ඒ කියන්නෙ දැනට ඩිග්රිය කරල එලියට එන ගොඩක් දෙනෙකුට ආණ්ඩුවෙ රස්සාවක් නුදුන්නොත් හැමදාම ගෙදර. එහෙම වෙන්න බැ. නිෂ්පාදන ආර්ථිකය ඉල්ලන විදියට අදාළ පීල්ඩ් 1 ක ඩිග්රි ගත්තොත් උන්ට ඩිමාන්ඩි තියනවා. ඒ ලෙවල් තත්වය උනත් එහෙමමයි. එන්වී කිව් කෝසස් පලෝ කරන්න හැම දෙනාමට අවස්ථාව දෙන්න ඕන.
    අපේ අයගේ පාරිබෝගික දැනුම ,කළමනාකරණ දැනුම පට්ට අඩුයි ,,ඒවා 678 ඉදලා දෙන්න ඕනේ බන් ,,එතකොට එයාල පොඩි කලේ ඉදලම එයාලගේ පාර හදා ගන්වා

    DEGREE එක කියන්නේ JOB එකක් නෙමේ බන් ,,එකේ ගොඩක් දේවල් තිනාවා ,

    තමුන්ගේ මාකටින් හැකියාව අනුව තමා තමුන්ගේ රැකියාව තීරණය වෙන්නේ ,,එකට ලොකු සුදුසු කම් ඕනේ නැ ,තමුන්ව හොදට මාකට් කරන්න පුලුවන්ම් ,සැහෙන ගොඩ

    එන්ග්ලිෂ් තිබා නම් ,සැහෙන ගොඩ ,දැන් ඕවා බලන්නේ නැ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සමාජ සේවේ කරන්න ඔච්චර ආරක්ෂාව සැපපහසුකම් අවශ්‍ය නැහැ.මන්ත්‍රී කෙනෙක්ටත් සාමාන්‍ය රජයේ සේවකයෙක්ගේ වැටුප් සහ දීමනා වාහන දෙන්න.අනවශ්‍ය බලතල නැහැ.එකෙක් එයිද බලහන් චන්දෙ ඉල්ලන්න :rofl:
    දේශපාලනය කියන්නේ පට්ට බිස්නස් එකක් බන් මේ පහල තින එක කියවපන්කෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=1661755
     
    • Like
    Reactions: shaminda peiris

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අපේ ප්‍රශ්න වලට ඕනේ විසදුම අපි කියන්න ඕනේ ,

    කාගෙවත් විසදුමක් අපිට ඕනේ නැ

    උතුරේ ප්‍රශ්නෙට e මිනිසුන්ගේනුයි විසදුම ගන්න ඕන ,කොහෙවත් සංවිදාන වල ඒවා නෙමේ ,,\
    e වගේ බන්

    :shocked: වගකීමෙන්ද කියන්නේ? කවුද ඒ මිනිස්සු ඇයි අපි ට e ගැන තීරන ගන්න බැරි?:confused:

    මොකද්ද දැන් උතුරෙ තියෙන ප්‍රශ්නෙ ? අර වෙඩිතියපු සීන්එක ඇත්තද එතකොට.:dull:
     
    Last edited:

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    1.රටේ මහාමාර්ග පද්ධතිය දියුණු වෙන්න ඕන.විශේෂයෙන් අධිවේගී මාර්ග පද්ධතිය දීප ව්‍යාප්තව ගොඩනැගෙන්න ඕන.එතකොට රටක් විදියට දියුණු වෙන්න ඕන කරන මුලික් යටිතල පහසුකම් ඇතිකරගන්න ලේසි වෙනවා.

    2. රටේ අධ්‍යාපන ක්‍රමයත් වෙනස් වෙන්න ඕන. යුද්දේ කාලෙට වැඩනම් දැන් හොදයි.ඒත් තව advance වෙන්න ඕන.දැන් තියෙන විදියට o/l කරලා a/l වලට ගියාම මාර පරතරයක් තියෙනවා.එතකොට අර අලුතෙන් එන විෂය කරුණු පොඩි කාලෙකින් ඔලුවට දාගන්න වෙන්නේ ළමයින්ට. ඒ වෙනුවට 9,10 වසරේ ඉදලම ඒ ඒ ළමයට ඒ ඒ අවශ්‍ය කරන විෂය පරාසයේ නිපුණතාවක් ලබා දෙනවනම් ගන්න පුළුවන් output එක ගොඩක් වැඩි වේවි.

    3. උසස් අධ්‍යපනෙත් පුළුල් වෙන්න ඕන. රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගන්න පිරිස වැඩි කරන්න ඕන.. ඒ එක්කම නියමිත ප්‍රමිතියක්, දැක්මක් සහිත පෞද්ගලික විශ්ව විද්‍යාලත් බිහිවෙන්න ඕන.. මොකද නියමිත ප්‍රමිතියකට වැඩ කරොත් එකෙනුත් ලොකු output එකක් ගන්න පුළුවන්.

    4. චන්ද ක්‍රමෙත් වෙනස් වෙන්න ඕන. කොට්ටාස ක්‍රමයක් ඕන..නැත්තන් චන්දෙ ගත්තට පස්සේ මිනිහ missing.. චන්දෙටත් සුදුසුකම් බලන්න ඕන..,

    5. රාජ්‍ය පරිපාලනයට ගන්න නිලධාරින්ගෙන් ඉල්ලන මුලික සුදුසකම් මිට වඩා ඉහල මට්ටමකට ගෙන්න ඕන..ඒවාට විශේෂ තැනක් දෙන්න ඕන.මොකද මුළු ගෙමක්ම handle කරන්න වෙන්නේ එයාලට නිසා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රටේ කර්මාන්ත ඇති කිරීම
    අධ්‍යාපනය දියුනු කිරීම
    ආදායම් බෙදීයාමේ විෂමතාවය නැති කිරීම
    යටිතල පහසුකම් දියුනු කිරීම
    ආනයන ප්‍රමානය අඩුකර අපනයන කර්මාන්ත දියුනු කිරීම

    වැදගත්ම දේ තමයි මොලේ තියෙන මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න ඕනි.අනික ඕකෙ ඉන්න හොරු ටික එලවන්න ඕනි

    කොහොමද මේ දේවල් කරන්නේ ඒවාට ගන්න ඕනේ පියවර මොනවද ?

    රටේ කර්මාන්ත ඇති කිරීම.
    රටේ කර්මාන්ත ඇති කරාම රටේ නිශ්පාදන ධාරිතාවය ඉහල යනව.රෙකියා වියුක්තිය අඩු වෙනව.ආනයනික භාණ්ඩ වෙනුවෙන් ගෙවිය යුතු විනිමය ඉතුරු වෙනව.ඒ මුදල් රටේ වෙනත් කටයුතු සඳහා යොදා ගන්න පුලුවන්.

    රටේ කර්මාන්ත ඇති කරන්න විදේශ ආයෝජකයො ගේන්න. පුලුවන්.ඒකට වැඩ පිලිවෙලක් හදන්න පුලුවෙන්.කර්මාන්ත පුර ඇතිකිරීම,අපනයන සඳහා ඇති බදු අඩුකිරීම, අමුද්‍රව්‍ය සඳහා ඇති බදු අඩු කිරීම වගේ දේවල් කරන්න පුලුවන්.මේ හරහා අපේ රටට අවශ්‍ය කරන දියුනු තාක්ශණික දැනුම වගේ දේවල් නොමිලේම ලැබෙනව.දියුනු තාක්ශනික දැනීම,පලපුරුද්ද එක්ක පසුකාලීනව දේශීය කර්මාන්ත පටන් ගන්න හැකියාව ලැබෙනව.ඒ වගේම දේශීය ආයෝජකයන් දිරිමත් කරන්න පුලුවන් .

    අධ්‍යාපනය දියුනු කිරීම
    අද තියෙන්නෙ යල්පැනගියපු අධ්‍යාපන ක්‍රමයක්.මුලින්ම මේක වෙනස් කරන්න ඕන.ඒවගේම අධ්‍යාපන ප්‍රතිපත්ති හදනකොට රටේ අවශ්යතාවය හඳුනාගෙන ප්‍රතිපත්ති හදන්න ඕනි.මොකද රටේ කර්මාන්ත වල වැඩ කරන්න උගත් දක්ශ මිනිස්සු ඕනි කරනව.අන්න ඒ මිනිස්සු හදන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න ඕනි.රාජ්‍ය විශ්වවිද්‍යාල වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න ඕනි(ප්‍රමිතියකින් යුතු ඒවා ).ඒ වගේම සාමාන්‍ය පෙල සඳහා දේශපාලන විද්‍යාව අනිවාර්ය විශයක් විදියට එකතු කරන්න ඕනි.අනික අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල් ප්‍රමානය වැඩි කරන්න පුලුවන්.එතකොට පාසල්වල තියෙන අඩුපාඩු,කැම්පස් වල තියෙන අඩුපාඩු හදල පර්යේෂණ සදහා මුදල් වැඩිපුර වෙනකරන්න පුලුවන්.

    ආදායම් බේදීයාමේ විශමතාවය නැති කිරීම.
    කරන විදිය ගැන අදහසක් නැත.

    යටිතල පහසුකම් දියුනු කිරීම.
    දියුනු මාර්ග පද්ධතියක් ඇති කිරීම,වරාය හා ගුවන්තොටුපල මෙහෙයුම් කටයුතු පුලුල් කිරීමට කටයුතු
    කිරීම,සන්නිවේදන පහසුකම් වැඩි දියුනු කිරීම,විකල්ප බලශක්ති ක්‍රම වෙත යොමුවීම.

    ආනයන ප්‍රමානය අඩුකර අපනයන වැඩි කිරීම.
    රටට අවශ්‍ය දේවල් රට තුල නිපදවීම.නිශ්පාදන කර්මාන්ත දියුනු කිරීම.
     
    Last edited:

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    1.දුම්රිය සේවා දියුණු කරන්න ඕනේ. කෝච්චි තව ඕනේ. (තව විශාල බෝට්ටු වලින් රට අබ්යන්තරයේ ප්‍රවාහනය සීග්‍රයෙන් දියුණු කරලා ගන්න ඕනේ.එතකොට පාරවල් හදන්න යන වියදම නැති වෙනවා.ගංගා ,ඇල දොළ තියෙන්නේ බන් ඕනේ තරම්.)

    2.වාහන නිෂ්පාදන අමාත්‍යංශයක් ඕනේ. අපේ රටේ අවශ්‍යතාවයට සරිලන්න වාහන රජයේ ආයතනයක් මගින් නිෂ්පාදනය කරන්න ඕනේ.(රැකියා ප්‍රශ්නේ ඉවරෙට ඉවරයි :yes: )

    3. අල්ලස් දූෂණ සඳහා අක්‍රමිකතාවයකින් තොරව ක්‍රියා කරන්න ඕනේ.

    4. ආරම්භයක් ලෙස කුඩා ප්‍රදේශයක් (යම් කිසි සීමාවක් සහිත) තුල ටොපි කොලයක් හරි බිම දැම්මොත් සමාජ සේවා වල නිරත කරවන්න ඕනේ (පාරවල් අතුගාන්න, පොදු වාහන සෝදන්න...). දඬුවම් විදිහට සමාජ සේවා වල නිරත කරවන්න ඕනේ.

    5. රජයේ සේවකයන් පුනරුත්තාපනය කරලා ගන්න ඕනේ. උන්ගේ අම්ම අප්පාගේ බූදලේ ඉල්ලනවා වගේ රජයේ කාර්යාලයකින් වැඩක් කරගන්න ගියාම ලොකු ලයින්. ඒ හින්දා කස්ටමර්ලට සේවා සපයන්න ගෞරවයෙන් හැසිරෙන්න උගන්වන්න ඕනේ. නොකලොත් දඬුවම්(සමාජ සේවා).

    6.පොලිස් කාරයන්ට මිනිස්සුන්ට ගරු කරන්න උගන්වන්න ඕනේ.

    අනේ අම්මෝ කියල ඉවරයක් නැනේ බන්
     
    • Like
    Reactions: Ayeshlive

    :yes::yes::yes::yes:
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අපේ ප්‍රශ්න වලට ඕනේ විසදුම අපි කියන්න ඕනේ ,

    කාගෙවත් විසදුමක් අපිට ඕනේ නැ

    උතුරේ ප්‍රශ්නෙට e මිනිසුන්ගේනුයි විසදුම ගන්න ඕන ,කොහෙවත් සංවිදාන වල ඒවා නෙමේ ,,\
    e වගේ බන්

    :shocked: වගකීමෙන්ද කියන්නේ? කවුද ඒ මිනිස්සු ඇයි අපි ට e ගැන තීරන ගන්න බැරි?:confused:

    මොකද්ද දැන් උතුරෙ තියෙන ප්‍රශ්නෙ ? අර වෙඩිතියපු සීන්එක ඇත්තද එතකොට.:dull:

    TNA එකට පාඩුවෙ තිරණගන්න දෙන්න නේද හදන්නේ?:growl:
     
    Last edited: