ගොන් කතා කියන්න එපා බන් ,, අපිට වඩා පට්ට පොඩි රටවලත් අදිවේගී මාර්ග රට පුරාම තියනවා ,,singapore වල අදිවේගී මාර්ග 10ක් විතර තියනවා .මුළු රටම cover වෙලා ,,, ඉතා ඉක්මනින් ඕනෑම තැනකට ලඟා විය හැකියි,,, , එක රටක දියුණුවට ලොකු බලපෑමක් කරනවා, මෝඩයෙක් වෙන්න එපා... සම්ප්‍රදායික අදහස් වලින් මිදියන් ... උඹලා වගේ සම්ප්‍රදායික අදහස් වලින් පිරුන මිනිස්සු ඉන්නකොට, ඒවා අවශ්‍ය වෙලාවලදී වෙනස් නොකරන මිනිස්සු ඉන්නකොට රටක් දියුණු වෙන්නේ නෑ තමා
e රට වල හයිවේ ඔකොම හැදුවේ industries යා කරන්න ,e පාරක් එක්ක අඩුම ගානේ මහා පරිමාණ industries අවා ,ඔය කන්සෙපට් එක මහතීර් මොහොමඩ් ගේ ,,
එයා ලංකාවට අපු වෙලේ ඕක කිව්වා ,,
පාර හුදෙකලා කරලා තියෙන රටකට වැඩක් නැ බන් ,,
මේ තින පාරවල් හොදටම ඇති ,ඔය එක පාරක යන කන්ටේනර් ගාන කියාද ,,පාරේ නඩත්තු වියදම කොචරද ? ඕවා ඔක්කොම අවුල් ,
පිරිවැය ප්තිලාබ විශ්ලේෂනයක් ,,,,,පරිසර වාර්තා මුකුත් නැතුව කරපු වැඩ ඕව ,,
විශාල හානියක් ,ගාල්ලේ ඉදල ල කොලබ එන්න පැයය් ,,කොට්ටාවේ ඉදල නුගේගොටට එන්න පැය බාගයයි
ඔකද ඕකෙන් බලා පොරොතු වෙන්නේ ,,
අපිට මහා පරිමාණ ඉදිකිරීම් නෙමෙයි ඕනේ බන් ,දැන් රටවල් ඔය ගොන් වියපෘති වලට යන්නේ නැ ,
සල්ලි හිර කරන ,,
ජපානේ ,ග්‍රීසිය ,ය වගේ මහා පරිමාණ ආර්ථික හොම්බෙන් ගියේ ඔය වගේ ගොන් වැඩ කරලා
,චිනේ දගලුවට උන්ගේත් සැහෙන අවුල් තිනවා
මහා ගොඩනැගිලි ,එත් ඒකාබද්ද ක්‍රමයක් තින නිසාත් ,ලෝකේ වැඩිම විදේශ සංචිත තින නිසා උන්නට ගානක් නැ