එහෙනම් රටේ දියුණුවට කරන්න පුළුවන් ඔබ හිත&#3505

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ow bn meke thiyenne wisadum wennathi:yes:
    335055607mou.jpg
    unp හෙන ගේමක් ගහනවා ,මොකෝ එක පාරක් බලේ ඇවිත් ආර්ථිකේ හදල කෙලෝ ගත්තා ,,
    මේ පාර රියල් ගේමක් දෙන්නේ ,දින 100 ට කලින් විසුරෙවේ නැත්නම් ,මහිදත් එවර්යි ,,නිදහස් පක්ෂේත් එවරයි ,,,අනිත් පක්ෂ වලටත් ගේම දෙනවා

    මහිදට වඩා රනිල් හෙන මීටරයක් එත් ,අපේ රටට එයා මාකට් නැ ,,යෝරෝපියන් වගේ හිටියනම් හෙන තැනක් තිනවා ,
    එනිසා හොද හොද සේලං ඉස්සරහට ,

    ඉසර තිබ්බ unp එක නෙමෙයි තින්නේ දැන් ,,

    my3 ට ඇඩ්රස් නැති වෙනවා අනිවා
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හදනවනම් මුලින්ම පාරවල් තමා හදන්න ඕන බං දෙගුණයකින් පුළුල් කරපන් පුලුවන්නම් දියුණු උන අනිත් රටවලත් එහෙමයි:yes::D
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    1 රටක දියුණුව කියන්නේ ආර්ථික ශක්තිය තමයි ප්‍රධානම කාරණාව

    ආර්ථික ශක්තිය වැඩිවෙන්න නම රටින් පිටවන මුදල් අඩුවෙලා රටට එන මුදල් වැඩිවෙන්න ඕනි. එක තමසයි සරලම දෙය

    අපනයන කර්මාන්ත වැඩි කරන්න ඕනි
    රටේ අහාර රටේම හදාගන්න පුළුවන් වෙන්න ඕනි( ලංකාවට පුළුවන්)

    මේ කියන්නේ රටේ වෙළද ගිණුම ගැන ,,,එකේ තමා සැහෙන අවුල තින්නේ ,එත් බන් අපේ තින හැම ඉන්දුස්ට්රි එකටම ඕනේ දේවල් පිටරටින් එන්නේ ,අනික තෙල් ,සහ අනෙකුත් අන්තර් බාන්ඩ ගොඩක් තින්නේ,, කන බොන දේවල් ඔකොම 17 % වගේ
    එනිසා ඔය කියන දෙයින් ලොකු බලපැමක් නැ ,

    එවා සමග තමයි යටිතල පහසුකම් දියුණු වෙන්න ඕනි
    යටිතල පහසුකම් දියුණු වෙන්න ඕනේ කර්මාන්ත එක්ක අපේ කරමාන්ත කඩගෙන වැටුන ,,එකෙන් හදපු ඒවගෙන් වත් ප්‍රයෝජන ගන්න බැ

    2 එට පස්සේ මිනිසුන්ගේ ආකල්ප කොච්චර දියුණු උනත් වැඩක් නැහැ පොද්ද ඇත්තම් බෙල්ල කපන , ගල් ගහන ගිනිතියන මිනිස්සු ඉන්නවනම්(ඒවා ගොඩක් jvp අයගේ වැඩ හැම ලබ්බ්ටම විරුද්ද වෙනවා කිසි විසදුමක් නැ ,කිසි දෙකට ,වැරදි කියන එක පට්ට ලේසි දෙයක් කරන්න අමාරුයි )

    ඒ ආකල්ප වෙනස ගන්නේ අද්‍යාපනය තුලින් ඒ නිසා අද්‍යාපනය අනිවාර්ය වශයෙන් ගුණාත්මක වෙන්න් ඕනි
    මේක හරි

    3 සෞඛ්‍ය

    රට කියන්නේ රටේ මිනිසුන්, සංස්කෘතිය

    නැතුව භුමිය හා ගොඩනැගිලි විතරක් නෙමයි. මිනිසුන් දිබුනු නොවූ රටක් නිකම් පස් ගොඩක් විතරයි
    අනිවා බන්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හදනවනම් මුලින්ම පාරවල් තමා අහන්න ඕන බං දෙගුණයකින් පුළුල් කරපන් පුලුවන්නම් :yes::D
    පාර හැදුවේ රටට ආදරේට නෙමේ බන් ,,වැඩි පුර චන්ද තින්නේ පාරවල් එක්ක නිසා ,

    ඔය හදපු පාරවල් වල ප්‍රමිතිය මොකක්ද ,
    1000 ක ලෝන් එකක් අරන් 100 කින් පාර හදල 900 ක් ගහ ගතට එක ,මේ කියන්නේ අපි නෙමේ වැඩ කරපු අය ,

    බලපන් කියක් කමෙන්ට් කරල තිනවද කියල ඕකට ,,

    පාරට කලින් එන වාහන අඩු කරන ඕනා ප්‍රදාන නගර වලට කාර්යබහුල වෙලාවට වාහන දානවනම් සිල්ලි ගන්න ඕනා එක්කෝ එන වාහන පාක් කරලා යන්න ක්‍රමයක් ඉක්මනට ඕනේ ,
    අපේ රටේ මෝටර් රතේ හදපු දවසේ ඉදලා අද දක්වා හැම එකක්ම පාරේ යනවා

    මේක ලොකු පර්ශ්නයක් හැම එකම ට්‍රය් කරන්නේ ,පලවෙනි padiynma වහනයක් ගන්න ..
    ඉන්පස්සේ මුළු padiyama වාහනේට දියවෙනවා
    ඉන් පස්සේ රජයට බනිනවා අරක වැඩි මේක වැඩි කියල ,

    ගැමුණුට දෙපිටින් යන්න කියල හරි ,සැහෙන හොද ප්‍රවාහන සේවයක් දැම්මා නම් වාහන ප්‍රශ්නේ විසිදෙනවා
     
    මචන් ආයෝජකයො රටකට එන්නේ ප්‍රවාහනය දියුණුනම් මේ රටේ කෙළවරක ඉදන් කෙළවරකට යන්න පැය12ක් යනවනම් රටක් දියුණුවෙන්නේ කොහොමද?:no: මට මරා එක්ක අවුලක් නෑ හිටියත් එකයි නැතත් එකයි.හරි ඒ මනුස්සය හොරකම් කර කර හරි පාරවල් ගුවන්තොටුපල වරාය පාරවල් හැදුව කියපන්කො. ප්‍රවාහනෙත් එක්ක රටක් දියුණුවෙන්නේ අනිත් අංශදියුණු වෙන්නේ වරායවල් ගුවන්තොටුපලවල් පාරවල් කන්න නෙමේ තමා දියුණු උන අනිත් රටවල් ගැන බලපන් පාරවල් වලින් තමයි පටන් අරන්තියෙන්නේ:yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    1 අපේ රට පහතට වැටිලා තියෙන්නේ ආකල්පමය දුර්වල කම් හින්දා.
    හැම ප්‍රතිලාභයක්ම නොමිලේ ගන්නත් තමන්ගේ සක්‍රීය දායකත්වයක් ලබා නොදෙන්නත් තරම් මිනිස්සු හුරු වෙලා.
    අද්‍යාපනය, වෛද්‍ය පහසුකම් , මේ වගේ දේවල් පවා නොමිලේම ලැබෙනකොට හැමෝම වර්ගයා බෝ කරන්න මිසක් රටේ සංවර්ධනයක් පිලිබඳව ආකල්පයක් ඇති කරගන්නේ නෑ....

    මේක සුබ සාදන රජයක් බන් ඒවා කැපුවොත් ආණ්ඩු පෙරළෙනවා

    ආකල්ප හදන්න අද්යපනේ තිබට දැන් තින එකෙන් එන්නේ දැනුම විතරයි එකත් යල් පැන ගිය එකක්
    හොද අඩ්පන්යක් ගෙන්න්නේ නැත්තේ පාලකයෝ ම තම ,,

    මිනිසු හිතලා හරි අය බලේට ගෙනාවොත් මේ ඉන්න හොරුන්ගේ පැවැත්ම නැති වෙනවා ,එකයි අද්යපනේ වෙනස් කරන්නේ නැත්තේ

    2 අපේ රට කෘෂිකර්මාන්තයට මූලිකත්වය දෙනවා. නමුත් අක්කරයක් වෙනුවෙන් රජය කන්නයක් සඳහා අඩුම තරමේ රුපියල් 10 000 ක් වියදම් කරණවා. ඒ වගේම පවුලක පස් දෙනෙක් විතර ඉන්නවානේ. අක්කරයක් වෙනුවනේ මාස හතරකදී පවුලක් වියදම් කරන මුදල රුපියල් 30 000 විතර වෙනවා. අක්කරයකින් ලැබෙන ආදායම ලක්ෂ 2ක් දැම්මත්. පවුලක සාමාජිකයන් සහ මාස ගනනින් ලාභය බෙදුවම එක පුද්ගලයෙකුගේ ශුද්ධ ලාබය මාසයකට 5000-7500 ත් අතර වෙන්නේ.
    මේ කෘෂිකර්මාන්තයට මුල් තැන දීගන ගෙනයන ආර්ථික ක්‍රමය කවදාවත් සංවර්ධයක් පිණිස පවතින්නේ නැ.
    කාර්මික, පහසුකම් සහ සේවා. විනෝද සහ ක්‍රීඩා කියන කාරණා මුල් කරගත්ත ආර්ථිකයකට අපේ රටට යන්න පුලුවන්නම් ඉක්මන් සංවර්ධනයක් ලැබෙයි..

    අපේ රටට ඕනේ කෘෂි -කාර්මික දෙමුහුන් ආර්ථික ක්‍රම වේදයක් ,එකියන්නේ ,වාණිජ ක්‍රමේට කෘෂි ක්‍රමය යන්න ඕන ,අනික ප්‍රථමික භාන්ඩ යවන්කෙන් එක දිවිතක කරන්න ඕනා
    එක තම විසදුම

    3 පදනම් විරහිත හනමිටි අදහස් අයින් වෙන එක ඕනිමයි.
    උදාහරන. බුදුන් වහන්සේ වේලුවනාරාමය එහා පැත්තේ චුන්ද සූකරිකයා ඉද්දි නිහඩව හිටියා. දැං හාමුදුරුවරු ගිනිතියාගන්නවා.
    බුදුන් වහන්සේ අම්බපාලී ගණිකාවට මහන කම දුන්නා, ඒ වගේම කාමයේ වරදවා හැසිරීම සිල් පදයෙන් වෘත්තිමය ගනිකාවට හානියක් නැති බව පෙන්නුවා. නමුත් දැං ගණිකා වෘත්තිය ගැන කතා කරන්නවත් දෙන්නේ නෑ.
    මේ වගේ දේවල් තව බොහොමයි.
    මේවා හරි
    4 ස්ථාවර ආර්ථික සැලැස්මක් අවශ්‍යයි. රජයක් මාරු වෙද්දි නවතින්නේ නැති වෙනස් වෙන්නේ නැති. නිශ්චිත ඉලක්කයක් කරා යන ආර්ථික ප්‍රථිපත්තියක් අවශ්‍යයි.
    එහෙමත් නැ බන් අපේ රටේ සැලසුම් බලලා තමා සිංගප්පුරුව ,චීනා වගේ රටවල් සලසුම් හදලා තිබුනේ ,,
    e සැලසුම් මිනිසුන්ගේ උනෙකම් වලට ගැලපුනේ නැ එකයි මේ අවුල ,එක ලොකු බුරුවොන්න්ට තේරෙන්නේ නැ ,,
    මින්සුන්න්ට පොදුවේ හැමෝටම හොදයින්ම් e රජයක් දේශපාලනිකව වාට්ටන්න බැ ,ඒවගේ තමා සින්ගපුරුව ,කොරියාව ,මලෙශියව වගේ රටවල අවුරුදු 30 එකම රජයක් බලේ හිටියා

    හැම දිස්ස්සෙම සංවර්දනය ට ජන සහබගිත්වය ගත්තා
    අපේ එහෙම වෙලා නැ 1948 පස්සේ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචන් ආයෝජකයො රටකට එන්නේ ප්‍රවාහනය දියුණුනම් මේ රටේ කෙළවරක ඉදන් කෙළවරකට යන්න පැය12ක් යනවනම් රටක් දියුණුවෙන්නේ කොහොමද?:no: මට මරා එක්ක අවුලක් නෑ හිටියත් එකයි නැතත් එකයි.හරි ඒ මනුස්සය හොරකම් කර කර හරි පාරවල් ගුවන්තොටුපල වරාය පාරවල් හැදුව කියපන්කො. ප්‍රවාහනෙත් එක්ක රටක් දියුණුවෙන්නේ අනිත් අංශදියුණු වෙන්නේ වරායවල් ගුවන්තොටුපලවල් පාරවල් කන්න නෙමේ තමා දියුණු උන අනිත් රටවල් ගැන බලපන් පාරවල් වලින් තමයි පටන් අරන්තියෙන්නේ:yes:
    එක වැරදි බන් සින්ග්පොර් වල ප්‍රදාන කර්මන්ත පුරය තින්නේ වාරය ගව ,ඔයිල් ගන්නේ මැද පෙරදිග උනාට ලොකුම රිෆිනරි වලින් එකක් තින්නේ සින්ගොපුර් ,එක වටේ තමා ඔකොකම හැදුවේ ,පාරෙන් නෙමේ පටන් ගත්තේ ,මරා ඉන්න ඔකොගේම ඔලු කළා තින්නේ ,වාරය කිට්ටුව තමා ඕව හද්දනේ දුර යන්න යන්න පිරිවැය වැඩි ,පාර හද්දනේ ඒවගෙන් එන ආදයම හා ආයෝජකයාට කරන පහසුවක් විදිහට අනික

    FDI (විදේශ ඍජු ආයෝජන ) හරියට හසුරවන්න ඕනේ ,දැන් ඕවගෙන් ලොකු දෙයක් හම්ඹු වෙන්නේ නැ ,ජොබ් ටික විතරයි ,එහෙම බැලුවම එක පාඩුයි

    bop වලින් ඔයිට වඩා සල්ල්ලි හොයන්න පුළුවන් ,අඩුම වියදමකින් ...ඉන්දියාව සැහෙන සල්ලියක් අදිනවා අමෙරිකාවෙන් ,
     
    අනේ මන්ද :rolleyes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අනේ මන්ද :rolleyes:
    ඔකොම අන්දලා තින්නේ පොඩක් gogle කරලා බලන්න සින්ගපොර් ,දකුණු කොරියාව ,මැලේසියාව ,තායිලන්තය , වගේ රටවල් දියුණු උනේ කොමද කියල
    එතකොට සේරරම වටහෙය්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    රටේ කර්මාන්ත ඇතිකරන්න ඕනි.මේඩ් ඉන් චයිනා හැම රෙද්දක්ම.බොත්තම් පවා පිටරටින් ගේන්නේ.රටක් ගොඩගන්න බෑ නැත්තම් .සංචාරක කර්මාන්තෙ හදන්න ඕනි.කැසිනෝ හදන්න ඕනි නැහැ.සිංහරාජේ අලුතින් හදන්න දෙයක් නෑ.සිගිර්යේ අලුතින් හදන්න දෙයක් නැහැ.
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    මට හිතෙන විදිහට රටේ දියුණුව වෙනුවෙන් අපි හැමදෙනාම තනි තනිව වැඩ කරන්න ඕනි කියන 1 තම මගේ මතය.
    අපි හැමෝම අනික් අය ගැන හිතල වැඩ කරන්න ඔනී. ඉරිසියාව තරහා මරහා අමතක කරලා සහයෝගයෙන් වැඩ කරන්න ඔනී.
    තව අපේ පරිසරය ආරක්සා කිරීම වගේ දේවල් නීති අණ පනත් වලින් නොව මනසින් ම එන එකක් බවට පත් කරන්න ඕනි

    මට හිතුනේ මෙචරයි
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රටේ කර්මාන්ත ඇතිකරන්න ඕනි.මේඩ් ඉන් චයිනා හැම රෙද්දක්ම.බොත්තම් පවා පිටරටින් ගේන්නේ.රටක් ගොඩගන්න බෑ නැත්තම් .සංචාරක කර්මාන්තෙ හදන්න ඕනි.කැසිනෝ හදන්න ඕනි නැහැ.සිංහරාජේ අලුතින් හදන්න දෙයක් නෑ.සිගිර්යේ අලුතින් හදන්න දෙයක් නැහැ.

    ow okkotama kalin priority denna ona mekata,okath ekka thamai anith hama dema hadenne

    මට හිතෙන විදිහට රටේ දියුණුව වෙනුවෙන් අපි හැමදෙනාම තනි තනිව වැඩ කරන්න ඕනි කියන 1 තම මගේ මතය.
    අපි හැමෝම අනික් අය ගැන හිතල වැඩ කරන්න ඔනී. ඉරිසියාව තරහා මරහා අමතක කරලා සහයෝගයෙන් වැඩ කරන්න ඔනී.
    තව අපේ පරිසරය ආරක්සා කිරීම වගේ දේවල් නීති අණ පනත් වලින් නොව මනසින් ම එන එකක් බවට පත් කරන්න ඕනි

    මට හිතුනේ මෙචරයි

    :cool::cool::cool::cool:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    Minisunge akalpa hadanna oniiii Meka Ape rata Api mewa Diyunu karanna oni kiyala nattham kochara dewal haduwath wadak na ewa araksha kara ganna minissu idiripath wenne nattham
     
    porche886

    Member
    Mar 21, 2015
    43
    0
    0
    නිදහස් අධ්‍යාපනය , නිදහස් සෞඛ්‍යය වගේ free දෙන දේවල් නවත්තන්න ඕනෑ , යම්කිසි මට්ටමකට වඩා පහල අයට නිකන් දුන්නට කමක් නෑ .කොටින්ම කිසිම දෙයක් නිකන් දෙන්න නරකය්