එහෙනම් රටේ දියුණුවට කරන්න පුළුවන් ඔබ හිත&#3505

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    වයස 16 සම්පූර්න කරන සෑම පුරවැසියෙකුටම NIC එක දෙන විටම Income Tax File එකක් Open වෙන්න ඕනේ. එතකොට රජයට ස්තිර Tax income එකක් ලැබෙන අතර, සියලුම පාරිබෝගික බාන්ඩ් වලට ගසන අදික බදු අඩුකරන්න පුලුවන්.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කෝ බං රට දියුණු කරන්න ත්‍රේඩ් එක දාපු එකා? ඇයි සද්ද නැත්තේ
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොකද්ද යකෝ අපිනොදන්න උතුරෙ ප්‍රශ්නේ කියපන් ඩෝ..:growl:
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔක්කොටොම කලින් රටේ මිනිස්සුන්ට විනයක් ඇතිව කටයුතු කරන්න පුරුදු කරන්න ඕනේ.
     
    Sep 25, 2008
    757
    35
    0
    මේ රටේ මිනිස්සු වැඩ කරන්නේ නැ .. පට්ට කම්මැලියි .. නිකන් ඉඳල සල්ලි හම්බ කරන්න බලන්නේ ,, වෙන දියුණු රටකට ගියාම ඒ මිනිස්සු වැඩ කරන හැටි දැක්කම පුදුමත් හිතෙනවා,,, මෙහෙ උන් හදන්න බෑ .තනියම හිතල හැදෙන්නෙත් නැ . එක ජාන වලින්ම එන දෙයක් ... ඒ නිසා දියුණුව කියන දේ ලඟා කර ගන්න ගොඩක් අමාරුයි ,, ,
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :shocked: වගකීමෙන්ද කියන්නේ? කවුද ඒ මිනිස්සු ඇයි අපි ට e ගැන තීරන ගන්න බැරි?:confused:

    මොකද්ද දැන් උතුරෙ තියෙන ප්‍රශ්නෙ ? අර වෙඩිතියපු සීන්එක ඇත්තද එතකොට.:dull:
    ඕක ටික ටික ඇදුනු එකක් 1921 ටමා පටන් ගත්තේ ,,දෙමල ජාතික වියාපාරය කියල ,එකට 1956 දී සිංහල රාජ්‍ය බාෂාව කිරීමෙන් උඩ ගෙඩි ලබුනා ,,

    බණ්ඩාර නායකලට රදල කම තියා ගන්න ඕනේ නිසා ටමා එන්ග්ලිෂ් වලින් ඉගෙන ගන්න එකනැති කලේ ,,1956 ජාති වාදය පෙන්නලා රටට ලොකු හානියක් කළා ,,,
    එක ගොඩක් පස්සේ රටට අවාසියට බල පැවා

    1983 කළු ජුලිය ටමා යුද්දේ ඇතිවෙන්න හේතුව ,,දෙමල මිනිසුන්ට සැහෙන හානියක් කළා ,එයාලගේ දේපල සැහෙන කොල්ල කැවා ,,

    එකත් ඔය දේශප්‍රේමී කියන බහුතරය දුන්නු ගේමක් ,
    එකෙන් දෙමල අයට හොද බේස් එකක් දුන්න යුද්දෙට

    හැම දිස්සෙම දේශපාලන බලය ගන්න ජාති වාදය ඇවිසිම නවත්වන්න ඕනේ ,,

    එක හැම ජාතියක්ම ප්‍රතික්ෂේප වෙන්න ඕනේ ,,
    මොකෝ එකෙක් වත් පටු අරමුණු ඉටු කරගන්න වැඩ කරන්නේ ,
    විශේසයෙන් සිංහල කියන නායකයෝ සිංහල යන්ට කරපු සේවයක් නැ ,ජන්දේ වෙනකම් විතරයි
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ රටේ මිනිස්සු වැඩ කරන්නේ නැ .. පට්ට කම්මැලියි .. නිකන් ඉඳල සල්ලි හම්බ කරන්න බලන්නේ ,, වෙන දියුණු රටකට ගියාම ඒ මිනිස්සු වැඩ කරන හැටි දැක්කම පුදුමත් හිතෙනවා,,, මෙහෙ උන් හදන්න බෑ .තනියම හිතල හැදෙන්නෙත් නැ . එක ජාන වලින්ම එන දෙයක් ... ඒ නිසා දියුණුව කියන දේ ලඟා කර ගන්න ගොඩක් අමාරුයි ,, ,

    දියුණු රටවල (‍ගොඩක් ඒවයෙ) සල්ලි නැත්තන් ජීවත් වෙන්න බැහැ. හුස්ම ටික විතරයි නිකන් ලැබන්නෙ. ඒ නිසා තමා උන් සෑහෙන්න මහන්සි වෙන්න‍ෙ.... ඒවා බොරැ වැඩ......
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    1.රටේ මහාමාර්ග පද්ධතිය දියුණු වෙන්න ඕන.විශේෂයෙන් අධිවේගී මාර්ග පද්ධතිය දීප ව්‍යාප්තව ගොඩනැගෙන්න ඕන.එතකොට රටක් විදියට දියුණු වෙන්න ඕන කරන මුලික් යටිතල පහසුකම් ඇතිකරගන්න ලේසි වෙනවා.


    අපේ රටට අදිවේගී මාර්ග දැම්ම ඕනේ නැ බන් ,මොකද පැය 12 අඩු කාලෙකින් රටේ සිව් කොන් යන්න පුළුවන් ,
    තින මාර්ග පදතිය ඇති ,වාහන වැඩි ,එක ට plan එකක් ඕනේ ,කොච්චර පාරවල් හැදුවත් ට්‍රැෆික් අඩු වෙන්නේ නැ ,,මේකට නිති වෙනස් වෙන්න ඕනේ
    .

    2. රටේ අධ්‍යාපන ක්‍රමයත් වෙනස් වෙන්න ඕන. යුද්දේ කාලෙට වැඩනම් දැන් හොදයි.ඒත් තව advance වෙන්න ඕන.දැන් තියෙන විදියට o/l කරලා a/l වලට ගියාම මාර පරතරයක් තියෙනවා.එතකොට අර අලුතෙන් එන විෂය කරුණු පොඩි කාලෙකින් ඔලුවට දාගන්න වෙන්නේ ළමයින්ට. ඒ වෙනුවට 9,10 වසරේ ඉදලම ඒ ඒ ළමයට ඒ ඒ අවශ්‍ය කරන විෂය පරාසයේ නිපුණතාවක් ලබා දෙනවනම් ගන්න පුළුවන් output එක ගොඩක් වැඩි වේවි.
    මේක නම් හරි

    3. උසස් අධ්‍යපනෙත් පුළුල් වෙන්න ඕන. රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගන්න පිරිස වැඩි කරන්න ඕන.. ඒ එක්කම නියමිත ප්‍රමිතියක්, දැක්මක් සහිත පෞද්ගලික විශ්ව විද්‍යාලත් බිහිවෙන්න ඕන.. මොකද නියමිත ප්‍රමිතියකට වැඩ කරොත් එකෙනුත් ලොකු output එකක් ගන්න පුළුවන්.
    :yes::yes::yes:
    4. චන්ද ක්‍රමෙත් වෙනස් වෙන්න ඕන. කොට්ටාස ක්‍රමයක් ඕන..නැත්තන් චන්දෙ ගත්තට පස්සේ මිනිහ missing.. චන්දෙටත් සුදුසුකම් බලන්න ඕන..,දෙකේම මික්ස් එකක් ඕනේ :yes::yes:

    5. රාජ්‍ය පරිපාලනයට ගන්න නිලධාරින්ගෙන් ඉල්ලන මුලික සුදුසකම් මිට වඩා ඉහල මට්ටමකට ගෙන්න ඕන..ඒවාට විශේෂ තැනක් දෙන්න ඕන.මොකද මුළු ගෙමක්ම handle කරන්න වෙන්නේ එයාලට නිසා.
    :cool::cool:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දියුණු රටවල (‍ගොඩක් ඒවයෙ) සල්ලි නැත්තන් ජීවත් වෙන්න බැහැ. හුස්ම ටික විතරයි නිකන් ලැබන්නෙ. ඒ නිසා තමා උන් සෑහෙන්න මහන්සි වෙන්න‍ෙ.... ඒවා බොරැ වැඩ......
    එහෙම ම හැම රටේම නැ සුබසාදන දෙන රටවල් දැන් තිනවා ,අපේ උන් කම්මැලි එක සිරා

    අපේ අයගේ පල්දයිතාවය හෙන අඩුයි 1 % ටත් අඩුයි ,එක වැඩක් කරන්න 4 ක් ඉන්නවා ,රජයේ සේවය ගන්නම දෙයක් නැ ,එක දියුණුවට ලොකු බාදාවක්

    stb එකේ 1 බස් එකකට සේවකයෝ 8 ගානේ ඉන්නවා එකයි අස්ච්රය
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම හිතන්නේ වෙලාවට වැඩ කරන 1 පුරුදු කරන්න ඕනි. එක හැමෝටම වැදගත්. අපේ අය ඒ අතින් අන්තිමයි. 8 කිවොත් 8.15- 8-30 වෙනවා. අනික කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කියල හරියට බොරු කියනවා. නරකම දේ මේ වෙලාවට වැඩ කරන්න බැරි උනහම දෙන හේතු......අමුලික බොරු. තමන්ගේ වැරදි වහගන්න අනුන් පිටින් දාන්න හරිම දක්ෂයි. ජාතියක් විදිහට නැගිටින්න හරිම අමාරුයි වෙලාවට වැඩ නොකර.
    මම දේ එක තමයි ඉස්සල්ලම හදන්න පුළුවන් පුංචිම දේ; පාර්ලිමන්තුව හරි තව ලොකු ලොකු සිස්ට්ස්ම් වෙනස් කරන්න කලින් .........
    එක ඇත්ත
    යුරෝප රටවල තින්නේ ටයිම් ටිකට් එනිසා ඉක්මන් වෙන තරමට වාසිය වැඩි ,අපේ උන් නැලවී නැලවි පාරේ යනකොටම වෙන්න ඕනේ ඔක්කොම වෙලා
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වයස 16 සම්පූර්න කරන සෑම පුරවැසියෙකුටම NIC එක දෙන විටම Income Tax File එකක් Open වෙන්න ඕනේ. එතකොට රජයට ස්තිර Tax income එකක් ලැබෙන අතර, සියලුම පාරිබෝගික බාන්ඩ් වලට ගසන අදික බදු අඩුකරන්න පුලුවන්.
    එකනම් හොදයි එත් බන් අපේ tax සිස්ටම් එක අවුල් ,,රුපියල් 100 ඉපයුවොත් 64 tax ගෙවන්න ඕනේ එකයි හැදෙන්න ඕනා
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රටේ කර්මාන්ත ඇති කිරීම.
    රටේ කර්මාන්ත ඇති කරාම රටේ නිශ්පාදන ධාරිතාවය ඉහල යනව.රෙකියා වියුක්තිය අඩු වෙනව.ආනයනික භාණ්ඩ වෙනුවෙන් ගෙවිය යුතු විනිමය ඉතුරු වෙනව.ඒ මුදල් රටේ වෙනත් කටයුතු සඳහා යොදා ගන්න පුලුවන්.

    රටේ කර්මාන්ත ඇති කරන්න විදේශ ආයෝජකයො ගේන්න. පුලුවන්.ඒකට වැඩ පිලිවෙලක් හදන්න පුලුවෙන්.කර්මාන්ත පුර ඇතිකිරීම,අපනයන සඳහා ඇති බදු අඩුකිරීම, අමුද්‍රව්‍ය සඳහා ඇති බදු අඩු කිරීම වගේ දේවල් කරන්න පුලුවන්.මේ හරහා අපේ රටට අවශ්‍ය කරන දියුනු තාක්ශණික දැනුම වගේ දේවල් නොමිලේම ලැබෙනව.දියුනු තාක්ශනික දැනීම,පලපුරුද්ද එක්ක පසුකාලීනව දේශීය කර්මාන්ත පටන් ගන්න හැකියාව ලැබෙනව.ඒ වගේම දේශීය ආයෝජකයන් දිරිමත් කරන්න පුලුවන් .

    :yes::yes:
    අධ්‍යාපනය දියුනු කිරීම
    අද තියෙන්නෙ යල්පැනගියපු අධ්‍යාපන ක්‍රමයක්.මුලින්ම මේක වෙනස් කරන්න ඕන.ඒවගේම අධ්‍යාපන ප්‍රතිපත්ති හදනකොට රටේ අවශ්යතාවය හඳුනාගෙන ප්‍රතිපත්ති හදන්න ඕනි.මොකද රටේ කර්මාන්ත වල වැඩ කරන්න උගත් දක්ශ මිනිස්සු ඕනි කරනව.අන්න ඒ මිනිස්සු හදන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න ඕනි.රාජ්‍ය විශ්වවිද්‍යාල වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න ඕනි(ප්‍රමිතියකින් යුතු ඒවා ).ඒ වගේම සාමාන්‍ය පෙල සඳහා දේශපාලන විද්‍යාව අනිවාර්ය විශයක් විදියට එකතු කරන්න ඕනි.අනික අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල් ප්‍රමානය වැඩි කරන්න පුලුවන්.එතකොට පාසල්වල තියෙන අඩුපාඩු,කැම්පස් වල තියෙන අඩුපාඩු හදල පර්යේෂණ සදහා මුදල් වැඩිපුර වෙනකරන්න පුලුවන්.

    :yes::yes:
    ආදායම් බේදීයාමේ විශමතාවය නැති කිරීම.
    කරන විදිය ගැන අදහසක් නැත.
    :yes: පස්සේ විස්තර දානම් මේ ගැන

    යටිතල පහසුකම් දියුනු කිරීම.
    දියුනු මාර්ග පද්ධතියක් ඇති කිරීම,වරාය හා ගුවන්තොටුපල මෙහෙයුම් කටයුතු පුලුල් කිරීමට කටයුතු
    කිරීම,සන්නිවේදන පහසුකම් වැඩි දියුනු කිරීම,විකල්ප බලශක්ති ක්‍රම වෙත යොමුවීම.


    ආනයන ප්‍රමානය අඩුකර අපනයන වැඩි කිරීම.
    රටට අවශ්‍ය දේවල් රට තුල නිපදවීම.නිශ්පාදන කර්මාන්ත දියුනු කිරීම.




    :yes::yes::yes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කෝ බං රට දියුණු කරන්න ත්‍රේඩ් එක දාපු එකා? ඇයි සද්ද නැත්තේ
    ඉන්නවා ඩො ,,ඔන්න දැම්ම හේතු ...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔක්කොටොම කලින් රටේ මිනිස්සුන්ට විනයක් ඇතිව කටයුතු කරන්න පුරුදු කරන්න ඕනේ.
    එක අපේ උන්ගේ හැටි බන් හදන්න සැහෙන අමාරුයි ,ජිල් මාට් කාරයෝ එමටයි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ රටේ මිනිස්සු වැඩ කරන්නේ නැ .. පට්ට කම්මැලියි .. නිකන් ඉඳල සල්ලි හම්බ කරන්න බලන්නේ ,, වෙන දියුණු රටකට ගියාම ඒ මිනිස්සු වැඩ කරන හැටි දැක්කම පුදුමත් හිතෙනවා,,, මෙහෙ උන් හදන්න බෑ .තනියම හිතල හැදෙන්නෙත් නැ . එක ජාන වලින්ම එන දෙයක් ... ඒ නිසා දියුණුව කියන දේ ලඟා කර ගන්න ගොඩක් අමාරුයි ,, ,
    කම්මැලියා තමළු අඩුවෙන් මහන්සි වෙලා වැඩියෙන් සල්ලි උපයන විදිහට එහෙම නැත්නම් වැඩි අලුත් දේවල් හොයා ගන්නේ ,,
    මේක කිව්වේ බිල් ගේට්ස් බන් ,,එනිසා කම්ලියන්ගෙන් හරියට වැඩ ගත්තොත් සැහෙන දෙයක් කරගන්න පුළුවන්
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    1.දුම්රිය සේවා දියුණු කරන්න ඕනේ. කෝච්චි තව ඕනේ. (තව විශාල බෝට්ටු වලින් රට අබ්යන්තරයේ ප්‍රවාහනය සීග්‍රයෙන් දියුණු කරලා ගන්න ඕනේ.එතකොට පාරවල් හදන්න යන වියදම නැති වෙනවා.ගංගා ,ඇල දොළ තියෙන්නේ බන් ඕනේ තරම්.)

    2.වාහන නිෂ්පාදන අමාත්‍යංශයක් ඕනේ. අපේ රටේ අවශ්‍යතාවයට සරිලන්න වාහන රජයේ ආයතනයක් මගින් නිෂ්පාදනය කරන්න ඕනේ.(රැකියා ප්‍රශ්නේ ඉවරෙට ඉවරයි :yes: )

    3. අල්ලස් දූෂණ සඳහා අක්‍රමිකතාවයකින් තොරව ක්‍රියා කරන්න ඕනේ.

    4. ආරම්භයක් ලෙස කුඩා ප්‍රදේශයක් (යම් කිසි සීමාවක් සහිත) තුල ටොපි කොලයක් හරි බිම දැම්මොත් සමාජ සේවා වල නිරත කරවන්න ඕනේ (පාරවල් අතුගාන්න, පොදු වාහන සෝදන්න...). දඬුවම් විදිහට සමාජ සේවා වල නිරත කරවන්න ඕනේ.

    5. රජයේ සේවකයන් පුනරුත්තාපනය කරලා ගන්න ඕනේ. උන්ගේ අම්ම අප්පාගේ බූදලේ ඉල්ලනවා වගේ රජයේ කාර්යාලයකින් වැඩක් කරගන්න ගියාම ලොකු ලයින්. ඒ හින්දා කස්ටමර්ලට සේවා සපයන්න ගෞරවයෙන් හැසිරෙන්න උගන්වන්න ඕනේ. නොකලොත් දඬුවම්(සමාජ සේවා).

    6.පොලිස් කාරයන්ට මිනිස්සුන්ට ගරු කරන්න උගන්වන්න ඕනේ.

    අනේ අම්මෝ කියල ඉවරයක් නැනේ බන්

    Hoda suggestions tikak. rep6

    public sector eka gananam kiyala wadak naha. Customs eken items pass karaganna, postal service, driving license, wage dewal aniwaryayen ma karaganna wenne e than walin ma ne.

    Anith lokuma de machan rate minissu kammali. Balapan EK ekema "ptc" kiyala search karala. Threads athi one tharam. Torrent download karana eka witharai karannai open sources projects walata contribute karanna podi kotasak.

    Ape ewun ta hama dema Sinhalen ugannanna one. Sinhala thiyenna one. Eth agillen ana ana kiyala denna ba ne.

    Iskole teachers la kochchara nikan innawada. Government office wala hawasata 200k withara eliyata ena off wena time ekata. Wadak karaganna giyama podi wadetath dawas 3k withara yanna one.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම ම හැම රටේම නැ සුබසාදන දෙන රටවල් දැන් තිනවා ,අපේ උන් කම්මැලි එක සිරා

    අපේ අයගේ පල්දයිතාවය හෙන අඩුයි 1 % ටත් අඩුයි ,එක වැඩක් කරන්න 4 ක් ඉන්නවා ,රජයේ සේවය ගන්නම දෙයක් නැ ,එක දියුණුවට ලොකු බාදාවක්

    stb එකේ 1 බස් එකකට සේවකයෝ 8 ගානේ ඉන්නවා එකයි අස්ච්රය

    ඔවු ඉතින් රජයේ සේවය කොහොමත් අකාර්යක්ශම තමා...... ඒවා නන් හදන්න අමාරැයි. පුද්ගලික අංශෙ නන් ‍ගොඩක් දුරට ‍එහෙම නෑ.