එහෙම වෙන්නෙ කොහොමද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    එහෙම වෙන්නෙ කොහොමද ?

    දවසේ පැනය..

    අපේ ඇඟේ හැම සෛලයකම තියෙන්නෙ එකම වර්ණදේහ 46ක්.. ඉතිං කොහොමද, කනේ සෛල, බඩේ සෛල, පුකේ සෛල එකකට එකක් වෙනස් වුණේ... :confused:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    දවසේ පැනය..

    අපේ ඇඟේ හැම සෛලයකම තියෙන්නෙ එකම වර්ණදේහ 46ක්.. ඉතිං කොහොමද, කනේ සෛල, බඩේ සෛල, පුකේ සෛල එකකට එකක් වෙනස් වුණේ... :confused:
    කවුද දැං උඹට කීවෙ වෙනස් කියලා?​
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    දැං මෙහෙමයි.. මම අරහෙ මෙහෙ කිව්වට ඇත්තම කතාව මේකයි
    අපි ඉපදුනේ එකම ඩිම්බය විභාජනය වෙලා, ඒ කිව්වෙ ගුණනය වෙලා..
    එතකොට අතක් හැදෙන්ඩ කකුලක් හැදෙන්ඩ මොලයක් හැදෙන්ඩ අක්මාවක් හැදෙන්ඩ, කොහොමද ඒ එකම සෛලය වෙනස් වෙනස් විදියට හැඩගැහුණෙ ?
     
    Oct 28, 2015
    25
    2
    0

    එකම තහඩුව නවලා ලොරියක් හදන්නයි, කාර් එකක් හදන්නයි ටොයොටා සමාගම පෙලබුනේ කෙසේද, ඒ ලෙසටම කනයි, නහයයි වෙනස් වෙනවා එකම ඩිම්බයෙන් උනත්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    පේශිවල තියෙන එක විදියක සෛල
    හමේ තියෙන්නෙ තව විදියක සෛල
    අක්මාවෙ තියෙන්නෙ අක්මා සෛල
    වකුගඩුවෙ තියෙන්නෙ වකුගඩු සෛල
    මොලයෙ තියෙන්නෙ නියුරෝන
    අස්ථි වලත් වෙනස්

    මේ ඔක්කොම හැදුනෙ අර සංසේචනය වුණ ඩිම්බයෙන්.. ඉතිං කොහොමද එකම සෛලය විභාජනය වෙලා තැනින් තැන වෙනස් විදියට සෛල මතුවුණේ...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    එකම තහඩුව නවලා ලොරියක් හදන්නයි, කාර් එකක් හදන්නයි ටොයොටා සමාගම පෙලබුනේ කෙසේද, ඒ ලෙසටම කනයි, නහයයි වෙනස් වෙනවා එකම ඩිම්බයෙන් උනත්.

    :baffled: උඹ හිතුවද මේක තහඩු නමනව වගේ වැඩක් කියල :lol:
     
    Oct 28, 2015
    25
    2
    0
    :baffled: උඹ හිතුවද මේක තහඩු නමනව වගේ වැඩක් කියල :lol:
    ඔව්, ඊට වඩා සන්කීර්නයි, ඒත් උබට තහඩුව ගත්තේ උපහැරනයකට. සයිල නෙමෙයි මචන් මෙතන තීරකය වෙන්නේ.. සයිලය නම් තීරකය, බල්ලෙක්ගේ ශුකානුවකුයි, ගැනියෙක්ගේ ඩිම්බයකුයි එකතු වෙලත් උබ කිව්ව අවයව ටික හැදෙන්න එපැයි. ඒත් හෙම වෙන්නේ නැනේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    ඔව්, ඊට වඩා සන්කීර්නයි, ඒත් උබට තහඩුව ගත්තේ උපහැරනයකට. සයිල නෙමෙයි මචන් මෙතන තීරකය වෙන්නේ.. සයිලය නම් තීරකය, බල්ලෙක්ගේ ශුකානුවකුයි, ගැනියෙක්ගේ ඩිම්බයකුයි එකතු වෙලත් උබ කිව්ව අවයව ටික හැදෙන්න එපැයි. ඒත් හෙම වෙන්නේ නැනේ..

    :angry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    දැං මෙහෙමයි.. මම අරහෙ මෙහෙ කිව්වට ඇත්තම කතාව මේකයි
    අපි ඉපදුනේ එකම ඩිම්බය විභාජනය වෙලා, ඒ කිව්වෙ ගුණනය වෙලා..
    එතකොට අතක් හැදෙන්ඩ කකුලක් හැදෙන්ඩ මොලයක් හැදෙන්ඩ අක්මාවක් හැදෙන්ඩ, කොහොමද ඒ එකම සෛලය වෙනස් වෙනස් විදියට හැඩගැහුණෙ ?

    memory.hema cell ekama mchn memory ekak tiyenawa.memory kivve api mae mind eken hithana memory eka wage ekak newe.ube grandparentslage idan awurudu million ganaka record ekak oya cells athule tiyenwa.e memory ekata anuwa tama ewa hedagahenne.oya memory ekama thama api karma kiyala kiyanneth e widiyatath balapanneth.api mae loke karana hemedema chitta kiyana store house ekaka record wenawa(energy form).ube brain eka nethi wunath oya record eka oya energy wala tiyenawa.e memory eka anuwa tamai ube next birth ekath hedagahenne.

    cells e widiyata hedagehenne memory eka hinda.dna kiyala kivvath shape.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උඹ හැම ප්‍රශ්ණෙටම අනුන්ගෙං උත්තර අහන්නෙ නැතිව, තනියම තර්කනය කරලා බලපංකො පොඩ්ඩක්. හරිම මාන්දමිකයිනෙ බං උඹේ ප්‍රශ්ණ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබත් එලකිරි1 ඉන්න පිස්සු පොරක් තමයි
    කියවපන්කො පොතක් පතක් අරගෙන