එළකිරිම කොල්ලෙක් ගැන කියන්ටෝන ......

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,989
    13,892
    113
    🤍
    මගෙනුත් අහනවා මචන් ඇන්ටි පාරක් දාගන්නේ කොහොමද කියලා කොල්ලෝ...

    මාත් ඉතින් පට ගාලා රෙස්පොන්ස් කරලා

    පස්සේ වැඩේ උනාදත් බලනවා....
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,143
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Uh Huh Yes GIF by 20th Century Fox Home Entertainment
     

    hena7

    Well-known member
  • Dec 17, 2023
    378
    289
    63
    විශේෂයෙන් කියන්ටෝන ..........
    ySFT6pr.png


    ඇත්තටම අපේ එළකිරියේ ඉන්න සුපිරිම චරිතයක් ගැන පොඩි කෙටි සටහනම් මේ දැම්මේ, එළකිරියේ ෆිල්ම් ටීවී සීරිස් නිතර පලකරන අපේ @Reincarnator සහෝදරයාගෙන් මම ඊයේ TV series එකක ඩිරෙක්ට් ලින්ක් ඉල්ලලා දැම්ම private මැසේජ් එකට පට ගාලා රෙස්පොන්ස් කරලා, ඊට පස්සේ follow up කරලා වැඩේ උනාදත් කියලා හොයලා බැලුවා.
    මට විතරක් නෙවෙයි හැමෝටම තමන්ගේ කාලේ වැය කරලා බොක්කෙන්ම උදව් කරන පොරක් තමයි.
    ස්තුතියි මචන් ඔයාගේ කැපකිරීම් වලට........ :love2: 🙏
    ELA KOLLEK OKA
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,742
    113
    එහෙම පුකේ අමාරුවක් නැහැ.. හුකන් නැතුව ඉන්න..
    මොකක්ද තට්ටයො මේ හැමතිස්සෙම avatars මාරු කර කර කරන විගඩම. හොද වෙලාවට උඹේ නම බැලුවෙ. නැත්නම් ignore කරලා දාන්න ගියේ ජන්ද කාලෙට මතුවන profile එකක් කියලා හිතලා.