එළකිරියට අලුත් නිසා......
එළකිරියේ පෝස්ට් බල්න්නේ ගොඩකාලෙක ඉදන් උනත් මාත් පෝස්ට් දාන්න ගත්තේ ළගකදී ඉදන්. ඒ නිසා මට මේකේ කරන්න ටිකක් තේරෙන්නේ නැති දේවල් ටිකක් තියෙනවා. ඒවා ඔයාලගෙන්ම අහල දැනගන්න එක හොදයි කියල හිතුන නිසයි මෙතන දැම්මේ.පුලුවන්නම් මටත් කියල දෙන්න.....

1) පෝස්ට් එකක් දිගටම තියෙන්න පෝස්ට් කරන හැටි
2) මම දාපු සේරම පෝස්ට් එකපාර බලාගන්න
3) රෙප් දෙනව කියන්නේ මොකක්ද? ඒකෙන් මොකද වෙන්නේ? මම කොහොමද අනිත් අයට රෙප් දෙන්නේ
4) කට්ටිය දාන හොද පෝස්ට් රේට් කරන්නේ කොහොමද
දන්නැති හින්දයි අහන්නේ. මම වගේ තව අලුත් කෙනෙක්ටත් වැදගත් වෙයිනේ.....බම්ප් එකක්වත් දීල යන්න....

hoda dewal danna danumata yamak ekathu karaganna onna magen REP+++ 