සිරාවට, මමත් දැක්කා ඔය පවුල් වල උන් අදාල ගත්ත එක. එකනම් හරි චාටර් වැඩක් . පවුල් වල අය ඇදල ගත්තඋන එකෙන් උනේ තමන්ගේ තත්වේ පහත් කියලා පෙන්නුව එක තමා.
ඒත් ඒ දේවල් වලට පවුල් වල උදවිය ගාවගන්න නරකයි.. අතින් පයින් ගහනවට වඩා කටින් කියන වචන වලින් රිදෙන අවස්ථා වැඩියි.. ඒක නිසයි මං උඹට මැසේජ් එකකුත් දාලා කිව්වෙ පවුල් වල උන් ගාවගන්න එපා රන්ඩු වෙන්න එපා කියලා..
යන්න ඕන නම් ත්‍රේඩ් දදා කියන්න දෙයක් නෑ.. නොකියම පලයං.. මොකද මේකෙනුත් වෙන්නෙ ප්‍රශ්න දික් ගැස්සෙන එක.. රන්ඩු ඇවිස්සෙන එක.. ඒක නිසා උඹට එළකිරිය තව දුරටත් ගැලපෙන්නෑ කියල හිතෙනවා නම් සද්ද නොකරම පලයං..
යන නොයන එක උඹගෙ චොයිස් එක.. මං කියන්න ඕන ටික කිව්වා..



කෝ යකෝ අපිට කියන්න දෙයක්....![]()
කෝ කෝ ඔහොම පුළුවන්ද...
වලියක් උනාම ගැම්මක් තියෙන්න ඕනේ..
පැය් 12කුත් උනා තාම රිප්ලයි 50ක් නෑ..
ඔහොම පුළුවන්ද මිනිහෝ වලි දාන්න..
මේක මේ එළකිරියේ ඉන්න සමස්ත කාන්තා නියෝජනයටම වෙච්ච ලැජ්ජාවක්.
ආය එන්න අක්කේ.. පොප් කෝන් සෑහෙන ඉතුරුයි තව..