එළකිරියෙන් හම්බකරගත්ත උන්!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දත් කිඹුලත් එලකිරියෙන් හම්බ කරගෙන කාපු එකෙක්.මේකේ ඉන්න එවුන්ගේ දත් නිසා හම්බ කරගෙන :lol:

    උඹ ඉතින් පු- නිසා හම්බ කරගත්ත ‍එකෙක් නේ. දැන් වරායේ බඩු උස්සලා පලවෙනි හරස් වීදියේ තියන් විකුණන එකනේ කරන්නේ. කලු කොට කැත රවුලා ... මම දැක්කා ළගදිත් පිට කොටුවෙදි.

    ඇමසින් වෙනුවෙන් පසුව ලියමි...

    එකී මෙකී රසබර තොරතුරු ...මැද්දේ
    එළකිරි බුවාලගෙ විස්තර තව ...ඇද්දේ
    ඇමසින් ටොපික් එක ආවා ඔය මැද්දේ
    හිනා වෙලා පන නැසුනා හරි ...සද්දේ

    ගබඩාකරුය ඌ කරවල ගුදම ....තුල
    ඉන්නේ බාළඹේ කන්නෙත් ..කරවල
    කලු කොට කැතය වවලා ඌ ...රවුල
    බහිරව ලුකින් සියොලග පිරිලා .තරල
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උඹ ඉතින් පු- නිසා හම්බ කරගත්ත ‍එකෙක් නේ. දැන් වරායේ බඩු උස්සලා පලවෙනි හරස් වීදියේ තියන් විකුණන එකනේ කරන්නේ. කලු කොට කැත රවුලා ... මම දැක්කා ළගදිත් පිට කොටුවෙදි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උඹ ඉතින් පු- නිසා හම්බ කරගත්ත ‍එකෙක් නේ. දැන් වරායේ බඩු උස්සලා පලවෙනි හරස් වීදියේ තියන් විකුණන එකනේ කරන්නේ. කලු කොට කැත රවුලා ... මම දැක්කා ළගදිත් පිට කොටුවෙදි.

    :lol:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ගත්තා කෝල් වැට් නොබලා අට සැරයක්

    බඩා නෝන ඇමතුව මට එක සැරයක්

    බැටරිය බැහැලා කිව්වා මූ පස් සැරයක්

    හෙලුප් එකක් දෙන්නට බං එක සැරයක්:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දත් කිඹුලත් එලකිරියෙන් හම්බ කරගෙන කාපු එකෙක්.මේකේ ඉන්න එවුන්ගේ දත් නිසා හම්බ කරගෙන :lol:

    ආ... කරෝල වාහේ...
    අ.නි.වැ.බ.ප.පො.ය.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අපේ නාකි සොන්නලු ටික ගැන නම් මට ගානක්වත් නෑ. සිරි බොයි අයියන්ඩිගේ මූණ ඊයේ මට පොඩ්ඩක් බලාගන්න බැරි වෙච්චි එක ගැනයි මෙච්චර දුක...:(
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    rolleyes5cz.gif
    rolleyes5cz.gif
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කෝරලේමහත්තයා;20178675 said:
    ගත්තා කෝල් වැට් නොබලා අට සැරයක්

    බඩා නෝන ඇමතුව මට එක සැරයක්

    බැටරිය බැහැලා කිව්වා මූ පස් සැරයක්

    හෙලුප් එකක් දෙන්නට බං එක සැරයක්:(

    මාත් අහම්බෙන් කිඹුළා ......ඇමතීය
    ඒක නිසා ගේමට මම.........සෙට්වීය
    එළකිරි බොහෝ දෙනෙකුට එය මිස්වීය
    සෙව්ව එකත් ඇති උට ඒ .......සවිය

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලත් එලකිරියෙන් හම්බ කරගෙන කාපු එකෙක්.මේකේ ඉන්න එවුන්ගේ දත් නිසා හම්බ කරගෙන :lol:
    ආහ්...
    හිතුව වගේ ම පොන්නය ඇවිල්ලා.....*කේ ඇරපු ඇරිල්ලේ වේදනාව තාම තියනව නේහ්!
    අනේ පකෝ....
    රත්නෙ මේකේ උන්ට කම්පියුටර් විකුණලා සල්ලි හම්බ කලා ද නැත්තං මිනිස්සුං ව හම්බ කලා ද කියල පෙනුනා ඊයේ ආව සෙට් එකෙන්......
    තෝ නං මැරෙන්න වැටිල හිටියත් මේකේ එකෙක් බලන්නේ නෑ...
    අර දැක්ක නේ තමන් ගේ උපන් දිනය කියල තමන් ම ත්‍රෙඩ් එකක් දාල වේලි-වේලි හිටිය හැටි.....
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපේ නාකි සොන්නලු ටික ගැන නම් මට ගානක්වත් නෑ. සිරි බොයි අයියන්ඩිගේ මූණ ඊයේ මට පොඩ්ඩක් බලාගන්න බැරි වෙච්චි එක ගැනයි මෙච්චර දුක...:(
    හෙ අනිද්දට ෆොටෝ ගහපුවා වැටෙයි!!:)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආහ්...
    හිතුව වගේ ම පොන්නය ඇවිල්ලා.....
    අනේ පකෝ....
    රත්නෙ මේකේ උන්ට කම්පියුටර් විකුණලා සල්ලි හම්බ කලා ද නැත්තං මිනිස්සුං ව හම්බ කලා ද කියල පෙනුනා ඊයේ ආව සෙට් එකෙන්......
    තෝ නං මැරෙන්න වැටිල හිටියත් මේකේ එකෙක් බලන්නේ නෑ...
    අර දැක්ක නේ තමන් ගේ උපන් දිනය කියල තමන් ම ත්‍රෙඩ් එකක් දාල වේලි-වේලි හිටිය හැටි.....

    අැමසින් සොන්නයට ටොපික් එකවත් තේරිලා නෑ මයෙ හිතේ!!!