එළකිරියෙන් හම්බකරගත්ත උන්!!!

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ තොගෙ වැඩක් බලා ගනින් වෙල් කක්කුට්ටා......:growl:

    දත් මාමේ.. කෙල්ලෝ ටික සායනේ ඇතුලට ගන්.. මෝරා පීනගෙන එන්නේ කෑල්ලක් ඩැහැගන්න..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මොකෝ උඹල හිනා වෙන්නේ මම කිව්වේ දැකපු දේ කිව්වේ කව්ද මොකටද කිව්වේ මතක නැහැ.

    දශම එකේ කලු කැත තඩි පොට්ට නාකියෙක් කියපු දශම එකේ කතාවක් බන්..
    ඒක මතක් වෙලා හිනා ගියේ:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    ඒලෙවල් ෆේල් බන්:sorry::sorry:

    ආ ඒක අවුලක් නෑ බන්.
    පහ යාන්තමට පාස්, අකුරක් දෙකක් ලියෑගතෑකි, මුල් ළමාවිය සංවර්ධන නොවිච්ච, විශේෂ අවශ්‍යතා ඇති ඩෑල් එකක් වරායේ කරෝල ගබඩාව මුරකරන රස්සාව කරන එකේ උසස් පෙලට පිනි සිටි උඹ වගේ ඩෑල් එකකට හොඳ රස්සාවල් ලැබේවි බන්..
    නාඩා ඉඳින් බන්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දශම එකේ කලු කැත තඩි පොට්ට නාකියෙක් කියපු දශම එකේ කතාවක් බන්..
    ඒක මතක් වෙලා හිනා ගියේ:yes:

    තේ එකත් ඉස්මොලේ ගියා..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ආ ඒක අවුලක් නෑ බන්.
    පහ යාන්තමට පාස්, අකුරක් දෙකක් ලියෑගතෑකි, මුල් ළමාවිය සංවර්ධන නොවිච්ච, විශේෂ අවශ්‍යතා ඇති ඩෑල් එකක් වරායේ කරෝල ගබඩාව මුරකරන රස්සාව කරන එකේ උසස් පෙලට පිනි සිටි උඹ වගේ ඩෑල් එකකට හොඳ රස්සාවල් ලැබේවි බන්..
    නාඩා ඉඳින් බන්..

    මට උම්බ කියපු එක තේරුම් ගන්නත් ටිකක් වෙලා ගිය.
    උම්බ ඔය අරු ගැන නේද කියන්නේ.රතු කොටු තියන් මහින්දට හැමතිස්සෙම බයින ඩයල් එක නේ:D:D
    මේ දවස්වල හොයනවා මචං
    සැලෙන්නේ නැ බන් දැනට 10 විතර ගියා,බැරිම වුනොත් රට හරි යනවා බන්:yes::yes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මගෙ දත් ටික සුද්ද කරගන්න ඕනි බන් මේ පාර ආවම.:yes:
    රත්නෙගෙ ගේ සුද්දකරපු හයි ප්‍රෙෂර් එක කිඹුලා ඊයේ ඩෙන්ටලෙන් බාගත්තා. කියනවා ඇහුණා උඹලට වැඩිය මේකෙන් මට වැඩ තියනවා කියලා. යන්ටනම් එපා පුතෝ ‍ඒක ඇල්ලුවොත් දත් සෙට් එක අනිත් පැත්තෙන් එයි!!:lol: