එළකිරියෙන් හම්බකරගත්ත උන්!!!

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    රත්නෙගෙ ගේ සුද්දකරපු හයි ප්‍රෙෂර් එක කිඹුලා ඊයේ ඩෙන්ටලෙන් බාගත්තා. කියනවා ඇහුණා උඹලට වැඩිය මේකෙන් මට වැඩ තියනවා කියලා. යන්ටනම් එපා පුතෝ ‍ඒක ඇල්ලුවොත් දත් සෙට් එක අනිත් පැත්තෙන් එයි!!:lol:

    lol.... nangila denna aluth ne tool eka sudda karagannada dannene.

    me peththe eida dath mami. ahagannna weida danne ne.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    රත්නෙගෙ ගේ සුද්දකරපු හයි ප්‍රෙෂර් එක කිඹුලා ඊයේ ඩෙන්ටලෙන් බාගත්තා. කියනවා ඇහුණා උඹලට වැඩිය මේකෙන් මට වැඩ තියනවා කියලා. යන්ටනම් එපා පුතෝ ‍ඒක ඇල්ලුවොත් දත් සෙට් එක අනිත් පැත්තෙන් එයි!!:lol:

    :shocked::shocked: අම්මෝ යන්න නරකයි පැත්ත පලාතක.....!! :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්නෙගෙ ගේ සුද්දකරපු හයි ප්‍රෙෂර් එක කිඹුලා ඊයේ ඩෙන්ටලෙන් බාගත්තා. කියනවා ඇහුණා උඹලට වැඩිය මේකෙන් මට වැඩ තියනවා කියලා. යන්ටනම් එපා පුතෝ ‍ඒක ඇල්ලුවොත් දත් සෙට් එක අනිත් පැත්තෙන් එයි!!:lol:

    :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    lol.... nangila denna aluth ne tool eka sudda karagannada dannene.

    me peththe eida dath mami. ahagannna weida danne ne.
    කොහෙද කුකුලෝ අළුත්.....එකෙක් අවුරුදු 3ක දැන්......:angry:
    උඹ එදා බිරින්දෑ එක්ක ඇවිත් ඇඹරුණු විදියට මං හිතුව මොකක් හරි උණ්ඩුක පුච්ඡයට වෙලා තමා කියලා අළුත් කෙල්ලව දැකලා!:baffled:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කොහෙද කුකුලෝ අළුත්.....එකෙක් අවුරුදු 3ක දැන්......:angry:
    උඹ එදා බිරින්දෑ එක්ක ඇවිත් ඇඹරුණු විදියට මං හිතුව මොකක් හරි උණ්ඩුක පුච්ඡයට වෙලා තමා කියලා අළුත් කෙල්ලව දැකලා!:baffled:

    eka thamai mamath eda balaganna try kole. ara asse hengila unna eki parana ekiyakmada kiyala.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහෙද කුකුලෝ අළුත්.....එකෙක් අවුරුදු 3ක දැන්......:angry:
    උඹ එදා බිරින්දෑ එක්ක ඇවිත් ඇඹරුණු විදියට මං හිතුව මොකක් හරි උණ්ඩුක පුච්ඡයට වෙලා තමා කියලා අළුත් කෙල්ලව දැකලා!:baffled:

    :baffled:
    නාකියා ලිඳට දාලා නේ? ඕකට පීනසේ...
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කොහෙද කුකුලෝ අළුත්.....එකෙක් අවුරුදු 3ක දැන්......:angry:
    උඹ එදා බිරින්දෑ එක්ක ඇවිත් ඇඹරුණු විදියට මං හිතුව මොකක් හරි උණ්ඩුක පුච්ඡයට වෙලා තමා කියලා අළුත් කෙල්ලව දැකලා!:baffled:

    එච් ගාඩ්ද මන්දා....:baffled::eek::eek:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ආයෙත් අහලා... :rofl:
    ඊට පස්සෙ කුරුකුරු ගානවා "මට නෑ බෑ උඹලට වගේ නෑ ඕෆ් ටොපික් අදාල නෑ මම යනවා" කියලා..:rofl:

    අනේද කියන්න.. පිදුරු ගොඩේ උන්න මොකෙක්ද සතෙක් මතක් උනා හිටං ....:P