ටහිකේ, උඹ අමු හරකෙක්නෙ බන්. යකෝ මේකේ සමහර උන් දෙන ටොක්ස් වල හැටියට මේ රට තාම දියුනු නොවී මෙහෙම තියෙන්නෙ මොකද කියලා පුදුමයි.![]()
![]()

ටහිකේ, උඹ අමු හරකෙක්නෙ බන්. යකෝ මේකේ සමහර උන් දෙන ටොක්ස් වල හැටියට මේ රට තාම දියුනු නොවී මෙහෙම තියෙන්නෙ මොකද කියලා පුදුමයි.![]()
![]()

Annual Charges kohomada bun?ඉතින් ඌ ඉල්ලන ගාන මන් දෙනවා. මන් එහෙම නිතරම ඌට කරදර කරන්නේ නෑ. මොකක් හරි වැඩක් තිබ්බොත් තමයි කතාකරන්නේ. මොකක් හරි නොදන්න දෙයක් තිබ්බොත් ඒක අහලා මැසේජ් එකක් දාලා තියනවා. ඒකත් නිතරම නෑ ඉඳලා හිටලා තමයි ඒත්
u illana gana man denawa. kavadawath nogeva idala na
------ Post added on Apr 23, 2025 at 7:57 PM
ඔය බලපන්කෝ ඉතින්. කෝල් එක ආන්ස්වර් කලානම් මෙක ටයිප් කරන්න යන වෙලාවත් නඩු දාන්න යන වෙලාවත් ඉතුරුයිනේ. දැන් කෝල් එක ආන්ස්වර් කරලා විනාඩියක්වත් මම කතා කලේ නෑනේ. මගේ ප්‍රශ්නේ කිව්වා වැඩේ ගැන කතා කලා ඉවරයි.වරලත් ගණකාදිකරීවරයකු සහ ලියාපදිංචි සමාගම් ලේකම් වරයකු වන මට අයත් NM Associates යන ආයතන සම්බන්දව
Geeko යන නමින් පෙනී සිටින (ඔහුගේ නියම නම මෙහි සදහන් නොකරමි ) පුද්ගලයා කරනු ලබන අබූත චෝදනා සම්බන්දව පිළිතුරු දීමේ අරමුණින් මෙය ලියන්නෙමි
මෙම පුද්ගලයාගේ කිසිදු සේවාවක් මග හැර නොමැති අතර අවසන් වශයෙන් ඔහුගේ සමාගම ඇවර (winding up ) කර දෙන ලෙස 2024 දෙසැම්බර් මස අපට දන්වා ඇත. ඒ සම්බන්ද ගාස්තු අයකර අදාළ ලියවිලි පිලියල කර සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව වෙත 2024 දෙසැම්බර් මසදීම බාර දී තිබේ .එම කටයුත්ත සදහා සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව
විසින් අවශ්‍ය කටයුතු කරනු ඇත
අපගේ කාර්යාල වෙලාව සදුදා සිට සිකුරාදා 8.30 සිට 5.00 වේ. එම කාලය තුල අමතන ඕනෑම ගනුදෙනුකරුවෙක් අප ආයතනය
හා සම්බන්ද වී අදාල සේවාවන් අප ආයතනයෙන් ලබා ගනී . කාර්යාල වේලාවෙන් පරිබාහිරව ඇමතුම් 100 නොව 1000 ලබා ගත්තද ප්‍රයෝජනයක් නොවේ. තමනුත් ගනුදෙනුකරුවන්ට සේවය සපයන මෙම පුද්ගලයා එය තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි
එළකිරි මගින් අප හා සම්බන්ද වූ සියලු මිතුරන්ට 50% වැනි වට්ටම් ලබා දී ඇති අතර BOARD RESOLUTION පිලියල කිරීම , අත්සන් කිරීම වැනි කටයුතු සදහා මුදල් අය කර නොමැත . බදු හා මුලය උපදෙස් නොමිලයේ ලබා දී ඇත . මෙම පුද්ගලයාගේ
සමාගම ලියාපදිංචි කරන ලද්දේ 22,927 වැනි නාමික මුදලකටය
එවැනි තත්වයක් තුල මෙම පුද්ගලයාගේ සියලු අබූත චෝදනා අප කළමනාකාරීත්වය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි
මින් ඉදිරියට මේ සම්බන්දව අප කළමනාකාරීත්වය විසින් පිළිතුරු නොසපයන අතර මෙම පුද්ගලයා මින් ඉදිරියටත්
අප ආයතනයේ කීර්ති නාමයට හානි පමුණුවන්නේ නම් අදාළ නීතිමය පියවර ගැනීම සදහා අප ආයතනයේ නීතිමය
අංශයට යොමු කරන බව දැනුම් දෙන්නෙමු
ස්තුතියි
Management - NM Associates
ඔක්කොම ලියකියවිලි වැඩ කියන්නෙ ඔච්චර මොනවද බං ඔය ස්කේල් එකේ කරන්නෙ? import වගේ නම් තව කමක් නෑ. මම නම් පුද්ගලිකව කරන්නෙ ඩොකියුමන්ට් ඕන එක මම හෝ මගෙ ස්ටාෆ් එකේ කවුරු හරි හදලා අරූට සයින් එක ගහන්න විතරක් යවන එක (ඔය පේටන්ට් වැඩ අනං මනන් ඇරුනාම). මේ අවුරුදු ගාණටම මම ආටිකල් ඔෆ් ඉන්කෝපරේශන් එකක් වත් උන්ට කියලා හදවගෙන නෑ. උන් ඒකෙ වැරදි බලලා හරිගැස්සුවත් හරි උන් ලෙටර් එකක් ගැහුවත් මම ඩ්‍රාෆ්ට් බලනවා.උදේ වරුවේ කෝල් ගත්තත් ආන්ස්වර් කරන්නේ නෑ බන්. මට විතරක් නෙමේ තව අයට ඔහොම වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට උදේ අරගන්නවා ඒ ආන්ස්වර් කලේ නැත්තන් දවල් ගන්නව . ඔෆීස් ටයිම් එකේ බිසී ඇති කියලා හිතලා හවසත් ගන්නවා. එක දවසක්නම් ඔහොම අරගෙන රෑ ගත්තු වෙලාවේ ආන්ස්වර් කලා. කොම්පැනියක ඔක්කොම ලියකියවිලි වැඩ ටික තියෙන්නේ සෙකට්‍රිගේ අතේනේ බන්. ඒ නිසා උන්ට වෙලාවක් දාගෙන අනිත් වෙලාවට අතඇරලා දාල ඉන්නත් බෑ. මොකක් හරි හදීසි ප්‍රශ්නයක් වෙලා ගත්තාම ඔහොම වුනාම හිතාගනින්කෝ
ටහිකෙන රිප්ලයි එකක්නේ.වරලත් ගණකාදිකරීවරයකු සහ ලියාපදිංචි සමාගම් ලේකම් වරයකු වන මට අයත් NM Associates යන ආයතන සම්බන්දව
Geeko යන නමින් පෙනී සිටින (ඔහුගේ නියම නම මෙහි සදහන් නොකරමි ) පුද්ගලයා කරනු ලබන අබූත චෝදනා සම්බන්දව පිළිතුරු දීමේ අරමුණින් මෙය ලියන්නෙමි
මෙම පුද්ගලයාගේ කිසිදු සේවාවක් මග හැර නොමැති අතර අවසන් වශයෙන් ඔහුගේ සමාගම ඇවර (winding up ) කර දෙන ලෙස 2024 දෙසැම්බර් මස අපට දන්වා ඇත. ඒ සම්බන්ද ගාස්තු අයකර අදාළ ලියවිලි පිලියල කර සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව වෙත 2024 දෙසැම්බර් මසදීම බාර දී තිබේ .එම කටයුත්ත සදහා සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව
විසින් අවශ්‍ය කටයුතු කරනු ඇත
අපගේ කාර්යාල වෙලාව සදුදා සිට සිකුරාදා 8.30 සිට 5.00 වේ. එම කාලය තුල අමතන ඕනෑම ගනුදෙනුකරුවෙක් අප ආයතනය
හා සම්බන්ද වී අදාල සේවාවන් අප ආයතනයෙන් ලබා ගනී . කාර්යාල වේලාවෙන් පරිබාහිරව ඇමතුම් 100 නොව 1000 ලබා ගත්තද ප්‍රයෝජනයක් නොවේ. තමනුත් ගනුදෙනුකරුවන්ට සේවය සපයන මෙම පුද්ගලයා එය තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි
එළකිරි මගින් අප හා සම්බන්ද වූ සියලු මිතුරන්ට 50% වැනි වට්ටම් ලබා දී ඇති අතර BOARD RESOLUTION පිලියල කිරීම , අත්සන් කිරීම වැනි කටයුතු සදහා මුදල් අය කර නොමැත . බදු හා මුලය උපදෙස් නොමිලයේ ලබා දී ඇත . මෙම පුද්ගලයාගේ
සමාගම ලියාපදිංචි කරන ලද්දේ 22,927 වැනි නාමික මුදලකටය
එවැනි තත්වයක් තුල මෙම පුද්ගලයාගේ සියලු අබූත චෝදනා අප කළමනාකාරීත්වය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි
මින් ඉදිරියට මේ සම්බන්දව අප කළමනාකාරීත්වය විසින් පිළිතුරු නොසපයන අතර මෙම පුද්ගලයා මින් ඉදිරියටත්
අප ආයතනයේ කීර්ති නාමයට හානි පමුණුවන්නේ නම් අදාළ නීතිමය පියවර ගැනීම සදහා අප ආයතනයේ නීතිමය
අංශයට යොමු කරන බව දැනුම් දෙන්නෙමු
ස්තුතියි
Management - NM Associates
කෝල් රෙකෝඩ් දාන්න.ඔය බලපන්කෝ ඉතින්. කෝල් එක ආන්ස්වර් කලානම් මෙක ටයිප් කරන්න යන වෙලාවත් නඩු දාන්න යන වෙලාවත් ඉතුරුයිනේ. දැන් කෝල් එක ආන්ස්වර් කරලා විනාඩියක්වත් මම කතා කලේ නෑනේ. මගේ ප්‍රශ්නේ කිව්වා වැඩේ ගැන කතා කලා ඉවරයි.
එහෙම ලොකු වැඩක්නම් නෑ මන් අදාළ කාලයට අදාළ ගනුදෙනු ටික යැව්වාම Auunal, Tax return දෙක හදලා සබ්මිට් කරනවා, එක පාරක් Address එක් වෙනස් කරන්න වුනා ඒක කලා. බැංකුවට ඕනේ කරන ලියකියවිලි ටික හදලා දුන්නා. ඒවා ඇත්තටම කරලා දුන්නා. මට තියෙන අවුල මට මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒ සම්බන්ධයෙන් ඉක්මනට contact කරගන්න විදිහක් නැති එක තමයි. දැන් කමක් නෑ අද ආන්ස්වර් කලානේඔක්කොම ලියකියවිලි වැඩ කියන්නෙ ඔච්චර මොනවද බං ඔය ස්කේල් එකේ කරන්නෙ? import වගේ නම් තව කමක් නෑ. මම නම් පුද්ගලිකව කරන්නෙ ඩොකියුමන්ට් ඕන එක මම හෝ මගෙ ස්ටාෆ් එකේ කවුරු හරි හදලා අරූට සයින් එක ගහන්න විතරක් යවන එක (ඔය පේටන්ට් වැඩ අනං මනන් ඇරුනාම). මේ අවුරුදු ගාණටම මම ආටිකල් ඔෆ් ඉන්කෝපරේශන් එකක් වත් උන්ට කියලා හදවගෙන නෑ. උන් ඒකෙ වැරදි බලලා හරිගැස්සුවත් හරි උන් ලෙටර් එකක් ගැහුවත් මම ඩ්‍රාෆ්ට් බලනවා.
මගේ කතාව ඉතින් ෆෝන් ආන්ස්වර් කරන්නේ නැති එක. දැන් කමක් නෑ බන්, අද ආන්ස්වර් කරලා වැඩේ කරලා දෙන්නම් කිව්වනේ
දැන් ඌ අන්ස්වර් කලානේ. Strike off එක කරලා දෙන්නම් කිව්වා. Audited F/S එකක් හදල යවන්න 7500 ක් ගෙවන්න කිව්වා මන් ඒකත් ගෙව්වා.කෝල් රෙකෝඩ් දාන්න.
හොරාට පාඩමක් උගන්වමු.
හොරුන්ට නිකන් සල්ලි පුදන්න එපා. ආයි කෝල් කරොත් එහෙම ඒවා රෙකෝඩ් කරගන්න.අපිටත් අහන්ඩ දාන්න ඊට පස්සේ.එහෙම ලොකු වැඩක්නම් නෑ මන් අදාළ කාලයට අදාළ ගනුදෙනු ටික යැව්වාම Auunal, Tax return දෙක හදලා සබ්මිට් කරනවා, එක පාරක් Address එක් වෙනස් කරන්න වුනා ඒක කලා. බැංකුවට ඕනේ කරන ලියකියවිලි ටික හදලා දුන්නා. ඒවා ඇත්තටම කරලා දුන්නා. මට තියෙන අවුල මට මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒ සම්බන්ධයෙන් ඉක්මනට contact කරගන්න විදිහක් නැති එක තමයි. දැන් කමක් නෑ අද ආන්ස්වර් කලානේ
මගේ කතාව ඉතින් ෆෝන් ආන්ස්වර් කරන්නේ නැති එක. දැන් කමක් නෑ බන්, අද ආන්ස්වර් කරලා වැඩේ කරලා දෙන්නම් කිව්වනේ
දැන් ඌ අන්ස්වර් කලානේ. Strike off එක කරලා දෙන්නම් කිව්වා. Audited F/S එකක් හදල යවන්න 7500 ක් ගෙවන්න කිව්වා මන් ඒකත් ගෙව්වා.
------ Post added on Apr 24, 2025 at 4:16 PM
කෝල් කරලා කියන ඒව නෙමේ මචන් අවුල තිබ්බේ, ෆෝන් අන්ස්වර් කලේ නැති එකනේහොරුන්ට නිකන් සල්ලි පුදන්න එපා. ආයි කෝල් කරොත් එහෙම ඒවා රෙකෝඩ් කරගන්න.අපිටත් අහන්ඩ දාන්න ඊට පස්සේ.
කොල්ලොන්ගෙ වොයිස් රෙකෝඩ් ඉල්ල්ල්න්නේ *තේ ගාන්නද අන්කල්හොරුන්ට නිකන් සල්ලි පුදන්න එපා. ආයි කෝල් කරොත් එහෙම ඒවා රෙකෝඩ් කරගන්න.අපිටත් අහන්ඩ දාන්න ඊට පස්සේ.
මචං geeko. windows_ubuntu අයින් කරලා windows7 දාගනින් මචං එතකොට ඉවරයි...Adoo sorry bn. මෙ දවස්වල @Geshi95 කෙල්ල මාව දාලා ගිහින් වෙන එකෙක්ව බැඳගෙන. ෆුලි මෙන්ටලි ඩවුන් වෙලා ඉන්නේ . කෙල්ල බැඳපු කොල්ලා තව ටික දවසකින් ආයෙත් රට යනවලු. එතකොට කොහොමත් මන් කෙල්ලව සමාව දීලා ගෙන්න ගන්නවා. එතකන් පොඩ්ඩක් ඉවසලා හිටපන් කොලූ. මේ දවස්වල ෆෝන් එකක් තියෙනවද කියලවත් සිහියක් නෑ බන්. උබෙ කෝල්ස් වලට ආන්ස්වර් කරන්නම් ටික දවසක් දෙන්න මට

a
aa bookkeeping ekka nam sorry bro moka unath ehema thamai. chuti software ekaka ena yana wiyadam dala tax season ekata kata hari kiyala certify karan gihin diyan. lokuwata daily support mokekgen wath labenne na oya type unge.
Oka strike off karanna epa.
https://www.facebook.com/matrixpartners7
menna mun gawa poddak balapan machan, kollo tikak set wela wade karanne, piliwelai. mama personally danne nam na. lagadi pvt ltd form karagatta unta kiyala. kalin unta wada lassanata wada tika karala dunna. katha karala deyak karaganna puluwan. (habai bookeeping deela nam na). habai awadanen inna ona,
ඒක නම් නොදනී. අහල බලන්නHow much do they charge for Personal Tax?
අනික එළකිරියේ හින්දා පොඩ්ඩක් විනයක් ඇතුව වැඩ කරයි කියලා හිතලා