එළකිරියේ (+ FB + Derana + Hiru ) ඉන්න මාලිමා විරෝදී ගහනයේ හැටියට මුන් ශ්‍රී ලන්කන් රෙකෝඩ් එකක් තියල චන්දෙ දිනලා 2/3 ගත්තේ කොහොමද කියල මට සැකයි බන්
ඒකත් බොරුවක්ද
ඒකත් බොරුවක්ද

දැන් මුකුත් කරන්නත් කලින් චන්දේ දුන්න බයියෝ සහ ටොයියෝ තරහා කරගන්න යන්නේ රන්වලයා හුරතල් කරලා...original jeppo laksa 5 denna athi. anik okkoma baiyo and toiyo dunne mun wadak karai kiyala
Uba wage nemai gon biyo anith un uka uda dagena Gota uka dila dan AKD uka denna na meka inna un ,higana nugath godayaඑකාට ෆේක් 05ක් 10ක් විතර තියනවා... ගෙවන ගානට ගොරක දඩමස් කරන තරක දානවා...![]()
මතයක් හදන්න වෙහෙසෙනවා එච්චරයි...
මහ පොළොවෙ යථාරතය වෙනස් ආයිබෝං...
ඔච්චර වයිරනම් දුන්නේ ඇයි බන් උබකැරි ලපය
ඉතින් බයියෝන්ට ටෝයියෝන්ට නායකයෝ නැද්ද වැඩ කරන්න පුළුවන් ?original jeppo laksa 5 denna athi. anik okkoma baiyo and toiyo dunne mun wadak karai kiyala
Mata hithaganna bari puduma set ekak inna eka elakiri eke ranilta kade yanaඒකනේ බන්අඩනවා අඩනවා ඉවරයක් නෑ, බැරි වෙලාවත් මහබැංකු සීයා කූරියා ගැහුවොත් පොරගේ චිතකයට පනින්න තමයි වෙන්නේ කට්ටියටම
![]()
Meka nam aththa wageඑකාට ෆේක් 05ක් 10ක් විතර තියනවා... ගෙවන ගානට ගොරක දඩමස් කරන තරක දානවා...![]()
මතයක් හදන්න වෙහෙසෙනවා එච්චරයි...
මහ පොළොවෙ යථාරතය වෙනස් ආයිබෝං...
මුළු එලකිරම බයිරහයි![]()
සීයට පොන්න සීයා කිව්වට සීයාගෙ වැඩ හොදයි,,,,ගු හතෙ නාගත්තත් මිනිස්සුන්ගෙ හුස්ම පාරෙ පොලිම් වල යන්න ඉඩ තිබ්බෙ නැ,,,පොර ෆෙල්,, පිලිගන්නවා,,,එ පොර බොරු කියන්න දන්නෙ නැ..අමු ඇත්ත කියලා හැමදාම පරදිනවාපොන්න සීයට දවසේ පඩියට වැඩ කරද්දී ඔහොම තමා. සමහරවිට ඕකුන් දීලා ඇත්තෙත් මාලිමාවට වෙන්න ඇති.
සීයාගේ වැඩ ගැන අපි දන්නේ අවරුදු 40ක ඉදලා. ලෝකෙට පේන්න එක විදියක් ඇතුලෙන් කරපු අහස පොලව නුහුලන අපරාධ. මේ රට මෙහෙම විනාස වෙන්න ප්‍රධාන හේතුවක් ඔය පරය. රටේ කරුමෙට ඉපදිච්ච පිසාචයෙක්සීයට පොන්න සීයා කිව්වට සීයාගෙ වැඩ හොදයි,,,,ගු හතෙ නාගත්තත් මිනිස්සුන්ගෙ හුස්ම පාරෙ පොලිම් වල යන්න ඉඩ තිබ්බෙ නැ,,,පොර ෆෙල්,, පිලිගන්නවා,,,එ පොර බොරු කියන්න දන්නෙ නැ..අමු ඇත්ත කියලා හැමදාම පරදිනවා
වතාවක් කිව්වා ආයේ පොයවල් තුනකින් කතා කරමු කියලා,,,,මම වචන නාස්ති කරන්නෙ නැ බන්,,හොද එකානෙ අපි පොයවල් තුනක් ඉමු...අවුරුදු 40 ගැන කිවම මතක් උනෙ මට එතකොට අවුරුදු 7 යි..දැන් 47..ලංකාවෙ හැටියට නාකියෙක්...එත් තාම මෙතන තියෙනවා මගෙ රට ගැන හැගිම යුරොපෙ උන්නට....පුතා අපි තව පොයවල් තුනකින් කතාකරමු🫠සීයාගේ වැඩ ගැන අපි දන්නේ අවරුදු 40ක ඉදලා. ලෝකෙට පේන්න එක විදියක් ඇතුලෙන් කරපු අහස පොලව නුහුලන අපරාධ. මේ රට මෙහෙම විනාස වෙන්න ප්‍රධාන හේතුවක් ඔය පරය. රටේ කරුමෙට ඉපදිච්ච පිසාචයෙක්