එළකිරියේ ඉන්න වෙනරටවල එවුන්

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    එළකිරියේ වෙනරටවල එවුන් (විදෙස් ජාතිකයන්) අකවුන්ට් හදන්නේ නැත්තේ ඇයි ?

    ඩොමේන් එක සිංහල නමක් නිසාද ?
    අපි සිංහලෙන් පෝස්ට් දාන නිසාද ?
    ඔය දෙකම නිසාද ?

    වෙන රටවල එවුනුත් හිටියනම් එලකිරිය මොනවගේ වෙයිද ?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Reddit වගේ ප්ලැට්ෆෝම් එකක් ලංකාවෙන් හැදෙන්නේ නැත්තේ ඇයි කියල මම කල්පනා කලේ. ඇයි අපිට ජාත්‍යන්තරයට යන්න බැරි ?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මේකේ හිටිය බන් ඉස්සර කීප දෙනෙක්ම. මට මතකයි එකෙක් හිටිය ත්‍රෙඩ් දැම්ම ගොඩක්. උ මගේ හිතේ ලංකවේ හිටපු එකෙක්.
    kalin danagena hitiye na eka :yes:
     
    • Like
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එළකිරියේ වෙනරටවල එවුන් (විදෙස් ජාතිකයන්) අකවුන්ට් හදන්නේ නැත්තේ ඇයි ?

    ඩොමේන් එක සිංහල නමක් නිසාද ?
    අපි සිංහලෙන් පෝස්ට් දාන නිසාද ?
    ඔය දෙකම නිසාද ?

    වෙන රටවල එවුනුත් හිටියනම් එලකිරිය මොනවගේ වෙයිද ?
    නැත්තෙ මොකද යකෝ කලවම් චීනෙකුත් ඉන්නේ @N A K A M U R A කියලා :rofl: එන එවුන් සිංහල ඉගෙනගෙන ඇවිත් post දානවා..
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    Reddit වගේ ප්ලැට්ෆෝම් එකක් ලංකාවෙන් හැදෙන්නේ නැත්තේ ඇයි කියල මම කල්පනා කලේ. ඇයි අපිට ජාත්‍යන්තරයට යන්න බැරි ?
    Fb/Elakiri walata wela tiyna de penawne bn.
    Reddit haduwath ochchrai
     

    AnuradhaRa

    Well-known member
  • Reddit වගේ ප්ලැට්ෆෝම් එකක් ලංකාවෙන් හැදෙන්නේ නැත්තේ ඇයි කියල මම කල්පනා කලේ. ඇයි අපිට ජාත්‍යන්තරයට යන්න බැරි ?
    මේක මචං සිංහල සයිට් එකක්නෙ