එළකිරියේ වෙනරටවල එවුන් (විදෙස් ජාතිකයන්) අකවුන්ට් හදන්නේ නැත්තේ ඇයි ?
ඩොමේන් එක සිංහල නමක් නිසාද ?
අපි සිංහලෙන් පෝස්ට් දාන නිසාද ?
ඔය දෙකම නිසාද ?
වෙන රටවල එවුනුත් හිටියනම් එලකිරිය මොනවගේ වෙයිද ?
ඩොමේන් එක සිංහල නමක් නිසාද ?
අපි සිංහලෙන් පෝස්ට් දාන නිසාද ?
ඔය දෙකම නිසාද ?
වෙන රටවල එවුනුත් හිටියනම් එලකිරිය මොනවගේ වෙයිද ?



එන එවුන් සිංහල ඉගෙනගෙන ඇවිත් post දානවා..