අඩේ මෙතන මොකද වෙන්නේ කියල උඹවත් කියපන්කො.මේවා මුල ඉඳන් කියවන්න වෙලාවක් නෑ බන්.
එක එකා quote කරලා තියෙන ඒවා දැක්කම මොලේ අවුල් වෙනව.![]()
දළ අදහසක් ගන්න පුළුවන් මේකෙ මුල් එක දැක්කනම්






අඩේ මෙතන මොකද වෙන්නේ කියල උඹවත් කියපන්කො.මේවා මුල ඉඳන් කියවන්න වෙලාවක් නෑ බන්.
එක එකා quote කරලා තියෙන ඒවා දැක්කම මොලේ අවුල් වෙනව.![]()



ආ,,,,උබ ඕකගේ හැටි දන්නේ නැහැ
ඌට හිතුනොත් හෙට ලංකාවට ඇවිල්ලා උබව මුණගැහෙයි
එක පාරක් මුස්ලිම් කොල්ලෙකුට ගහන්ඩත් ඕකා ඩුබායි ඉදන් නුගේගොඩට ආවා.........![]()





මොනවා උනත් උබට ලස්සනට ලියන්ඩ පුළුවන් BROTHER ,,,,![]()
උබ මේ ට්‍රේඩ් එක කියවන්ඩ එපා ,,,ඒක කාලය නාස්ති කරගැනීමක්අඩේ මෙතන මොකද වෙන්නේ කියල උඹවත් කියපන්කො.මේවා මුල ඉඳන් කියවන්න වෙලාවක් නෑ බන්.
එක එකා quote කරලා තියෙන ඒවා දැක්කම මොලේ අවුල් වෙනව.![]()






මට ඔයත් එක්ක ප්රශ්නයක් නැහැ සහෝ ,,,,,,,,,,මොකෝ බුවා හොට ඩවුන්![]()



තෝ තමයි හම්බය![]()







මට ඔයත් එක්ක ප්රශ්නයක් නැහැ සහෝ ,,,,,,,,,,
![]()

එළකිරි කොල්ලෙක්;13820392 said:අනිවා නුවන් අයියේ.
අත් දුටුයි ,ප්‍රත්‍යක්ෂයි
එළකිරි කොල්ලෙක්;13820410 said:දළ අදහසක් ගන්න පුළුවන් මේකෙ මුල් එක දැක්කනම්
එළකිරි කොල්ලෙක්;13820417 said:





රයිට් දැන් ඔයා මගේ පරණ පොස්ට් තෙඩ් අල්ලන් දගලනවනම්
මං මුල ඉදන් දාපු තෙඩ් බලන්න



ela ela
තරහාවෙන්ඩ එපා මල්ලි ,,,,







තරහාවෙන්ඩ එපා මල්ලි ,,,,
එහෙනම් මොකද උබේ කොන කපලා........![]()

නයා වගේනම් නැහැ මචෝ ,,,,a kiyanne u naya vage porakda???![]()






උඹ කොහොමද දන්නේ?![]()


![]()
හප්පා මල්ලියේ ,,,,,,,
මැච් ඒක බලන්නේ නැතුව උබත් මෙතනට ආවද ..........![]()