මම විහිළුවක් බන් කොරේ![]()
EKA THERENNE NETHI MU ARUTA SAPOOT KARANNA YANAVALU



KORA PISSULU OOOOOOOIIIIIIIII

මම විහිළුවක් බන් කොරේ![]()




අන්න එහෙම තේරෙන්ඩ කියපන්කො බන්
ඉතින් බන් අපි ඌට හැදෙන්ඩ චාන්ස් එකක් දෙමුකෝ .....![]()
රෙප් හිගාකන්න කරපු වැඩක් මචන්. හැදෙන එකෙක් නෙවෙයි
ඒකනේ කියන්නේ ,,,,බලන්න උනා කියපන්කො ඉතිං![]()





PARANA id KO???
උබලා ෆේක් පප්පලානේ,,,,,,,මම බොරු කියන්නේ නෑ අරූ වගේ. පරණ එක තියෙනවා බන්
![]()



නැහැ මචන් කූල මේකනේ අවුල. මූ රටේ නැති වල් කම් කරලා එව්වා ගැන ත්රෙඩ් දාල ලඟදි ඉඳල හෙන ආදර්ශමත් බුවා වගේ සදාචාරේ ගැන ත්රෙඩ් දාන්න. කුහක මිනිස්සුන්ගේ ඇත්ත හෙළි කරන්න ඕනි මචන්. එකයි මේ ත්රෙඩ් එක දැම්මේ.![]()








වැඩක් නෑ මචෝ පැනල ගිහින්.![]()


මාසෙට ලක්ශ 2ක් හොයනව ලු , ඒ උනාට තාම උසස් පෙල කරනව.. බලමුකෝ ඒකෙත් හැටි නේද?
තව භාවනා කරන ධර්ම සාකච්චා කරන පොරක්..
මාත් යන්න ඉන්නේ මුගේ බණක් අහන්න දවසක![]()



හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට. හිනා වෙලා පන යනවා බන් 
මාසෙට ලක්ශ 2ක් හොයනව ලු , ඒ උනාට තාම උසස් පෙල කරනව.. බලමුකෝ ඒකෙත් හැටි නේද?
තව භාවනා කරන ධර්ම සාකච්චා කරන පොරක්..
මාත් යන්න ඉන්නේ මුගේ බණක් අහන්න දවසක![]()


අන්න ගැහුවා ,,,අන්න ගැහුවාබබා ස්ටයිල් එකේ පොරක්
හිමීට ඇවිල්ල මොනවහරි කියල දුවනව![]()









දැන් තමයි සීන් එක දැක්කේ මචන්. දන්නවා නම් මුගේ ත්රෙඩ් එකට රිප්ලයි කරන්නෙත් නෑ.
මගේ කමෙන්ට්ස් ටිකත් එඩිට් කොරා![]()



දැන් තමයි සීන් එක දැක්කේ මචන්. දන්නවා නම් මුගේ ත්රෙඩ් එකට රිප්ලයි කරන්නෙත් නෑ.
මගේ කමෙන්ට්ස් ටිකත් එඩිට් කොරා![]()
හරියට හරි ,,,,




