එළකිරියේ කුහක කම

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    අඩේ මෙතන මොකද වෙන්නේ කියල උඹවත් කියපන්කො.මේවා මුල ඉඳන් කියවන්න වෙලාවක් නෑ බන්.
    එක එකා quote කරලා තියෙන ඒවා දැක්කම මොලේ අවුල් වෙනව.
    :confused::confused:
    දළ අදහසක් ගන්න පුළුවන් මේකෙ මුල් එක දැක්කනම්
    :lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ආ,,,,උබ ඕකගේ හැටි දන්නේ නැහැ :eek::eek:
    ඌට හිතුනොත් හෙට ලංකාවට ඇවිල්ලා උබව මුණගැහෙයි :(:(
    එක පාරක් මුස්ලිම් කොල්ලෙකුට ගහන්ඩත් ඕකා ඩුබායි ඉදන් නුගේගොඩට ආවා.........:lol:
    :lol:
    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: NUWAN BUWA

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    000203F5.gif


    මොකෝ බුවා හොට ඩවුන් :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩේ මෙතන මොකද වෙන්නේ කියල උඹවත් කියපන්කො.මේවා මුල ඉඳන් කියවන්න වෙලාවක් නෑ බන්.
    එක එකා quote කරලා තියෙන ඒවා දැක්කම මොලේ අවුල් වෙනව.
    :confused::confused:
    උබ මේ ට්‍රේඩ් එක කියවන්ඩ එපා ,,,ඒක කාලය නාස්ති කරගැනීමක්:(:(
    මෙතන ඉන්න කව්රුවත් වැරදි නැහැ ....මේක සම්පුර්ණයෙන්ම මතගැටුමක්:eek::eek:
    එච්චරයි මචෝ කියන්ඩ තියෙන්නේ ......................
    :):)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;13820392 said:
    අනිවා නුවන් අයියේ.
    අත් දුටුයි ,ප්‍රත්‍යක්ෂයි

    :lol::lol::lol::lol::)

    එළකිරි කොල්ලෙක්;13820410 said:
    දළ අදහසක් ගන්න පුළුවන් මේකෙ මුල් එක දැක්කනම්
    :lol::lol::lol:

    එළකිරි කොල්ලෙක්;13820417 said:
    00020661.gif


    හප්පා මල්ලියේ ,,,,,,,:eek::eek:
    මැච් ඒක බලන්නේ නැතුව උබත් මෙතනට ආවද ..........
    :(:(:(
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    රයිට් දැන් ඔයා මගේ පරණ පොස්ට් තෙඩ් අල්ලන් දගලනවනම්
    මං මුල ඉදන් දාපු තෙඩ් බලන්න

    මට එච්චර උවමනාවක් නෑ බන් :rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බූරුවෝ මට විහිලුවටවත් හම්බයෙක් කිව්වොත් අරිනවා මන් තොට පු^ :growl:

    යකෝ මම සිංහල බෞද්ධයෙක්.


    බලපිය :angry::angry::angry::angry::angry::angry:
    තරහාවෙන්ඩ එපා මල්ලි ,,,,:sorry::sorry:
    එහෙනම් මොකද උබේ කොන කපලා........:eek::eek:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    00020661.gif


    හප්පා මල්ලියේ ,,,,,,,:eek::eek:
    මැච් ඒක බලන්නේ නැතුව උබත් මෙතනට ආවද ..........
    :(:(:(
    කතා කරන්නෙපා නුවන් අයියේ මැච් ගැන නම්.
    ත්‍රෙඩ් දැම්මට මට දැන් ෆයිනල් එකෙන් පස්සෙ මැච් බලන එකත් තිත්ත වෙලා
    ඊට වඩා හොඳයි ගෙවල් ගාව පොඩි එවුන් එක්ක වන් බම්පර් ගහනව