එළකිරියේ පැරණි මතකයන් Parana gatu fun...

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    manදman;19195132 said:
    ocaI25h.jpg


    me mona year ekeda ban trip eka giye

    2008 වගේ වෙන්න ඕනේ :yes:
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    ඔතන මමත් ඉන්නවා ..කවුද කියල අහන්න එපා
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කොළබින් ටිකක් ඇත ඉන්න එක ඔර්ගනයිස් කරනවානම් ප්‍රශ්නයක් වෙයිද?

    eka awlak na ruka malli...
    oya wde patan gannako. poll ekak danna oni nam oyata hondai kiyala hithena places tikak dala... ita passe ena anith eun tikath honda honda then kiyai ne.

    enna puluwan, kemathi aya ewi
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eka awlak na ruka malli...
    oya wde patan gannako. poll ekak danna oni nam oyata hondai kiyala hithena places tikak dala... ita passe ena anith eun tikath honda honda then kiyai ne.

    enna puluwan, kemathi aya ewi

    සිරිපාදෙ යන්න එකෙක්ට ප්ලෑන් කරපන් කිව්වා... වැඩක් නැහැ.. :dull:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සොහොන;19195199 said:
    අන්න මචෝ කරනවා නම් වැඩ ෆුල් සප් එක දෙන්නම් :yes:

    අයියෙ,
    මම පොඩි එකා.
    තවම අත්දැකීම් අඩුයි.
    ඒකයි අයියෙ තියෙන ප්‍රශ්නෙ.

    ane pala :P




    Kauda appe meh? :shocked::baffled:

    කියල දාන්න ඔහෙ.
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    uh plan karaddi ubata siripade dethun parak gihin enna puluwan wei :rofl: :lol:

    මේ ප්‍රකාශෙ කරේ අපේ පැරිස් මද?

    අයියෙ,
    මම පොඩි එකා.
    තවම අත්දැකීම් අඩුයි.
    ඒකයි අයියෙ තියෙන ප්‍රශ්නෙ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සොහොන;19194827 said:
    පට්ට මචන්ලා, ආයෙත් සෙට් වෙමුකෝ

    එකනේ කවුරු හරි ප්ලේස් එකක් කතා කරගෙන සෙට් වෙයල්ලාකෝ මම හිටියනම් අනිවාර්යෙන් plAn එකක් ගහලා කට්ටියවම සෙට් කරගන්නවා :yes:

    ජී.ටී ට කියලා බලමු
    11.gif


    den inna eunge hora weda wedi ne malli hehe :D
    eth ithin hemoma ehema na.. godak honda members lath innawa... :)
    Group ekak thiyenwa malli.. search karala balanna ;)

    මේකේ ලොකු ටෝක් දෙන එවුන් නම් එන එකක් නෑ.. :D

    maath enawa.me online loku talks dena un tika set wenna tiyenawanam maru ban:cool:

    කවදාවත් ඔකුන් එන්නේ නෑ බන්.. උන්ට වැඩක් නැති කමට මෙතන බයිලා ගගහා ඉන්නවා..
    එන්න කිව්වොත් වැඩ කියයි.. තමන්ගේ නම වත් හරියට කියන්නේ නැති එවුන් එයිද බන්. :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    uh plan karaddi ubata siripade dethun parak gihin enna puluwan wei :rofl: :lol:

    පොර එක්ක ප්ලෑන් කරද්දි ප්ලෑන් බී එකක් ස්ටෑන්ඩ් බයි තියන් ඉන්න වෙනවා අනිවා.. පොර ලොවෙත් ෂුවර් නැති පොර :cool:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගමනක් යනවා නම් යන වුන් ට්කව එකතු කරගන්න දවසක නැත්තම් පොලු සින් ගොඩයි :P එන්නම් එන්නම් කියලා එන්නෙම නැ :yes:
     
    Status
    Not open for further replies.