මේක කිවුවම උබල හිතයි බොරුවක් කියල,මොකද උබල හිතන්නේ නැනේ මෙතරම් බුරුවො පොලිසි වල ඉන්නවා කියල මේක මගේ යාලුවෙකුට උන සිරාම කතාවක්,,
මචං මගේ යාළුවගේ අයියට තියනවා පල්සර් 150 බයික් එකක්,අයිය ගෙදර න මු තමයි මේක පදින්නේ,මේ ලදී දවසක මු මේකෙන් හන්දියට ඇවිල්ල ෆාමසි එකට මු ෆාමසි එකට ගිහින් එද්දී මුගේ බයික් එක නළු මුට චුබර හැදිලා කට කියන්නද වටේ තුන් හතර දෙනෙක්ගෙන් අහල එත් කවුරුවත් දැකල නෑ මු දහ අතේ කල්පනා කරනවලු,දැන් මේකා පොලිසියට යන්න හදන්නේ,එතන ත්රී වීල් එකකටත් නැගල යන්න හදනකොටම වෙන එකෙක් එනවලු මුගේ බයික් එකෙන්,,මුට මල පැනල,, අරුට බැනල අම්බානෙකට, දන්නවද මොකද වෙලා තියෙන්නේ කියල,,,,,
එතෙන්ට එකෙක් ඇවිල්ල පල්සර් 135 එකක, ඇවිත් එක තියෙන්න ඇරල එතන තිබුණු මගේ යාළුවගේ බයික් එකට නැගල යතුර දන්නා බැලුවම යතුර දන්නා බැරිලු,ඊට පස්සේ වූ මගේ යාළුවගේ බයික් වක කික් කරලා ස්ටාට් කරන්න ට්රයි කරලා බැරිම තැන,,මු මගේ යාළුවගේ බයික් එක තල්ලුකරගෙන 1KM විතර ගිහින් ගරාජ් එකකට එතන එකට කියල මු බයික් එකේ යතුර වැටෙන්නේ නෑ ස්ටාට් කරලා දෙන්න කියල,අර මනුස්සය මේක ස්ටාට් කරලා දීලා, මු මගේ යාළුවගේ බයික් එකත් අරගෙන ගිහින්,
බැලුවම අර 135 එකත් වුගේ නෙවෙයි වෙන එකෙක්ගේ,135 එකේ අයිතිකාරයා කියල මේක උගේ බයික් එක නෙවෙයි කියල, ඊට පස්සේ තමයි අරු අයිමත් බයික් එක අරගෙන ඇවිත් තිබුනේ,
ඊට පස්සේ දෙන්නම අර ගරාජ් කරය ලගට ගිහින් මගේ යාළුවගේ ගරාජ් කාරයටත් අමතල හොදට බයික් එකත් හදාගෙන අරුත් එක්කම එවිල්ල,,එන අතරේ අරු කියල, වූ පොලිසියේ කියල උගේ ලොකුව ප්රකාශ කරන්න ගිහින්,අම්මට සිරි අපේ එකාට තවත් මල වූ අමතල අරුට තව වැරැද්ද කරලා පොලිසියේ කිඋවම ඔක්කොම හරිද හරක් වගේ වැඩ කරන්න එපා කියල,අරු සද්දේ වහල ගිහින්,
ඊට සතියකට විතර පස්සේ මු ඉඩමක් බලන්න ගිහින් එන ගමන් පොලිසියේ නිකන් රාළහාමි කෙනෙක් කඩයක් ලගදි මගේ යාළුවා නවත්තල ඉන්ෂුරන්ස් ඉල්ලලා අපේ එක පොඩි පොකට් එකක් වගේ එකක තමයි ඕක දල තින්නේ , මේකා අර පොකට් එකත් එක්කම රාළහාමිට ඉන්ෂුවරන්ස් එක දීලා පන දාගෙන පස් එකේ ලයිෂන් එක හොයනවලු,මු මගේ යාලුවට කියල ඉන්ෂුරන්ස් එක එලියට අරන් දෙන්න කියල,යාලුවත් මේ පැත්තේ එන එකෙක් දවසක් තිබුන ත්රෙඩ් එකක් පොලිසියට ට්රැෆික් නවත්තන්න පුළුවන් නීතිමය පැත්ත ගැන දාපු, මුත් එක ගෙඩිය පිටින්ම අතැරලා,රාලහාමි පුල් හොල්මන්ලු කටවුත්තර නැතිවෙලා,පොර කියනවලු ඔය මොකෙක් හරි කියන බුරු කතා අහල අපිට වුගන්නන්න එනවද කියල මුට සද්දෙලු මු එතකොට ඔය උඩ තියන කතාව කියල,,
ඔය අතරේ කඩේ ඇතුලේ ඉදල තව පොලිසියේ ඩයල් එකක් එවිත් මොකද ප්රශ්නේ කියා අහල ,මු අර මුගේ බයික් එකේ කතාව අර මුව නවත්තපු එකට කියා කියා නේ හිටියේ,,ඒ අස්සේ කඩේ ඉදල එලියට අපු එකා,පැනල දුන්නලු,, "" ඒ මගේ බයික් ඒක, එයාට වැරදිලා අරගෙන එවිත් තියෙන්නේ කියල,"" මගේ යාළුවා කියල ඔය තියෙන්නේ ශාක්ෂි ඔහෙලා කරන මොන්ටිසෝරි වැඩ ගැන කියල,,ඊට පස්සේ අර ඩබල මුට යන්න කියල,දැන් මු ආසාවට පොලිසියට පැත්තේ යන්නේ නෑ ගියොත් අපේ එකා කුඩුවේ බුදු ෂුවර්,,
මට නම් ඔය කොලිස් කාරයෝ(ගොඩක් හොද මිනිස්සු අනන්තවත් ඉන්නවා,මගේ ඇස පනාපිට දැකල තියනවා පවුල් වල රන්දු වෙලා අපු අය සමාදාන කරලා ගෙදර යවපු ගොඩක් හොද අය අඩුම තරමේ පොතේ වත් ලියන්නේ නෑ,ඒ අය නෙවෙයි,"එහෙම මිනිස්සුන්ටත් නින්දා විදින්න වෙනවා අනිත් හරක් නිසා) පෙන්න බෑ. පාරක වැටිලා හිටියත් මනුස්සකමකටවත් වතුර ටිකක් නම් මම දෙන්නේ නෑ,,ඕකුන්ට.බයික් එකක යන හරි ත්රී වීල් එකක් හරි නැත නම් අහිංසක මනුස්සයෙක් හරි නවත්තාවි,එත් ලොකු ලොකු ඒවා ගණන් ගන්නේ නෑ සතපහකට,