P.S.(සොරි ගේම දන්න අයියා කෙනෙක් හොයලා දුන්නා) My bad sorry again
මම දැන් දවසකට දෙකකට කලින් දැම්මා protest වල ඉන්න කහපාට ටී ෂර්ට් කාරයෝ ගැන පෝස්ට් එකක්.
දැන් ඔන්න ඇත්තටම ඉරිදට කහ පාට ටී ෂර්ට් ඇඳගෙන එන්න කියලා ඒක ගැන බලන්න පරණ පෝස්ට් එක හොයන්න ගිය නම ඒක අයින් කරලා.
කුමන්ත්‍රණයක් කියලා පේන්නේ අන්න ඒ වගේ වෙලාවට

Last edited: