එළකිරියේ භාෂණයේ නිදහස කෝ

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    P.S.(සොරි ගේම දන්න අයියා කෙනෙක් හොයලා දුන්නා) My bad sorry again

    මම දැන් දවසකට දෙකකට කලින් දැම්මා protest වල ඉන්න කහපාට ටී ෂර්ට් කාරයෝ ගැන පෝස්ට් එකක්.
    දැන් ඔන්න ඇත්තටම ඉරිදට කහ පාට ටී ෂර්ට් ඇඳගෙන එන්න කියලා ඒක ගැන බලන්න පරණ පෝස්ට් එක හොයන්න ගිය නම ඒක අයින් කරලා.
    කුමන්ත්‍රණයක් කියලා පේන්නේ අන්න ඒ වගේ වෙලාවට
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,028
    113
    34
    Kalutara
    කහ පාට ටීශර්ට් ඉරිදට අඳින්න කියල කොහෙද තිබ්බෙ?
    9 වෙනිදට සුදුවතින් සැරසී එන්න කියල නම් තිබ්බා.