moonrock kiyanneth umbamada?![]()
ඔය ෆිලිම් එක බලපන් එතකොට උබට තෙරෙයි මොකක්ද වෙලා තියෙනෙ කියලා

moonrock kiyanneth umbamada?![]()
ඔය ෆිලිම් එක බලපන් එතකොට උබට තෙරෙයි මොකක්ද වෙලා තියෙනෙ කියලා



oka podi deyak bun, samahara wita ube fb acc eke inna ekek wenna ethi
mokada uba na kiwwata fb account eke inna unta internet thiyenawa
eke friend list eke inna ekek wenna ethi
e wagema ube elakiri user name eke thiyenne ube name eka wenna ethi,
thawa numbers 2 ube birth year wenna ethi
oka nisa ubawa guess karanna puluwan
uba kohomada bun kiyanne ubawa danna ekek wath internet use karanne na kiyala
ubawa tikak danna ekek ube user name eka dakapu gaman ubawa aduraganna wa,

ehema ekak nemei mage gana danna ewunta internet tibbe na.අඩො උබ ඔක ඔයතරම් සිරාවට ගනී කියල හිතුවනම් මම එ දවස් වලදිම ඇත්ත කියනව බන්සොරි බන් මමයි ඔය වැඩේ කලේ.උබ කෙල්ලගෙ සීන් එක හිතෙ තියගෙන හිටියට මම විතරක් නෙවි ගොඩක් උන් ඌක දැනන් හිටිය .තො ඒකි දිහාමනෙ බලන් හිටියෙ
.දන්නෝ දනිති කිව්වලු
![]()
ඔව් අනෙ මොන හොල්මන්ද මේකෙ...,ඕක කරන්නේ උබම නෙමේනම් උබ ඔක්කොම කියල තියෙන යාලුවෙක් තමයි ඕක කරන්නේ
,උබට මතක නැති උනාට උබේ විස්තර ඔක්කොම කාට හරි කියල ඇති
