එළකිරියේ මට සිදු උන අත්භූත සිදුවීම

ruchira88

Well-known member
  • May 16, 2008
    5,183
    938
    113
    Karthik_Calling_Karthik_pic.jpg

    ඔය ෆිලිම් එක බලපන් එතකොට උබට තෙරෙයි මොකක්ද වෙලා තියෙනෙ කියලා
    moonrock kiyanneth umbamada? :P
     
    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    අඩො උබ ඔක ඔයතරම් සිරාවට ගනී කියල හිතුවනම් මම එ දවස් වලදිම ඇත්ත කියනව බන්:no::no: සොරි බන් මමයි ඔය වැඩේ කලේ.උබ කෙල්ලගෙ සීන් එක හිතෙ තියගෙන හිටියට මම විතරක් නෙවි ගොඩක් උන් ඌක දැනන් හිටිය .තො ඒකි දිහාමනෙ බලන් හිටියෙ:lol::lol: .දන්නෝ දනිති කිව්වලු ;);)
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    oka podi deyak bun, samahara wita ube fb acc eke inna ekek wenna ethi
    mokada uba na kiwwata fb account eke inna unta internet thiyenawa
    eke friend list eke inna ekek wenna ethi

    e wagema ube elakiri user name eke thiyenne ube name eka wenna ethi,
    thawa numbers 2 ube birth year wenna ethi
    oka nisa ubawa guess karanna puluwan
    uba kohomada bun kiyanne ubawa danna ekek wath internet use karanne na kiyala
    ubawa tikak danna ekek ube user name eka dakapu gaman ubawa aduraganna wa,
     
    fb hitapu ekek nemei ban balapan meka wela thiyenne 2008. mama fb join uneth 2008 mada hariye e kale lankawe godak ewun fb danneth na. aduma tharame matath seen eka hariyata therune na wikara dada hitiya :rofl:

    ow elakiri user name eke thiyenne mage nama. numbers deka mage birth year nemei mama 1991 :)

    danna ekek kiwwe mage hondama friends lata internet tibbe na ban e dawas wala. methana ewun banala tibba mama pada show danawa mata witharak internet tibba anam manam kiyala :dull: ehema ekak nemei mage gana danna ewunta internet tibbe na.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,183
    938
    113
    අඩො උබ ඔක ඔයතරම් සිරාවට ගනී කියල හිතුවනම් මම එ දවස් වලදිම ඇත්ත කියනව බන්:no::no: සොරි බන් මමයි ඔය වැඩේ කලේ.උබ කෙල්ලගෙ සීන් එක හිතෙ තියගෙන හිටියට මම විතරක් නෙවි ගොඩක් උන් ඌක දැනන් හිටිය .තො ඒකි දිහාමනෙ බලන් හිටියෙ:lol::lol: .දන්නෝ දනිති කිව්වලු ;);)

    okay-meme-face.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya love karanna giya girl ge wadak venna athi. Love karana velawata asihiyen wage girl ta kiyanna athi mama elakiriye innawa kiyala. Piyavi sihiyata ena kota oyata eva mathaka nathuwa athi.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාගෙ යාලුවෙක්ගෙම වැඩක් වෙන්නැති අනෙ .. :lol::rofl:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඕක කරන්නේ උබම නෙමේ නම්:oo: උබ ඔක්කොම කියල තියෙන යාලුවෙක් තමයි ඕක කරන්නේ:yes: ,උබට මතක නැති උනාට උබේ විස්තර ඔක්කොම කාට හරි කියල ඇති
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඕක කරන්නේ උබම නෙමේ:oo: නම් උබ ඔක්කොම කියල තියෙන යාලුවෙක් තමයි ඕක කරන්නේ:yes: ,උබට මතක නැති උනාට උබේ විස්තර ඔක්කොම කාට හරි කියල ඇති
    ඔව් අනෙ මොන හොල්මන්ද මේකෙ...,:lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Ammatasiri patta siddiyane bn,Ube yaluwek thamaa defa,Eth bn awurudu 4k gihinut u nokia inne ai kiyala thamaa hiyaganna bari :shocked: