Etisalat use karanne. name: Isuru Rangana Liyanageදැනුවත් කිරීම පිළිබද ඔබට ස්තූති. - ඇඩ්මින්.
හැකි විගස ඔබේ ඉල්ලීම සලකා බලන්නම් ~ මීට මොඩ්
I didn't rob any drug dealer in Oman.. Ma kasam se.. I didn't...


කොහොමද බන් හොයා ගත්තේ.. මෙච්චර vpn දාලා එද්දිත්. උබ නම් වැඩකාරයෙක් බන්.

ඩොලර් 5කුත් මාසෙට අරන් මෙහෙම කරන එක අන්තිම කැතයි..උබ එන vpn service එක මුගේ එන්න ඇති,,,![]()



මචන් මොඩ් යතුර පාපිස්ස යට, මම පොලට යනවා එලවලු ගේන්න. උයලා ඇති බෙදාගෙන කන්න. කරවල බැදපුවා ලිප උඩ ඇති. මං එනකම් පරිස්මින් ඉන්න. - මීට ඇඩ්මින්.

ත්රිපුද්ගල ස්වාදීන කමිටුවක් හිටං පත් කළා..Dialing Janadipathi............
![]()
ඇඩ්මින් - චෙක් කරා, ඔක්කොම එකෙක්ගේ තමා ඉතින් මට කියන්නේ අහවල් එකටද වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න![]()

ඔව් ඔව් ඔය අකවුන්ට් ඔක්කොම මගේ නෙ මාව අහුවෙලා නෑ ෆේක් ටික විතරයි මාට්ටු වෙලා තියෙන්නේෆේක් ගොඩක් තියෙන එකෙකුට රිදිලා™![]()
මම නම් එදත් කිව්වා මම senal7 ගේ ෆේක් එක.ඔව් ඔව් ඔය අකවුන්ට් ඔක්කොම මගේ නෙ මාව අහුවෙලා නෑ ෆේක් ටික විතරයි මාට්ටු වෙලා තියෙන්නේ![]()