එළකිරියේ මහා ප්‍රෝඩාකාරයා

Dillon Werty

Banned
Feb 22, 2018
134
9
0
එළකිරියේ මහා ප්‍රෝඩාකාරයා

Google Boy, Gamekaraya, Yahoowa, Danta, Janadipathi, Rangana444


මේ ඔක්කොම එකම අයිපී එකකින් එන්නේ.. මේ ඔක්කොම එකෙක්. මම බොරු කියනවනම්, දැන් චෙක් කරපන් ඇඩ්මින්..
 
  • Like
Reactions: චගු

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හැකි විගස ඔබේ ඉල්ලීම සලකා බලන්නම් ~ මීට මොඩ්

    මචන් මොඩ් යතුර පාපිස්ස යට, මම පොලට යනවා එලවලු ගේන්න. උයලා ඇති බෙදාගෙන කන්න. කරවල බැදපුවා ලිප උඩ ඇති. මං එනකම් පරිස්මින් ඉන්න. - මීට ඇඩ්මින්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොමද බන් හොයා ගත්තේ.. මෙච්චර vpn දාලා එද්දිත්. උබ නම් වැඩකාරයෙක් බන්.

    උබ එන vpn service එක මුගේ එන්න ඇති,,,:(
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මචන් මොඩ් යතුර පාපිස්ස යට, මම පොලට යනවා එලවලු ගේන්න. උයලා ඇති බෙදාගෙන කන්න. කරවල බැදපුවා ලිප උඩ ඇති. මං එනකම් පරිස්මින් ඉන්න. - මීට ඇඩ්මින්.

    :lol:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Dialing Janadipathi............


    avatar557114_1.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇඩ්මින් - චෙක් කරා, ඔක්කොම එකෙක්ගේ තමා ඉතින් මට කියන්නේ අහවල් එකටද වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න :baffled:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇඩ්මින් - චෙක් කරා, ඔක්කොම එකෙක්ගේ තමා ඉතින් මට කියන්නේ අහවල් එකටද වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න :baffled:

    ෆේක් ගොඩක් තියෙන එකෙකුට රිදිලා™ :lol:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් ඔව් ඔය අකවුන්ට් ඔක්කොම මගේ නෙ මාව අහුවෙලා නෑ ෆේක් ටික විතරයි මාට්ටු වෙලා තියෙන්නේ :P
    මම නම් එදත් කිව්වා මම senal7 ගේ ෆේක් එක.