එළකිරියේ යූසර් නේම් එක

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නම උපුල්,

    ඉතිරි අකුරු 3න් ප්‍රදේශයක් නමක්. ඒක ගෙස් කරගන්න. :cool:

    ඉපදුන තැන නොවුනත් ජීවිතයට වැදගත් උන තැනක්
    :yes:

    පේරාදෙණිය

    :shocked::shocked:ඔබ නිවැරදියි මිත්‍රයා :yes::yes:
     
    මෙකයි සීන් එක ඇන්ටි
    xbjqmYz.gif

    මම දාන්න හැදුවෙ "බණ්ඩා" කියලා.

    කස්ටිය බන්ඩා බන්ඩා කියන කොට හරි නැ නෙ ඇන්ටි:no:

    ඉතින් පොශ් වෙන්නහ් එක්ක ජෙමිස් කැල්ල දැම්ම:cool:

    (පරණ ඇමෙරිකන් බයිස් කොප් පාර මතක් වෙලා)

    ඔන්න නම දාලා ලියාපදිංච්ය ගන්නකොට එ නම දැනට පාවිච්චි කරල ලු:growl:

    කාල වරෙන්න්කො ඉතින්:(
    ඔතනදි අයිත් බයිස් කොප් එක පිහිටට එනවා. 007 කැල්ල නමෙ අගට එල්ලුවා
    7DTK2zA.gif


    007 කිවුවට ඔක කිවන්න ඕන "ඩබලො සෙවන්" කියලා.
    2UGy3LK.gif


    එත් කිබුල හැමදාම කොහෙද නැති බිංදු දෙකක් ගැන කියවනවා:angry:

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ජේමිස්බන්ඩා007;17435824 said:
    මෙකයි සීන් එක ඇන්ටි
    xbjqmYz.gif

    මම දාන්න හැදුවෙ "බණ්ඩා" කියලා.

    කස්ටිය බන්ඩා බන්ඩා කියන කොට හරි නැ නෙ ඇන්ටි:no:

    ඉතින් පොශ් වෙන්නහ් එක්ක ජෙමිස් කැල්ල දැම්ම:cool:

    (පරණ ඇමෙරිකන් බයිස් කොප් පාර මතක් වෙලා)

    ඔන්න නම දාලා ලියාපදිංච්ය ගන්නකොට එ නම දැනට පාවිච්චි කරල ලු:growl:

    කාල වරෙන්න්කො ඉතින්:(
    ඔතනදි අයිත් බයිස් කොප් එක පිහිටට එනවා. 007 කැල්ල නමෙ අගට එල්ලුවා
    7DTK2zA.gif


    007 කිවුවට ඔක කිවන්න ඕන "ඩබලො සෙවන්" කියලා.
    2UGy3LK.gif


    එත් කිබුල හැමදාම කොහෙද නැති බිංදු දෙකක් ගැන කියවනවා:angry:

    බිංදුවයි බිංදුවයි හත ජේමිස් බණ්ඩා
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උතුවන්කන්දේ සූර සරදියෙල්

    දන්නවනෙ මේකා ගැන. මෙයා නිසා තමයි පොලිස් දෙපාර්තුමේන්තුව "
    ශබාන්" සිහි කර කර ඉන්නෙ.
    උන්
    ශබාන් සිහි කරන දවසට මම මූව සිහි කරනව.....................

    http://www.elakiri.com/forum/showthread.php?t=1585134
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උතුවන්කන්දේ සූර සරදියෙල්

    දන්නවනෙ මේකා ගැන. මෙයා නිසා තමයි පොලිස් දෙපාර්තුමේන්තුව "සබාත්" සිහි කර කර ඉන්නෙ.
    උන් සබාත්ව සිහි කරන දවසට මම මූව සිහි කරනව.....................
    පොලිසිය ඌව සිහි කරනවද