On the Chinese lunar calendar the sixth moon is called the Lotus moon. 
Eka mathak welai me user name eka dagaththe.

Eka mathak welai me user name eka dagaththe.

On the Chinese lunar calendar the sixth moon is called the Lotus moon.
Eka mathak welai me user name eka dagaththe.![]()

ඔයා චයිනිස්දOn the Chinese lunar calendar the sixth moon is called the Lotus moon.
Eka mathak welai me user name eka dagaththe.![]()
නම උපුල්,
ඉතිරි අකුරු 3න් ප්රදේශයක් නමක්. ඒක ගෙස් කරගන්න.
ඉපදුන තැන නොවුනත් ජීවිතයට වැදගත් උන තැනක්![]()
පේරාදෙණිය

ඔබ නිවැරදියි මිත්රයා 

පුහ්On the Chinese lunar calendar the sixth moon is called the Lotus moon.
Eka mathak welai me user name eka dagaththe.![]()

බිංදුවයි බිංදුවයි හත ජේමිස් බණ්ඩාජේමිස්බන්ඩා007;17435824 said:මෙකයි සීන් එක ඇන්ටි![]()
මම දාන්න හැදුවෙ "බණ්ඩා" කියලා.
කස්ටිය බන්ඩා බන්ඩා කියන කොට හරි නැ නෙ ඇන්ටි
ඉතින් පොශ් වෙන්නහ් එක්ක ජෙමිස් කැල්ල දැම්ම
(පරණ ඇමෙරිකන් බයිස් කොප් පාර මතක් වෙලා)
ඔන්න නම දාලා ලියාපදිංච්ය ගන්නකොට එ නම දැනට පාවිච්චි කරල ලු
කාල වරෙන්න්කො ඉතින්
ඔතනදි අයිත් බයිස් කොප් එක පිහිටට එනවා. 007 කැල්ල නමෙ අගට එල්ලුවා![]()
007 කිවුවට ඔක කිවන්න ඕන "ඩබලො සෙවන්" කියලා.![]()
එත් කිබුල හැමදාම කොහෙද නැති බිංදු දෙකක් ගැන කියවනවා
පොලිසිය ඌව සිහි කරනවදඋතුවන්කන්දේ සූර සරදියෙල්
දන්නවනෙ මේකා ගැන. මෙයා නිසා තමයි පොලිස් දෙපාර්තුමේන්තුව "සබාත්" සිහි කර කර ඉන්නෙ.
උන් සබාත්ව සිහි කරන දවසට මම මූව සිහි කරනව.....................