එළකිරියේ රට /ජාතිය/ආර්ථිකය බේරා ගමු සෙට් 1"

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එළකිරියේ රට /ජාතිය/ආර්ථිකය බේරා ගමු සෙට් 1"

    .

    :rofl:
    හබ්බයා රට කයි
    සිංහලකම බේරා ගමු
    අද අපේ රටට වෙන්න යන දේ
    කාලකන්නිට හෙන ගහපන්
    ආර්තිකෙට හෙන ගහලා



    මෙන්න මෙවැනි වදන් ලියවුනු ත්‍රෙඩ් දවසකට අපි කියක් දකිනවද !

    දැන් කියවන්න පහත අදහස
    :yes:

    fearful_face_emoji_1f628.jpg



    එළකිරි වාසීන් වෙත..
    අප හට මේ වන විට 200+ පොත් ප්‍රමාණයක් ලැබී ඇති බවත්,පාසල් නිවාඩුව ඇරබීමට ප්‍රථම, අප්‍රෙල් 04 වන සදුදා දිනයේ එම පොත්,කොටි ප්‍රහාරයෙන් විනාස වූ , වැලිකන්ද සිංහපුර මහවැලි බී කලාපයේ දුෂ්කර පාසලක් වෙත බාරදීමට සියලු කටයුතු සුදානම් බවත් සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු.
    අප ඉදිරි දින වලදී තවත් පොත් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටින අතර, මේ සදහා තව තවත් ඔබගේ වටිනා දායකත්වය අගය කරමු.
    මේ කර්තව්‍ය සාර්ථක කරගැනීම සදහා මහත් වෙහෙසක් දරන රොක්ස් ,විජේ ,අශ්මන්,සොහොන,එක්සිකියුටර්,ලක්ෂාන්,සුබාෂ්,රිච් ලයිෆ්,කිං කොබ්‍රා,...සහ මෙකි නොකී සැම සමජිකයෙක්ටමත් හද පිරි ස්තුතිය
    :love::love:....:yes::yes::yes::yes:

    photo.jpg



    එහෙම කියන කියෙන් කි දෙනාද මෙන්න මේ වැඩේට සහයෝගයක් දුන්නේ රටවල් වල ජාතින් ,ආගම් ,ආර්ථික කීබෝර්ඩ් එකෙන් හදන්න මිනිස්සුන්ට අදහස් දෙන්න කලින් එළකිරියේ අපි කරන වැඩේටවත් පුංච් සහයෝගයක් දෙන්න බැරිද !

    ප්‍රමාද නැ සහෝදරවරුනි තවත් ඔබට කාලය තියනවා 2016 මාර්තු 30 කලින් ඔබේ මේ පුංච් යුතුකම ඉටු කරන්න මැලි නොවෙන්නේ රටවල් ,ජාතින් ,ආගම් ,ආර්ථික හදන්න කලින් එළකිරියේ අපේ මේ පුංච් වැඩේට සම්මාදම් වන්න

    smiling_face_with_sunglasses_emoji_1f60e.jpg


    ත්‍රෙඩ් link

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2


    http://www.elakiri.com/forum/showthread.php?t=1729384
     
    Last edited:

    Vindu XL

    Banned
    Mar 10, 2016
    93
    13
    0
    10
    strong ටින් 1
    අනිවා බන් පින්ගුත්තරයන්ට රියල් ලයිෆ් මෙලෝ වැඩකට උනන්දුවක් නැ / සප් එකක් නැ එත් කීබෝර්ඩ් එකෙන් මරා ගන්න දගලනවා එක එකාව පුළුවන් සහයෝගයක් අනිවා කරන්නම් :D
     
    • Like
    Reactions: සොහොන

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බොහොම ස්තුති සහෝදරවරුනි වැඩේට පුළුවන් සහයක් පුළුවන් විදිහට දෙන්න පොත් 1/2 උනත් කමක් නැ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    attenam api gana kanagatui mage athe salli nah :(

    nathnam monwoa hari denwa bnz pencil hari denawa podi kalayak thiyenwa ne balamu

    :D උබ වචනෙකින් හරි සහයක් දැක්වුවානේ මචන් ඒ ඇති තවත් පොත් ටිකක් අනිත් කස්ටියගෙන් එකතු කර ගන්න බලමු
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පෝස්ට් එකක් ශෙයා කරල ලයික් කරල කරන්න පුලුවන් දේවල් පොත් බෙදල කරන්න බෑ මහත්තයෝ.
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මාත් පොත් වගයක් අරන් එව්වා.
    වැඩේ දිගටම කරගෙන යමු.
    මටත් පුළුවන් විදිහට උදව් කරන්නම්.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19875738 said:
    :D උබ වචනෙකින් හරි සහයක් දැක්වුවානේ මචන් ඒ ඇති තවත් පොත් ටිකක් අනිත් කස්ටියගෙන් එකතු කර ගන්න බලමු

    mchn mata meh para 1000k denna puluwan :P attenam denwa kohomad adanne mata bank number ekak pm karpan 24 wage weddi dannam :yes: