මාත් පොත් වගයක් අරන් එව්වා.
වැඩේ දිගටම කරගෙන යමු.
මටත් පුළුවන් විදිහට උදව් කරන්නම්.
කරගෙන යමු සහෝ mchn mata meh para 1000k denna puluwanattenam denwa kohomad adanne mata bank number ekak pm karpan 24 wage weddi dannam
![]()

Matanam enna venne na
Parana thread dekema meke link eka dammanam hondai neda![]()
එත් අක්කා වැඩේට එන්නේ නැති එකනම් අවුල් 
සොහොන;19884002 said:
අනිවාර්යෙන් අක්කේ මම දාන්නම්එත් අක්කා වැඩේට එන්නේ නැති එකනම් අවුල්
![]()

පොත් ගන්න යන එක නම් ෂුවර් නැ මචන් ..සල්ලි ටිකක් හරි දාන්න අකවුන්ට් නම්බර් එකක් වගේ තියේද ?![]()