එළකිරියේ සැගවුන රහස් සහ සාමාජික නීතිරීත&#353

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කාලේ මාර නීති ටිකක් තිබුනේ... :) අනිත් එක මේ තරම් ත්‍රෙඩ් ගොඩක් තිබ්බෙත් නෑ.. ඉතිං සයිට් එක නීති දැඩිව දාලා පාලනය කරන්න පුලුවන් වුනා.. දැන් ඉතිං මේක වෙනම ලෝකයක් වෙලා.. හරියට බැලුවොත් GT ටත් වඩා මේක දැන් මෙම්බර්ස්ලට අයිති දෙයක් වගේ වෙලා.. ඉතිං මහ ලොකුවට ඔය තියෙන නීති ක්‍රියාත්මක කරන්න බෑ.. :)
    මොනවා වුනත් 2006 ඉඳන් ඉන්න කෙනෙක් හැටියට එලකිරිය දැන් තියෙන තැන ගැන නම් ගොඩක් සන්තෝසයි... :)
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    aththatama yaluwane meka honda site 1k and thread 1k. math meken godak dewal egena gaththa.and mata godak karadara wuna awastha wala meke yaluwo hugak hithe senasenna udaw kala. kiyanna words ne Elakiri.com gena. mn FB ekenuth ain wela mn kiwwa yaluwanta ubala aparade kale kanne Fb eke edala aduma gane Elakiri.com ekata wath waren eken monawahari alutin deyak egena ganna puluwan kiyala. math Fb account disconnect akarala elakiri.com ekata join wuna. eka gena mn denuth sathutu wenawa. jiwithe fb nisa kala kanni wenne nethuwa elakiri.com weni watina site 1kin hugak dewal egena gahttha. Forever With Elakiri. Thanks GTRZ
    :yes::yes::yes::yes:
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    කාලෙකින් එලකිරිය වෙනුවෙන් දාපු ත්‍රෙඩ් එකක් දැක්කා. ගොඩක් අය මේ සයිට් එකෙන් යැපෙනවා. යැපෙනවා කිව්වේ යමක් ඉගෙනගන්නවා, යාලුවෝ ඇති කරගන්නවා, මානසික පීඩනය අඩු කරගන්නවා, තමන්ගේ බිස්නස් කරගන්නවා වගේ දේවල්
    ඒ වගේම තමන්ගේ දැනුම බෙදලා දෙන පිරිසකුත් මේකේ ඉන්නවා. අනිත් අය වෙනුවෙන් තමන්ගේ කාලය ස්‍රමය වැය කරගෙන රේඩියෝ කරන අය, අනිත් අය වෙනුවෙන් තමන්ගේ මිල මුදල් පවා වියදම් කරන අය මේකේ ඉන්නවා. gtrz සහෝදරය මේවගේ සයිට් එකක් පවත්වගෙන යන එක කොයි තරම් ලොකු සේවයක්ද.
    ඒත් කණගාටුයි කියන්න, ඔයාලා අපි හැමෝටම පේන මේක කන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. එක්කෝ ඇවිත් මේක ස්පෑම් කරලා තමන්ගේ බ්ලොග් එකක් හරි සයිට් එකක් හරි ප්‍රමෝට් කර ගන්න බලයි. එහෙමත් නැත්තං මේකේ අසහන ත්‍රෙඩ් එකක් දාලා නිකං පැනි හල හල කාලෙ කයි. එහෙමත් නැත්තං අනවශ්‍ය විදිහකට රෙප් කපයි. නැත්තං අලුතින් එන අයට මේක අපායක් කරලා උන්ව එලවලා දායි. ඔන්න ඔය වගේ දේවල් නිසා තමයි මේකේ තිබුන ඒ සුන්දර අතීතය නැති වෙලා ගිහින් තියන්නේ. ඔය වැරදි කියල පේන දේවල් වැඩි වශයෙන්ම කරන්නේ මේකෙන් යැපෙන්න විතරක් බලාගෙන ඉන්න අය තමයි.

    :(
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...

    මමනම් එලකිරියට ඇවිත් ඒ හැටි ලොකු කාලයක් නෑ...
    ඒවුනත් කියන්න හිතාගෙන ආව ගොඩක් කරුණු
    "Mr.Tom"ගෙ කමෙන්ට් එකේ තිබුණා...

    ඇත්තටම එකෙක් වලකට වැටුනාම ගොඩ ගන්න ඉදිරිපත් වෙන්න තරම් හිත හොඳහොඳ පිරිසක් මේකෙ ඉන්නවා...:yes: ලොකුම කනගාටුව සමහර වෙලාවට ඒ අයත් මේක දාල යන තැනටම වැඩ සිද්ද වෙන එක...

    අනිත් කාරනේ අලුතෙන් ආව කෙනෙක් ඇත්තටම අනාත වෙලා ඉන්නව කියල දැන දැනත් මිනිහව බයිට් එකට අරගෙන රිණ රෙප් දෙන එක..
    ඉදිරියේදි සමහර විට ඒ අපි හැමෝටම වැඩක් ඇති කෙනෙක් වෙන්නත් පුලුවන්..
    (ෆේක් හදාගෙන පිස්සු නටන යූසර්ල නිසා තමයි ගොඩක් අලුතෙන් එන අයට මේ ප්‍රශ්නෙට මූන දෙන්න වෙන්නේ...:sorry:)

    ඒවුනත් එක දිගටම එහෙම උනාම ආයි මේකට එන්න හිතෙන්නෙ නෑ..

    ඒ අතින් මම වාසනාවන්තයි... මුලින්ම යූටියුබ් එකේ වීඩියෝ එකක් ශෙයා කර ගන්න බැරුව නාගෙන ඉන්නකොට මුල්ම කමෙන්ට් එක දාපු කෙනා ඇවිත් ඒක හරියට දාල දුන්න...
    ඒ වගේම ඒක දාන හැටිත් කියල දුන්න..

    එදා නිකමට හරි ඒ වෙනුවට කට්ටිය මාව බයිට් එකට ගත්තනම් උඹ වීඩියෝ එකක්වත් දාන්න දන්නෙ නැතුවද මෙතන ත්‍රෙඩ් දාන්න ආවේ කියල, සමහර විට මටත් මේක එදාම එපා වෙන්න ඉඩ තිබුණා..:no:
    ඔය නිකමට ගත්ත පුංචි උදාහරණයක් විතරයි..

    පොලිටිකල් ත්‍රෙඩ් නිසා කාලයක් එලකිරිය ඇත්තටම එපා උනා කිව්වොත් මම වැරදි වෙන එකක් නෑ...

    ඒවගේම සමහර වෙලාවට කට්ටිය මේකෙ ගොඩක් දේවල් ගැන වාද කර ගන්නවා, වාහන ගැන, අලුත් අලුත් ෆෝන් ගැන, කම්පියුටර් ගැන, තමන් කාපු බීපු තැන් ගැන, බඩු ගත්ත තැන් ගැන, තමන්ව රවට්ටපු කම්පැනි ගැන, තමන්ට වැරදුනු දේවල් ගැන වගේ තව ගොඩක් දේවල් ගැන.. ඒ හැම දේකින්ම තමන්ටත් ගන්න දෙයක් අනිවාර්යෙන්ම තියෙනවා...:yes:

    කොච්චර රන්ඩු උනත්, හරියට බැලුවොතින් හැමෝටම නොදන්න දෙයක් ඉගෙන ගන්න පුලුවන් වෙලා ඇති... ඒකෙ වටිනාකම දැනෙන්නෙ මේකෙන් දෙයක් අර ගත්තු අයට විතරයි...
    ඉතින් ඒ වගේ අයගෙන් මේකට කවදාවත් වැරදි දේවල්, වගේම මේක එපා වෙන විදිහෙ දේවල් එකතු වෙන්නෙ නෑ...:yes:
    ඒත් ඉඳල හිටල මේකට ඇවිත්, ආතල් එකක් අරගෙන යන්න බලාගෙනම විතරක් එන තාවකාලික සාමාජිකයෝ නිසා ඒ තත්ත්වෙ වෙනස් වේගන එනව වගේ මටනම් හිතෙන්නේ...:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔන්න ඔය වගේ ප්‍රශ්න මේකට අලුතෙන් එන අයට තියනවා. මේ කමෙන්ට් එකෙන් සම්පූර්ණ අදහස එලියට ආවා කියලා මම හිතනවා.
    බලන්න පහුගිය අව්රුද්ද ගත්තොත් මේකේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන, ටිකක් මේකේ එක දිගට රැදිලා ඉන්න අලුත් සාමාජිකයෝ ආවේ හරි අඩුවෙන්. ඒකට හේතුව තමයි ආපු ගමන් බෙල්ල මුලින් හිර කරලා එලවන එක. ඒ නිසා පිටින් බල බල ඉන්න අය මේකේ රෙජිස්ටර් වෙලා ත්‍රෙඩ් දාන්න පැකිලෙනවා. ඔටෝමොබයිල් සෙක්ෂන් එක හරහා ආපු කාටවත් නම් කිසිම ගැටලුවක් වුනේ නෑ. ඒ නිසා ඒ සෙක්ෂන් එක හරහා පහුගිය කාලේ හොද අලුත් සාමාජිකයෝ කීප දෙනෙක්ම ආවා. හැබැයි ඒ විනය එලකිරි ටෝක් එකේ ඇති කරන්න බැරි බව මම දන්නවා. නමුත් අලුතින් එන සාමාජිකයෝ රැක ගන්න යමක් කරන්න වෙනවා. නැත්තං ඉන්න පරණ යාවජීව සාමාජිකයෝ මේකෙන් ගිය දාට ඒ වගේ කන්ඩායමක් ඉස්සරහට නැති වෙනවා.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    4.අන්තිම එක උබලට රින රේප් කරදරවෙන විදිහට දෙන වුන් වුන්ව රිපෝට් කරන්නත් ඇඩ්මන් මහතා කියලා තියනවා එකත් මෙතනින් බලන්න පුළුවන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1449456

    mekabnam dan wenen na :( :(
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    TFS. :D

    සොහොන;18978129 said:
    ඉතින් මචන්ලා මෙච්චර ටයිප් කරපු එකෙන් උබලට පොඩ් නීති රීති ටිකකුත් ඉගෙන ගෙන විනීතව හැසිරෙන්න පුළුවන් නම් අපිට මේ සයිට් එක තවත් හොදට කරන්න පුළුවන් වෙයි තවත් නව සාමාජිකයෝ මෙතනට එයි එක නිසා දැන්වත් අපි එකතු වෙලා හැදෙමු
    :yes: :yes: :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    දැන් නම් කෙල්ලෙකුට මේක ඇතුළෙ කමෙන්ට් එකක් දාන්නත් අමාරු තත්ත්වයක් වගේ නේද තියෙන්නේ...:baffled: විහිලු තහලු කර ගන්න එක, රණ්ඩු වෙන එක නෙමෙයි මම කියන්නේ...:) කෙල්ලෙක් කියල දැන දැන උනත් නොහොබිනා කතන්දර එහෙම කියන අලුත් සෙට් එකක් ඉන්නවා...:angry:
    එක්කෝ මහා අජූත ටැග් දානවා බොහොම වැදගත්, සංවේදී ත්‍රෙඩ් වලට පවා.....
    අන්න ඒ අයගෙන් මෙතන බේර ගත්තොත් තව ගොඩක් කල් මේකෙ දැනුම බෙදාගෙන, නොදන්න දේවල් ඉගෙනගෙන වගේම පිස්සු නට නටත් ඉන්න ලැබෙයි..
    11.gif
     
    • Like
    Reactions: paris

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    දැන් නම් කෙල්ලෙකුට මේක ඇතුළෙ කමෙන්ට් එකක් දාන්නත් අමාරු තත්ත්වයක් වගේ නේද තියෙන්නේ...:baffled: විහිලු තහලු කර ගන්න එක, රණ්ඩු වෙන එක නෙමෙයි මම කියන්නේ...:) කෙල්ලෙක් කියල දැන දැන උනත් නොහොබිනා කතන්දර එහෙම කියන අලුත් සෙට් එකක් ඉන්නවා...:angry:
    එක්කෝ මහා අජූත ටැග් දානවා බොහොම වැදගත්, සංවේදී ත්‍රෙඩ් වලට පවා.....
    අන්න ඒ අයගෙන් මෙතන බේර ගත්තොත් තව ගොඩක් කල් මේකෙ දැනුම බෙදාගෙන, නොදන්න දේවල් ඉගෙනගෙන වගේම පිස්සු නට නටත් ඉන්න ලැබෙයි..
    11.gif

    issara nam kunuharapa daddi **** dala kiuwa kattiya full word ekama danawane... :baffled:
    ow oya kiuwa wage den pissu tag wedi.. :/
     
    • Like
    Reactions: richlife