එළකිරියේ හමුවුන හොදම යාළුවා කවුද?

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
crazy-monkey-emoticon-059.gif
crazy-monkey-emoticon-059.gif
සෙටාර් එකක් ඉන්නවා......
crazy-monkey-emoticon-059.gif
crazy-monkey-emoticon-059.gif
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඩීජේ අයිස් කූල්ඩ්
    අලි පැටියා

    මේ දෙන්නා යාලුවෝ නෙමෙයි සහෝදරයෝ :yes:
    මේ හොදම යාලුවෝ :love::love:

    සමියා
    නෙබුවා
    බූවා
    සචියා
    ඔටුවා
    හංසයා
    ජැකා
    සංකපාලයා
    හාවා
    මල් බබා වේසාවා :angry:
    මිගාරයා
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගොඩක් අය ඉන්නවා...ඒ අතරින් මගේම සහෝදරයෝ වගේ ඉන්න කිහිප දෙනෙක් ඉන්නවා...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    හොඳම යාළුවෙක් නං හම්බවෙලා නෑ..
    කැමතිම එකානං කෙසෙල්වත්තෙ අනාත ස්කර්විය.. :)
    ඌ නං සිරාවටම පට්ට පොරක්..
    ඌත් එක්ක කතා කරන්න කීප වතාවක්ම පී එම් කලා..
    එක පාරක් "Hondai pons. Toge amma hondata balagannawa." කිව්ව.. එච්චරමයි.. ඊට පස්සෙ මං දාන කමෙන්ට් එකක් කියවන්නෙවත් නෑ.. දැක්කත් නොදැක්ක වගේ යනව..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    හොඳම යාළුවෙක් නං හම්බවෙලා නෑ..
    කැමතිම එකානං කෙසෙල්වත්තෙ අනාත ස්කර්විය.. :)
    ඌ නං සිරාවටම පට්ට පොරක්..
    ඌත් එක්ක කතා කරන්න කීප වතාවක්ම පී එම් කලා..
    එක පාරක් "Hondai pons. Toge amma hondata balagannawa." කිව්ව.. එච්චරමයි.. ඊට පස්සෙ මං දාන කමෙන්ට් එකක් කියවන්නෙවත් නෑ.. දැක්කත් නොදැක්ක වගේ යනව..
    :lol: man hithanne EK eda meda thura SUPPER STAR Scurvy thama.. man hithanne EK eke nodanna eke na ookawa :rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    man hithanne EK eda meda thura SUPPER STAR Scurvy thama.. man hithanne EK eke nodanna eke na ookawa


    එකෙන්ම :)
    අම්මල මතක් කලත් ආතල් එකේ ඉන්න එකෙක් :)
     
    Aug 24, 2014
    63
    4
    0
    ගොඩක් අය ඉන්නවා...ඒ අතරින් මගේම සහෝදරයෝ වගේ ඉන්න කිහිප දෙනෙක් ඉන්නවා...

    කවුද අප්පේ ඒ. අපිටත් කියන්නකෝ බලන්න.:rolleyes:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    10277723_710417552348744_781659490615742900_n.jpg



    me kiyanawa wage me thun jaathiyema yaluwo hambuna elakiri eken. :yes: 1st 2nd type friends nathuwa "friends for a lifetime" yaluwo 4,5 denek innawa elakiri eken hambuna.. :) :)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මැතකදි කැමතිම එකා උනෙ ** (රිදිලා) උත් සුපිරි ෆන් දෙන්නෙ පට්ට ජරා කතා කියලා කුනුහරපෙන් බැන්නත් අන්තිමට බුදු සරණයි කියනවා පොර එතකොට අර බැන්න එවාත් අමතක වෙලා යනවා :rofl:

    lol ridila expose :P paw yako
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙන සෙට් එකක් ඉන්නවා

    dath kimbula
    නැකැත් රාල
    ජොනී බට්ට
    Dhanushka.N
    U_knw_me
    dmtx
    kiripani
    chamali2009
    ජන්තු අයියා
    යාළුවා
    මරුසිරා
    රත්තරං
    crazybuddy
    crazyasa
    Wolverine GTR
    Ereshaz77
    Gayan_BC
    Sajee85
    Screw SL
    Good Heart
    Gstar
    Harshat92
    HondaMPLG
    Iron Monger
    janakaaj
    joshmiller
    cybernalin
    DamN DoG
    After_math
    KPZ
    Kumara456
    K_ZONE
    labu gediya
    machan D
    mal pappa
    Xeroxeen
    maxboysl
    ^Night Fury^
    animation
    anuradhamapa
    aruna47
    asantha punchihewa
    Bataya01
    Beeper
    Meva
    nvhcc89
    nVIDIA
    oxide
    paris
    pavithra_uk
    blue_in_rio
    B_i_n_g_o
    chanakamanjula
    radiax
    Randike Mendis
    Ravi Rulz
    RePost බුවා
    ruwanjrc
    shenic
    signshop
    smother
    sudu pusa
    sujeewahms
    thanujaka
    thaweesha
    TomCat077
    upulpdn
    westpra
    vishu
    ~ Horizon ~

    ඔය කිව්වේ ටික දෙනයි. තව ඉන්නවා දුසිං දෙකක් විතර.ඒ නිසා කාගෙ හරි යාලුවෙක්ගේ නමක් අමතක වුනා නම් සමාවෙන්න ඕනේ.
     
    Status
    Not open for further replies.