එළකිරිය ගැන හිතුන දෙයක්..

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මේක මට හිතුන දෙයක්, සමහර විට මට විතරක් හිතෙනවා ඇති මේක..
    ඉස්සර එලකිරි.com කිව්වම ඊට වැඩිය දෙයක් නැනේ අපිට. දැන් එහෙම නිතරම එන්න හිතෙන්නේ නෑ අපිට. අවුල මොකක්ද කියලා නම් දන්නේ නෑ. සමහර විට එළකිරි එකේ කලින් තිබුන UNIQNESS එක දැන් නැති නිසා වෙන්න ඇති. කලින් එළකිරි එක ගොඩක් සරලයි වගේම අවශ්‍ය දේ අවශ්‍ය විදියට තිබුනා. EVENTS ගොඩක් තිබුනා. රෙප් සිස්ටම් එකට හැමෝම කැමති උනා වගේම. නිදිමරාගෙන ත්‍රෙඩ් දැම්මා. දැන් ගොඩක් වෙලාවට එළකිරි එක USE කරන්නේ YOUTUBE එකේ දාපු වීඩියෝ එකක් PROMOTE කරගන්න නැත්නම් ෆේස්බුක් පේජ් එකක් PROMOTE කරගන්න. ඉස්සර මං එළකිරි ලින්ක් එක FB දැම්මා, දැන් FB ලින්ක් එළකිරියේ දානවා. TECHNOLOGY එකත් එක්ක ඉස්සරහට යන එක හොඳ උනත් මට හිතුන දෙයක් තමයි එළකිරි එක ඕනවට වැඩිය රැල්ලට වෙනස් කරලද කියල.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රෙප් සිස්ටම් එක නැති ලොකු අවුලක්... ඉස්සර මම වුණත් කට්ට කාගෙන ගොඩක් මහන්සිවෙලා ත්‍රෙඩ් දැම්මා... කිසිම ලාභ ප‍්‍රයෝජනයක් බලාගෙන නෙවෙයි.. හැබැයි රෙප් පවර් එක වැඩි වෙන කොට, ඒ රෙප් පවර් එකෙන් තවත් එකෙකුට සලකන කොට, කෙළවන කොට තිබ්බ සතුට... හම්මේ කියල වැඩක් නෑ.....
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    රෙප් සිස්ටම් එක නැති එකනම් අවුල් තමා . අද්‍යාපනික ත්‍රෙඩ් වැටෙන්නෙම නෑ දැන්
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    BUMP
    ඔව් රෙප් සිස්ටම් එකෙන් අමුතුම ආතල් එකක් තිබ්බා... පෝස්ට් එකක් ලියලා දැම්මම රෙප් වැටෙන කොට පට්ට, මෝටිවේට් වෙනවා ඒවා දැක්කම
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    ගොඩක් වලි උනත් අඩුයි .ඉස්සර පිටු බර ගාණක් පිරෙන්න වලියක් ඇදෙනවා.
    අධ්‍යාපනික ත්‍රෙඩ්ස් ඇත්තෙම නැහැ.
    කාලයක් ජාතිවාදය ,කාලයක් අසහනය ,දැන් මානසික රොග.
    තෙරුමක් නැහැ .මාත් දැන් වැඩිය එන්නෙම නැහැ.
    ටිකෙන් ටික අඩුම වෙලා යාවි ඉස්සරහට .
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    admin, parana anaatha fake karayo kiyana dewal ahanna epa..
    dan wali adui, fake adui. hontama hondai.
    rep syetem eka hadala gaththa nam athi...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    reputation system එකක් ඕන. rankings ඕන.
    ගොඩක් උන් threads දැම්මෙ ආත්ම තෘප්තිය නිසා.
    site එක හොදටම හොදයි දැන්. අඩු පාඩු ටික හදාගන්න ඕන.
     
    • Like
    Reactions: shenat