ඒ කාලේ එළකිරි සාමාජිකයෝ දැන් අවුරුදු කීපයක් වයසයි බං. දැන් හැමෝම වෙනත් දේවල් එක්ක busy. මට දැන් comment ගහන්නත් කම්මැලි බං. අනික ඉස්සර වගේ නෙවේ දැන් ගොඩක් දේවල් තියනවා මිනිසුන්ට නිකන් ඉද්දි කරන්න. සෝෂල් මීඩියා ම කොච්චර තියනවද. උඹ ඔය කියන කාලය ඉවරයි. පරණ එලකිරිය තිබ්බත් ආයේ ඒ කලේ එන්නේ නෑ. උඹට මතක නං එලකිරිය අලුත් කරන්න කලිනුත් අවසාන කාලේ මේක මේ වගේම තමයි. කුණුහරප කියලා rep කපන එක ද උඹලා මෙච්චර කල් ම්කේ කලේ? ඒකද ඒකට එච්චර ආස? රෙප් වෙනුවෙන් මරා ගත්ත උන්ට, රෙප් එකතු කර ගන්න එක එක දේවල් කල උන්ට එපා වෙන්න ඇති අවුරදු ගණන් එකතු කර ගත්ත රෙප් නැති උනාට පස්සේ.