එළකිරිය ගැන හිතුන දෙයක්..

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඒ කාලේ එළකිරි සාමාජිකයෝ දැන් අවුරුදු කීපයක් වයසයි බං. දැන් හැමෝම වෙනත් දේවල් එක්ක busy. මට දැන් comment ගහන්නත් කම්මැලි බං. අනික ඉස්සර වගේ නෙවේ දැන් ගොඩක් දේවල් තියනවා මිනිසුන්ට නිකන් ඉද්දි කරන්න. සෝෂල් මීඩියා ම කොච්චර තියනවද. උඹ ඔය කියන කාලය ඉවරයි. පරණ එලකිරිය තිබ්බත් ආයේ ඒ කලේ එන්නේ නෑ. උඹට මතක නං එලකිරිය අලුත් කරන්න කලිනුත් අවසාන කාලේ මේක මේ වගේම තමයි. කුණුහරප කියලා rep කපන එක ද උඹලා මෙච්චර කල් ම්කේ කලේ? ඒකද ඒකට එච්චර ආස? රෙප් වෙනුවෙන් මරා ගත්ත උන්ට, රෙප් එකතු කර ගන්න එක එක දේවල් කල උන්ට එපා වෙන්න ඇති අවුරදු ගණන් එකතු කර ගත්ත රෙප් නැති උනාට පස්සේ. 😁
     
    • Like
    Reactions: asylum

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ කාලේ එළකිරි සාමාජිකයෝ දැන් අවුරුදු කීපයක් වයසයි බං. දැන් හැමෝම වෙනත් දේවල් එක්ක busy. මට දැන් comment ගහන්නත් කම්මැලි බං. අනික ඉස්සර වගේ නෙවේ දැන් ගොඩක් දේවල් තියනවා මිනිසුන්ට නිකන් ඉද්දි කරන්න. සෝෂල් මීඩියා ම කොච්චර තියනවද. උඹ ඔය කියන කාලය ඉවරයි. පරණ එලකිරිය තිබ්බත් ආයේ ඒ කලේ එන්නේ නෑ. උඹට මතක නං එලකිරිය අලුත් කරන්න කලිනුත් අවසාන කාලේ මේක මේ වගේම තමයි. කුණුහරප කියලා rep කපන එක ද උඹලා මෙච්චර කල් ම්කේ කලේ? ඒකද ඒකට එච්චර ආස? රෙප් වෙනුවෙන් මරා ගත්ත උන්ට, රෙප් එකතු කර ගන්න එක එක දේවල් කල උන්ට එපා වෙන්න ඇති අවුරදු ගණන් එකතු කර ගත්ත රෙප් නැති උනාට පස්සේ. 😁
    මේකෙ අවුරුදු ක්‍රීඩා එහෙම කලේ රෙප් දෙන්නම් කියලනෙ . දැන් ඉතින් කරන්න වෙන්නෙ බැක්සයිඩ් දෙන්නම් කියල තමා :cry: :cry: :cry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන්ට ගල් යුගේටමනෙ යන්න ඕනෙ අම්මප :baffled: රෙප් කපන උනුයි රෙප් ඉල්ලන උනුයි ෆේක් වලින් ඇවිත් කුණුහරුප කියන උනුයි පින්තුර දාල රෙප් කපන උනුයි දැන් සෑහෙන අඩුයි කොච්චර නිදහස්ද.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Api join una kale rep tibbe naha, e kale thread dapu sira dial hitiya rep mukut natiwa, godak passe rep awe, sirawata kiwwoth e weddi apith wediya active naha :D eka nisa apita nam rep tibbath ekai natath ekai ;)