එළකිරිය ගැන

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නිතරම active member කෙනෙක් මට දාල තිබුණ message එකක්.. මේකේ යම්කිසි ගන්න දෙයක් තියෙනවා කියලා හිතුන නිසා ත්‍රෙඩ් එකක්‌ දාන්න හිතුව..:)

    ගෙදර renovation එකක්‌ පටන් ගත්ත බන්. ඒනිසා computer time එක limited. මම after working ලැප ON කරන්නෙම නෑ.

    අනික පොඩ්ඩක් එළියට වෙලා බලන් හිටියම තේරුණා මෙතැන පට්ට ගොබ්බ වැඩ අපි කරන්නේ කියල . එක එකත් එක්ක මරාගෙන අපිට හම්බෙන දෙයක් නෑනෙ බන් . ඉතින් thread කියවල shape එකේ ඉන්නවා :-D

    මොනාහරි දෙයක් ඔනම් /තියෙනවනම් PM කරපන් නැත්නම් tag කරපන් . ඒ ඇරෙන්න ඉස්සර වගේ reply දදා ඉන්න බලාපොරොත්තුවක් නෑ බන් :)
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    Staring Star Wars GIF by Disney+
     
    • Love
    • Like
    Reactions: NRTG and ruchira55

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කිසිම ඉන්ටරැක්සන් එකක් නැතුව, ඇවිල්ල බලල යන හෙන සෙට් එකක් ඉන්නව.

    විසිටර් නෙවෙ මන් කියන්නෙ , ලොග් වෙක නිකන් ඉන්න එවුන්

    මොකක් හරි අමුතු දෙයක්, සෑහෙන්න ඉන්ටෙරෙස්ටින් දෙයක් වැටුනිත් ඔන්න මෙරු වාගෙ මතු වෙනව.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මම නම් එන්නෙ ආතල් එකක් ගන්න. මේ ආතල් එක ෆේස්බුක් එකේ ගනන් බෑනේ බන් . රෙප් ක්‍රමය, ටැග් ටික තිබුන නම් කීරිය මීට වඩා ආතල්. එළකිරි රේඩියෝ එකේ ගිය සිංදුත් අහලා තියනවා. ඒත් දැන් ඒවා නැ. එළකිරියේ පරණ අය ගොඩක් සයිලන්ස්. ඒ අය එන්නෙ නැත්තෙමත් නැහැ. අලුතෙන් ආව ගොබ්බයෝ ටීකක් කිරිය හානවා. ඒක ගැන නම් කළකිරිලා ඉන්නෙ. කොයි වෙලාවක හරි ඇඩ්මින්ලටත් උසාවි යන වැඩක් සෙට් කරලා, ඌත් හිරේ ගිහින්, මේ සයිට් එකත් බෑන් වෙන වැඩක් කරල තමයි නවතින්නෙ.