නිතරම active member කෙනෙක් මට දාල තිබුණ message එකක්.. මේකේ යම්කිසි ගන්න දෙයක් තියෙනවා කියලා හිතුන නිසා ත්රෙඩ් එකක් දාන්න හිතුව..

ගෙදර renovation එකක් පටන් ගත්ත බන්. ඒනිසා computer time එක limited. මම after working ලැප ON කරන්නෙම නෑ.
අනික පොඩ්ඩක් එළියට වෙලා බලන් හිටියම තේරුණා මෙතැන පට්ට ගොබ්බ වැඩ අපි කරන්නේ කියල . එක එකත් එක්ක මරාගෙන අපිට හම්බෙන දෙයක් නෑනෙ බන් . ඉතින් thread කියවල shape එකේ ඉන්නවා
මොනාහරි දෙයක් ඔනම් /තියෙනවනම් PM කරපන් නැත්නම් tag කරපන් . ඒ ඇරෙන්න ඉස්සර වගේ reply දදා ඉන්න බලාපොරොත්තුවක් නෑ බන්![]()