ලංකාව ඇතුළුව ලොව පුරා පැතිර වෙසෙන සුවහසක් ශ්රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන්ගේ මහගෙදර වන්අඩවියේ සත් වන ජන්ම දින සැමරුමට මාගේ සුභාශිංසන පිරිනමමි. 2006 වසරේ සිට මේ දක්වා දිනෙන් දින ඉහල යන සාමාජිකයන් විශාල ජනකායක් පාලනය කරමින්... එකම පව්ලක් ලෙස ඉදිරියට ඇදෙන එළකිරි.කොම් අඩවිය චිරාත් කාලයක් වැජඹේවා යැයි ඉත සිතින් පතමි.
එළකිරි.කොම් හි ඇඩ්මින් ජී ටී අයියා ඇතුලු සියළුම මොඩරේටර් වරුන්ටත්.... අඩවියේ සුභසාධනය වෙනුවෙන් වෙහෙසෙන සියල්ලන්ටත් ස්තූති කිරීමට මේ අවස්ථාව උපකාරී කර ගනිමි.
චිරං ජයතු එළකිරි.කොම් !!!!!
![]()
