-එළකිරි අඩවියට අවුරුදු 7යි-

Status
Not open for further replies.

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    :cool::love:එළකිරියට ජයවේවා:love::cool:

    logo_awrudu2.jpg
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    !!!!!!කිරි වේවා!!!!!!කිරි වේවා!!!!!!කිරි වේවා!!!!!!
    :cool::D:cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ලංකාව ඇතුළුව ලොව පුරා පැතිර වෙසෙන සුවහසක් ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන්ගේ මහගෙදර වන් අඩවියේ සත් වන ජන්ම දින සැමරුමට මාගේ සුභාශිංසන පිරිනමමි. 2006 වසරේ සිට මේ දක්වා දිනෙන් දින ඉහල යන සාමාජිකයන් විශාල ජනකායක් පාලනය කරමින්... එකම පව්ලක් ලෙස ඉදිරියට ඇදෙන එළකිරි.කොම් අඩවිය චිරාත් කාලයක් වැජඹේවා යැයි ඉත සිතින් පතමි.

    එළකිරි.කොම් හි ඇඩ්මින් ජී ටී අයියා ඇතුලු සියළුම මොඩරේටර් වරුන්ටත්.... අඩවියේ සුභසාධනය වෙනුවෙන් වෙහෙසෙන සියල්ලන්ටත් ස්තූති කිරීමට මේ අවස්ථාව උපකාරී කර ගනිමි.
    චිරං ජයතු එළකිරි.කොම් !!!!! :D:D

    tt9662008fltt.gif



    11.gif
    :love::love:
    11.gif
     
    Status
    Not open for further replies.