එළකිරි අනාතයින් කියන තරම් මිනිසුන්ට අමාරුද?

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එහෙම තමයි බං ප්‍රපාතයකට පෙරෙලෙන ගමන් තියෙන බස් එකක කට්ටියක් මරබයෙන් දගලද්දී තව කට්ටියක් හුළං වදිනවා මාර සනීපයි කියලා හිතාගෙන ඉන්නවා 😁😁උබ ඔය දකින්න ඇත්තේ ඒ හුළං වදින්න ආපු සෙට් එක. හැබැයි එකේ තේරුම බස් එක ගොඩ කියන එක නෙවෙයි ඒක තාම තියෙන්නේ ප්‍රපාතයට වැටෙන ගමන්
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Bank account වලින් සල්ලි අදින්නේ නැතුව ඉන්න හෙන රෝලක් දැන් ගහන්නේ. එලවලු ගෙදරම හිටවලා කාලත් මෙහෙම නම් ගෙදර එලවලු පැලයක්වත් නැතුව හැමදාම කඩෙන් එලවලු ගේන එකෙක්ගේ වියදම ගැන හිතුවම මට දුකත් හිතෙනවා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    2021 අග වගෙත් ඔහොම පොස්ට් වගයක් වැටුනා මිනිස්සු one gallface යනවා bla bla කියල. ඊට පස්සේ සිංහලුන්ට 2022 වෙච්ච දේවල් කියන්න ඕනේ නෑනේ :rofl:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    තියන එකාට හොඳටම තියනවා, නැති එකාට නැහැ..
    හැබය් තියන එවුන් බුරුතු පිටින් ඉන්නවා.. එකය් දැන් මිනිස්සුන්ට අමාරුවක් නැහැනේ කියල හිතෙන තරමට කොහේ ගියත් සල්ලි වියදම් කරලා ආතල් ගන්න එවුන් ඕන තරම් හම්බෙන්නේ..

    ලංකාවේ ඇති නැති පරතරය දැන් ඉස්සරට වඩා ගොඩක් වැඩි..
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    තියන එකාට හොඳටම තියනවා, නැති එකාට නැහැ..
    හැබය් තියන එවුන් බුරුතු පිටින් ඉන්නවා.. එකය් දැන් මිනිස්සුන්ට අමාරුවක් නැහැනේ කියල හිතෙන තරමට කොහේ ගියත් සල්ලි වියදම් කරලා ආතල් ගන්න එවුන් ඕන තරම් හම්බෙන්නේ..

    ලංකාවේ ඇති නැති පරතරය දැන් ඉස්සරට වඩා ගොඩක් වැඩි..
    matath hithenne case eka meka thama, ekathara pirisak innava ganak vath nathi

    ekeunuth Muslim aya viyadam karanava vedi vage penune...
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    minissunam patta widihata amaruwen jeewath wenne

    Mage waife ge workshop eke dawas padi un issara ude & dawal kama gatta padiyen kapaganna. dan samaharak ude thiya dawaltawath kama ganne na. 6am-3pm wenakan gema kohoma hari adinawa kama noka... dawasata 2500k-3000k athara gewanawa. ekath madilu

    Mage personally nam me awurudu 2k 3na thamai wadiyenma salli hewwe. wifuth ehemai. Pitaratin badu ena eka stop unama local manufacturersla goda giya.. mage wifuth ehemai..demand ekata supply karanna ba... eth mata penawa steady income thiyena, dawas padi ganna minissu kana katta...sad case thamai
     
    • Like
    Reactions: EdNygma

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    kohomada iye,ada Kandy hitiya senaga.. paw meke anathayo...
    බොරු කියන්න එපා, එක බල්ලෙක් හිටියේ නෑ
    අනාත ගං බයියෝ ටිකක් නම් මහ මලුවේ යකඩ වැටෙන් ඔලුව දාගෙන හිටියා
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    ඔතන තියෙන්නේ ප්‍රමුඛතා ගැන ප්‍රශ්නයක්. සමහර මිනිස්සු ඉන්නවා මාසෙට ලක්ෂගණන් හම්බ කරනවා ඒකෙන් කරන දේ කන බොන අඳින එක විතරයි, ඉතුරුවක් නෑ. හැබැයි කියන්නේ දුප්පත් කියලා. ගමකට ගිහිල්ලා බලන්න ඕන තරම් ඉන්නවා.
     
    • Like
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    matath hithenne case eka meka thama, ekathara pirisak innava ganak vath nathi

    ekeunuth Muslim aya viyadam karanava vedi vage penune...
    business karana set eka $ eka wadi wenakota unge badu wala, service wala price wadi kala..
    peg salary thiyana job karapu ewunuth goda.. oya wage meken goda giya un ona tharam innawa..
    oya katawath ganak wath naha fun eke innawa..

    samanya job karapu, wena kisi adayamak nathi set ekata thama kela une..
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ලෝකය, සමාජය යනු මායාවකි. මිරිඟුවකි.

    රෙදි කඩවල් වලට ගියාමත් තේරෙනව මිනිස්සුන්ට සල්ලි වියදම් කරන්න තියන තදියම. හැබැයි ඇහුවොත් කියන්නෙ ජීවත් වෙන්න සල්ලි නෑ කියල.

    "සමහරු" ලෝකෙට පරකාසෙ පෙන්නනවා විතරයි. ඒවට රැවටෙන්න එපා.

    අනිත් අය කරන දේවල් දැකල උබලත් වියදම් කරන්න යන්න එපා. හොම්බෙන් යන්න වෙයි. තමන්ට පුලුවන් විදියට ජීවත් වෙන්න. 🙏
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,637
    113
    Piliyandala
    එහෙනම් ආර්පිකෝ ෆුඩ්සිටි කීල්ස් වගේ ඒවාට ගිහිල්ල බලපන්කො බඩු ගන්න විදිහ...

    නැත්තම් දම්රෝ එකට ගිහිල්ල ඕඩර් එකක් දාල කියහන්කෝ බඩු තියෙනවද අහල... ගෙනත් දෙන්න දවසක් නැහැ කියනවා බොහෝ දුරට ලොරි ටික බිසී...

    ඕවයින් මිනිස්සුන්ගේ ආර්ථිකේ මනින්නේ රනිල් වික්කාමසිංහ තමයි