එළකිරි අවුරුදු කුමරිය 2015
එළකිරි අවුරුදු කුමරිය 2015
ආයුබෝවන්
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...!!!

කිරියේ කඹ ඇදීමේ තරගය උණුසුම්ව යන අතරතුර තවත් තරගයක් ආරම්බ කරන්නයි හදන්නේ ..මිට කලින් දෙපාරක්ම මේ තරගය පවත්වන්න හැදුවත් අසාර්ථක උන ...

මන් හිතනවා මේ පාරවත් වැඩේ සාර්ථක කර ගන්න ලැබේවි කියල ...

මෙන්න ඔයාලට අවස්තාව තියෙනවා එළකිරි අවුරුදු කුමරිය 2015 සදහා සුවිශේෂි කුමරියන්ගේ (active members) සුදුසු නාම යෝජහන ඉදිරිපත් කරන්න ..

නියමිට වෙලාව අවසන් උන පසු නම යෝජනා ලෙස ඉදිරපත් උන අයගෙන් පෞද්ගලිකවම විමසනවා මේ තරගයට සහබාගි වෙන්න කැමතිද කියල..එයාලගේ පුර්ණ අනුමැතිය ලැබුනොත් පමණයි එළකිරි අවුරුදු කුමරිය 2015 සදහා මුලික වටයේ තෝරාගැනීම කරන්නේ.....මෙන්න දැන් අවස්තාව විවුර්තයි ...නාමයෝජනා බර ගැනීම අද මදියහ්න 12ට අවසන් වෙන අතර හෙට වන විට තරගය අරඹ කල හැකි වේ යැයි අනුමාන කරනවා...එහෙනම් ඉතින් අපි වැඩේ පටන් ගමු