එළකිරි අවුරුදු කුමරිය 2015

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඉන්න අයට එන්න බෑ කියන්නේ :lol::lol: අර නාකි ඇන්ටි නම් එන්නම් ලු කුමාරිට :lol::lol: අවුරුදු ඇන්ටි තේරීමේ තරගෙ කියල නම වෙනස් කරන්න වෙනවා එහෙම නම් :dull::dull:

    :lol::lol::lol:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අපේ අශිමි ඇන්ටිට මොකුත් කියන්න එපා එතකොට අපිට බුරියානි හදලා දෙන්නේ කවුද? :(




    ඒක නෙවෙයි උබ අල්ලස් ගනන්වා කියන්නේ ඇත්තද ? :shocked:
    මොන විදියටද දන්නේ නෑ අල්ලස් ගන්නේ
     

    thanujaka

    Well-known member




  • taraga karanna ganuth na..a unata winishchakarayot awit:lol::lol::lol:





    enna..enna..tarageta...ennna

    එහෙම තමයි බොළ..
    දැන් ලංකාවේ හොරු අල්ලන්න කමිටු තිබ්බට එවලින් අහුවෙච්ච හොරු ඉන්නවද..
    නෑ කමිටු විතරයි... මේවත් එහෙම තමයි..
    තරග කාරයෝ නෑ විනිශ්චයකාරය ඉන්නවා..:cool:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එහෙම තමයි බොළ..
    දැන් ලංකාවේ හොරු අල්ලන්න කමිටු තිබ්බට එවලින් අහුවෙච්ච හොරු ඉන්නවද..
    නෑ කමිටු විතරයි... මේවත් එහෙම තමයි..
    තරග කාරයෝ නෑ විනිශ්චයකාරය ඉන්නවා..:cool:

    :lol::lol::lol::lol::lol:
     

    thanujaka

    Well-known member
  • ඕනේ එකෙක් ඕනේ දෙයක් තොරපන් මම චවි කල්‍යාණය තෝරන්නේ හරිය :frown:

    ආ උඹ මේ අවුරුදු කුමාරයා තොරන්නද?:eek:
    හා හා එක උඹ ගනිං අවුරුදු කුමාරි මම..:cool:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Elakiri Awurudu Kumariya -2015
    mage manapaya Malshi Koshila ta
    http://www.elakiri.com/forum/showthread.php?t=1671762



    7bxX8ce.jpg
    thoranna deyak nehe.
    meya thamayi awurudu kumariya.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙම තමයි බොළ..
    දැන් ලංකාවේ හොරු අල්ලන්න කමිටු තිබ්බට එවලින් අහුවෙච්ච හොරු ඉන්නවද..
    නෑ කමිටු විතරයි... මේවත් එහෙම තමයි..
    තරග කාරයෝ නෑ විනිශ්චයකාරය ඉන්නවා..:cool:
    :lol::lol::lol: ෆට්ට කථාව
     

    thanujaka

    Well-known member
  • අපේ අශිමි ඇන්ටිට මොකුත් කියන්න එපා එතකොට අපිට බුරියානි හදලා දෙන්නේ කවුද? :(




    ඒක නෙවෙයි උබ අල්ලස් ගනන්වා කියන්නේ ඇත්තද ? :shocked:

    ෂුෂූෂුෂුෂු..
    කට කට...:growl: