එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    AL වලදි කතා කලෙත් නැ එ දුක තමා තාම ගෙවන්නේ,ඒ කාලෙනම් හචිස් හොදටම සෙට් කරගන්න තිබ්බා එ කාලේ කෙල්ලෝ දිහා බැලුවනම්:(

    මම 11 ඉදලා කැමතිම කෙල්ලට තාමත් කැමති, මම සිරාවටම කැමති වෙච්ච පලවෙනි කෙල්ල , තාමත්දැ කැමති, එයා සමහර විට දන්න්නවා ඇති දැන්, මට කියන්ඩ හිතෙන්නෙත් නෑ, වෙලාවකට මාත් එක්ක මැසේජ් කරන්නේ ඕනෑවට එපාවට වගේ, ගොඩක් කෙල්ලො දැක්කාම මට බැලවෙන්නේ, අරයාගේ පිලිවෙල තියෙනවාද එයාගේ වගේ කොන්ඩේ තියෙන්නෙ ඕන, එයා වගේ අදින්න ඕන , ඒක පුරුද්දට ගිහිල්ල දැන්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    wam paeththee fotoo eka lassanayi neeh, ඒත් ඇත්තටම ඔවුන් කොයි වගේද දන්නේ නෑ , බැරිද දන්නෑ කෙල්ලෙක් අරගෙන ෆොටෝශොප් කරලා බැදගන්න
    එහෙනම් 4ටොශොප් කෙල්ලෙක් තමා හැමදාම ලග තියගන්න වෙන්නේ:shocked:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගාල්ල පැත්තේ 10 වසරේ කෙල්ලෝ බඩ වෙලා,13 ට එද්දි කොල්ලෝ 3ක් එක්ක යාලුවෙලා සමාජ රෝග හදාගත්ත කෙල්ලෝ පවා මන් දන්නවා,දැන් කාලේ ඔහොමයි අපේ කාලේ 11 යනකන් මන් කෙල්ලෙක් එක්ක කතා කරලත් නැ හරියට

    මේ අබුද්දස්ස කාලේ බන්
    :sorry::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොයි තරම් දුරට එ කෙල්ලට බොගේ හිත බද්ද වෙලාද කිලා බැලුවේ:cool:

    එයාත් ටිකක් දුරට බද්ද වෙලා තියෙන්නෙ, එයාට කොල්ලෙක් නැතිව ඇති , උසස් පෙලට අපේ ඉස්කෝලෙට ආවේ , එයා බයෝ කරේ , මන් ර කැමති කෙල්ල මැත්ස් කරේ හින්දා මට ඕන වෙලා තියෙන්නෙත් මැත්ස් කරපු උන්ව:lol::lol:, මගෙත් මහ ගොන් වැඩ :lol::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    wam paeththee fotoo eka lassanayi neeh, ඒත් ඇත්තටම ඔවුන් කොයි වගේද දන්නේ නෑ , බැරිද දන්නෑ කෙල්ලෙක් අරගෙන ෆොටෝශොප් කරලා බැදගන්න
    ඕකි කොහොමත් පට්ට ලස්සනයි බන්.
    :lol::P
    එ අක්කගෙ කට ලොකුය්නෙ :(
    :frown: උබ මුකුත් කියන්න එපා වෙන. මුකුත් හිතන්නත් එපා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම 11 ඉදලා කැමතිම කෙල්ලට තාමත් කැමති, මම සිරාවටම කැමති වෙච්ච පලවෙනි කෙල්ල , තාමත්දැ කැමති, එයා සමහර විට දන්න්නවා ඇති දැන්, මට කියන්ඩ හිතෙන්නෙත් නෑ, වෙලාවකට මාත් එක්ක මැසේජ් කරන්නේ ඕනෑවට එපාවට වගේ, ගොඩක් කෙල්ලො දැක්කාම මට බැලවෙන්නේ, අරයාගේ පිලිවෙල තියෙනවාද එයාගේ වගේ කොන්ඩේ තියෙන්නෙ ඕන, එයා වගේ අදින්න ඕන , ඒක පුරුද්දට ගිහිල්ල දැන්
    හිතේ මැවුන සැකිල්ලක් තියනවා බන් හැමෝටම,Programmingg වලනම් ඔකට ක්ලාස් එකක් කියන්නේ.එ ක්ලාස් එකට අදාල ලක්සන තියනවද කියලා කෙල්ලෙක් දැක්ක ගමන් මුලින් බලන්නේ.ලක්ශන ගොඩක් තියන කෙල්ලට හිත බැදෙනවා,මන් අර කලින් 4ටොවක 3 වෙනිය පෙන්නුවේ.එ වගේ කෙල්ලෙක්ට පට්ට ආසයි,කෙට්ටු උස මුන දිගටි කොන්ඩේ දිග:love::love:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    ගාල්ල පැත්තේ 10 වසරේ කෙල්ලෝ බඩ වෙලා,13 ට එද්දි කොල්ලෝ 3ක් එක්ක යාලුවෙලා සමාජ රෝග හදාගත්ත කෙල්ලෝ පවා මන් දන්නවා,දැන් කාලේ ඔහොමයි අපේ කාලේ 11 යනකන් මන් කෙල්ලෙක් එක්ක කතා කරලත් නැ හරියට

    ai bn school eka athule test tube ekak bassagena eka athule pipirila hena keliyakuth giya
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හිතේ මැවුන සැකිල්ලක් තියනවා බන් හැමෝටම,Programmingg වලනම් ඔකට ක්ලාස් එකක් කියන්නේ.එ ක්ලාස් එකට අදාල ලක්සන තියනවද කියලා කෙල්ලෙක් දැක්ක ගමන් මුලින් බලන්නේ.ලක්ශන ගොඩක් තියන කෙල්ලට හිත බැදෙනවා,මන් අර කලින් 4ටොවක 3 වෙනිය පෙන්නුවේ.එ වගේ කෙල්ලෙක්ට පට්ට ආසයි,කෙට්ටු උස මුන දිගටි කොන්ඩේ දිග:love::love:

    මැද්දේ දකුනු පැත්තේ එක ගැනද කීවේ, මම හිතුවේ වොල්ග කල්පwනි අගේ එකී කියලා :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එයාත් ටිකක් දුරට බද්ද වෙලා තියෙන්නෙ, එයාට කොල්ලෙක් නැතිව ඇති , උසස් පෙලට අපේ ඉස්කෝලෙට ආවේ , එයා බයෝ කරේ , මන් ර කැමති කෙල්ල මැත්ස් කරේ හින්දා මට ඕන වෙලා තියෙන්නෙත් මැත්ස් කරපු උන්ව:lol::lol:, මගෙත් මහ ගොන් වැඩ :lol::lol:
    කතා කරලා බලපන් කොල්ලෙක් නැත්තන් පස්සේ මන් වගේ පසු තැවෙන්න වෙයි:growl:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    suraj6.jpg